කෑමකකා ඉද්දී මට හිතුන දෙයක් මේක

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
කෑමකකා ඉද්දී මට හිතුන දෙයක් මේක

කෑමකකා ඉද්දී මට හිතුන දෙයක් මේක. :D දත් 32ක් මැද්දෙ තියෙන දිව අපි කෑමකනකොට හැපෙන්නැත්තේ ඇයි? :baffled: මෝඩ ප්‍රශ්නයක් වගේපෙනුනට කමක් නෑ. :shocked: පොඩ්ඩක් කියපන්කෝ ඇයි කියලා? :P
 
  • Like
Reactions: AnuradhaRa

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජීවිතේට උඹේ දිව හැපිලම නැද්ද?
    දිව හැපිල්ලත් පට්ට ආතල් වැඩක්.. හපාගෙනම බලපන්.. දවස් ගානක් යනකල් පට්ට ආතල්...
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ජීවිතේට උඹේ දිව හැපිලම නැද්ද?
    දිව හැපිල්ලත් පට්ට ආතල් වැඩක්.. හපාගෙනම බලපන්.. දවස් ගානක් යනකල් පට්ට ආතල්...

    හැපෙනව බං ඉදලහිටලා. ඒඋනාට ටිකක් හිතලාබලපංකෝ දත් සෙට්එක වැඩකරනවදිහට දිවහැපෙන්න ගත්තොත් කොහොම ආතල් එකක් තියේවිද කියලා
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    f

    උබෙ ඇස් දෙක ලගට එකපාර මොකක් හරි එද්දි ඇස් වැහෙන්නෙ ඇයි..ඒ වගේ තමා.. ඕකට කියන්නෙ අනිච්චානුග ප්‍රතික්‍රියා මම දන්න විදිහට
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    reputation_neg.gif
    කෑමකකා ඉද්දී මට හිතුන... 12-20-2016 07:56 PM mata diwa hapunama umbe ammage huttata man diwa daanawa ethakota ikmanta diwa honda wenawa

    :eek:
     

    AnuradhaRa

    Well-known member
  • මගේ ඇඟ මගේ වුණාට එච්චර සංකීර්ණ දෙයක් කාටවත් නිර්මාණය කරන්ඩ බෑනෙ..
    ඒත් මේ සංකීර්ණ පුදුම ශරීරය මට අයිතියි.. :lol:

    උඹත් මං වගේ වෙලා..
    තව දෙයක් මට හිතිල තියෙනව. කනකොට හකු දෙකෙන්ම කෑම තලන්නෙ නෑනෙ කියල.. යට හක්ක විතරයි උඩට යන්නෙ :lol: