කෑගල්ලේදී බස් රථයකට යතුරුපැදියක් යට වූ හ&#3536

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    A. සිරියා;18571818 said:
    එක තමා මමත් බැලුවෙ. බස් එක එන වේගෙත් එක්ක පැත්තට කපල හරි නවත්තගන්න බලන්නෙ. එත් බයික් එක දිගටම දානවනෙ. වැරැද්ද කාගේ උනත් මචං අතක් පයක් කැඩුන නං අන්තිමට විඳවන්න වෙන්නෙ බයික් එකේ ගිය එකාටනේ

    :(
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කැරි බයික් කාරයො ඔහොම්මමයි බලන්නෙ නැතිව දානව..
    ලඟදි මම යනකොටත් ඔහොම එකෙක් දැම්ම.. අමාරුවෙන් නවත්තගත්තෙ.. මේ පකය මට බනින්න ගත්ත හරියට මම වැරැද්ද කරා වගේ

    :yes::yes::yes:
    සිර මචන්...බයික් කාරයොයි ත්‍රීවීල් කාරයොයි මොලේ නැති හරක් ජාතියක්... උන් යන්නේ උන්ට ඕන විදියට පාරේ... රටේ නීතියට නෙවේ. :angry::angry::angry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බස් කාරයාගේ වැරද්ද කියන්නේ කොහොමද කියපන්කෝ? උඹලා හිතන් ඉන්නේ බස් එකක් කියන්නේ නිකන් ෆුට් සයිකලයක් වගේ එක තැන බ්‍රේක් ගහලා නවත්තන්න පුලුවන් කියලාද? වාහනයක් එළවන ඕන එකෙක් දන්නවා අනතුරකදි වාහනේ පැත්තට කැපෙනවා අනතුර වලක්වන්න . ඔතනදි බස් කාරයාටත් වෙන්නේ ඒකමයි. බයික් කාරයා මගදි නවත්තයි කියලා හිතලා තමා ඌ කොහොමත් අනික් පැත්තට කපන්නේ. බයික් කාරයා බලන්නේ නැතිව දැම්ම එකයි වැරද්ද. ඒ නැතත්, ප්‍රධාන මාර්ගෙකට දාද්දි කොහොමත් අතුරු මාර්ගේ ඉන්න කෙනා ප්‍රධාන මාර්ගේ යන කෙනාට ඉඩ දෙන එක තමා සිරිත. බයික් කාරයා අඩු ගානේ බස් එක දිහා බලන්නේ වත් නෑ. බලලා පාර මැද්දි නැවත්තුවත් වදින්නේ නෑ, ඒ තරමට බස් එක අයිනට කපනවා :baffled::baffled:

    :yes::yes:
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ගොඩක් වාහන පාරවල් වලට දන්නේ හරියට අපි අනිවා උන්ට ඉඩ දීල නවත්තන්න ඕනෙ කියල හිතාගෙන.. යකෝ එන වාහනේ speed එකත් එක්ක එහෙම නවත්තන්න බෑ කියල මුන් හිතන්නේ නෑ.., සමහර මිනිස්සු පර පනින්නේත් ඔහොම තමයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බයික් කාරයට පිස්සුද බන්?? උ යන්තම් ස්ලොව් කල නම් උ හැපෙන්නෙ නැහැ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මේ හොඳට ආයෙත් බලපන්කො. බයික් කාරයට එහා පැත්තේ lane එකට මාරු වෙන්න වෙලාව හොඳටම ඇති. බස් කාරයා කලබල වෙලා අනිත් lane එකට කපපු නිසා තමයි හැප්පුනේ.