කෑගල්ල ඉඳන් නුවරට යන්න

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    කෑගල්ල ඉඳන් නුවරට යන්න ඕන සුවසෙවනට...එහෙම යන්න පුලුවන් වෙයිද? කලින් ගත්ත රිපෝට් වගේකුත් තියනවා ඒවා පෙන්නලා යන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: 001flyD

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    කෑගල්ල ඉඳන් නුවරට යන්න ඕන සුවසෙවනට...එහෙම යන්න පුලුවන් වෙයිද? කලින් ගත්ත රිපෝට් වගේකුත් තියනවා ඒවා පෙන්නලා යන්න පුලුවන්ද?
    giyoth enna denne nethi wei.. hoyala balala ... yanna. anika yanne nethuwa karaganna puluwan deyak nam karaganna balanna kegallen ma
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යන්න බෑ.අවොත් ඉතිං කන්දකාඩු වලින් තමා බෙහෙත් ගන්න වෙන්නෙ. ඕවා පෙන්නුවා කියලා ඉස්සර වගේ නෝ චාන්ස්
     
    • Haha
    Reactions: chammme

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,124
    113
    ඊයෙ අජිත් රෝහන නිවුස් වල කියපු විදියට පුලුවන්..රිපොර්ට් අරන් පලයන්..
     

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    මේකෙ ත්‍රෙඩ් දදා ඉඳල වැඩක් නෑ.......ලඟම පොලිසියට ගිහින් විස්තරේ කියල අහල බලන්න.......... යන්න පුලුවන් කියල කිව්වොත් පුලුවන් නම් පොලිසියෙන් ලියුමක් ඉල්ලගන්න බලන්න.....(ඒක ඉතිං එතන ඉන්න එවුන්ගෙ හැටියට තමයි.)
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,784
    113
    Kandy
    යන්න පලුවන් වෙයි එහෙම ලොකු කෙස් එකක් නැති වේවි කදුගන්නවෙන් එහාට යාගන්න