කෑමට නොවේ නැරඹීමට පමණයි !

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම බොරු කිව්වේ නැහැ...
    ඔව්ව උස්සපුවා තමයි...
    dull8ay.gif
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    වැඩේ නම් නියමයි... කෑම රුචිය වැඩිකරන සුළුයි. :yes: :D :P

    දැකලා තියනවා නේද පාරේ විකුනන්න තියන කොමඩු, අර ගෙඩි-ගොඩ උඩ ලස්සනට කපලා එක එක නිර්මාණ කරලා තියන හැටි. ඉතින් ඔන්න මේ BonziBUDDYයටත් ඕනි උනා ඒ වගේ වැඩ කෑලි ටිකක් දාන්න පුරුදු වෙන්න. කෑම මේසෙ ටිකක් හැඩ-වැඩ කරන්න. :rolleyes:

    දවසක් හොදට බලාගෙන හිටියා මුන් කොහොමද මේක කරන්නේ කියලා. ආර්පිකෝ එකට ගිහිල්ලා ඕනි කරන tools ටිකත් ගත්තා. කොමඩු ගෙඩි දෙකකුත් ගත්තා. සති අන්තේ ගෙදර ගිහින් බොහොම උජාරුවෙන් වැඩේ පටන් ගත්තා. :yes:

    අන්තිමට ඉතින් අපේ අම්මා පොඩි පල් හිනාවක් එහෙමත් දාලා, තව කෙසෙල් ගෙඩි ටිකකුයි, ෆ්‍රිජ් එකේ පරු වෙලා තිබුන මිදී ටිකකුයි, තව මොනවද මොනවද දාලා හදලා දුන්න ෆ්රුට් සැලඩ් එකක්.
    banghead.gif

    අපි වලක් කැපුවොත් ඉතින් එකෙත් ගෙම්බෙක් කිවුවලු:confused::confused::confused:. අයියෝ සල්ලි.:baffled::baffled::baffled:
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    oyata bohoma sthuthiy apith ekka mewa bedha gaththata

    කන්න තිබුනා නම් මරේ මරු.......:cool::cool::cool:

    wow...shoiiii....:yes::yes::yes:

    කන්නම හිතෙනවා :D :D

    Nice!
    REP+
    ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි...:):)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම බොරු කිව්වේ නැහැ...
    ඔව්ව උස්සපුවා තමයි...
    :dull:
    ඔප්පු කරන්නකෝ..:dull::frown:
    melo rahak na :dull:
    :dull: රහ බලන්න කිව්වේ නෑනේ..
    වැඩේ නම් නියමයි... කෑම රුචිය වැඩිකරන සුළුයි. :yes: :D :P

    දැකලා තියනවා නේද පාරේ විකුනන්න තියන කොමඩු, අර ගෙඩි-ගොඩ උඩ ලස්සනට කපලා එක එක නිර්මාණ කරලා තියන හැටි. ඉතින් ඔන්න මේ BonziBUDDYයටත් ඕනි උනා ඒ වගේ වැඩ කෑලි ටිකක් දාන්න පුරුදු වෙන්න. කෑම මේසෙ ටිකක් හැඩ-වැඩ කරන්න. :rolleyes:

    දවසක් හොදට බලාගෙන හිටියා මුන් කොහොමද මේක කරන්නේ කියලා. ආර්පිකෝ එකට ගිහිල්ලා ඕනි කරන tools ටිකත් ගත්තා. කොමඩු ගෙඩි දෙකකුත් ගත්තා. සති අන්තේ ගෙදර ගිහින් බොහොම උජාරුවෙන් වැඩේ පටන් ගත්තා. :yes:

    අන්තිමට ඉතින් අපේ අම්මා පොඩි පල් හිනාවක් එහෙමත් දාලා, තව කෙසෙල් ගෙඩි ටිකකුයි, ෆ්‍රිජ් එකේ පරු වෙලා තිබුන මිදී ටිකකුයි, තව මොනවද මොනවද දාලා හදලා දුන්න ෆ්රුට් සැලඩ් එකක්.
    banghead.gif

    අපි වලක් කැපුවොත් ඉතින් එකෙත් ගෙම්බෙක් කිවුවලු:confused::confused::confused:. අයියෝ සල්ලි.:baffled::baffled::baffled:
    :lol::lol::lol::rofl: