උසාවි ගිහිං කීයක් හොරු බෙරෙනවද? කීයක් හොඳ මිනිස්සු හිරෙ යනවාද? ඒකත් කර්මය තමාඅපරාදෙ පොලිසි උසාවි තියෙන්නෙ දඬුවම් කිරීම කර්මයට බාර දීල පොලිසිය ලව්ව පුරන් කුඹුරු අස්වද්දන්න තියෙන්නෙ මංනම් කියන්නෙ
උසාවි ගිහිං කීයක් හොරු බෙරෙනවද? කීයක් හොඳ මිනිස්සු හිරෙ යනවාද? ඒකත් කර්මය තමාඅපරාදෙ පොලිසි උසාවි තියෙන්නෙ දඬුවම් කිරීම කර්මයට බාර දීල පොලිසිය ලව්ව පුරන් කුඹුරු අස්වද්දන්න තියෙන්නෙ මංනම් කියන්නෙ
උබ අගහරුවාදා මේ ප්‍රොෆයිල් එක හැදුවේ හැම දේම කරුමෙට බාර දෙන්නද සහෝ?උසාවි ගිහිං කීයක් හොරු බෙරෙනවද? කීයක් හොඳ මිනිස්සු හිරෙ යනවාද? ඒකත් කර්මය තමා
එකෙක් දෙන්නෙක් ඔහොම මරන්න ඕනෙ ඔක්කොම ෆ්‍රී ගන්න බලන්නෙ අඩුකුලේ නූගත් අනාතයෝ![]()
උබ කියන එක හරි බන්. ඕකට ඉඩ දුන්නොත් හැම එකාම හොරකන් කරන්න ගණන්ව.සාධාරණයි, අපෙත් වත්තට පැනලා කාලකන්නි රිලව් ඔක්කොම කඩාගෙන යනවා
එතකොට ඉතින් මරාගෙන මැරෙන්න හිතෙනවා
මේ දවස්වල තියෙන pressure එකත් එක්ක රිලවද මනුස්සයද අදාළ නෑ
පොල් ගෙඩිය කඩපු මනුස්සයා හරිනම් කන්න නැති ඔක්කොම හොරකම් කරන්න ගත්තොත් ඒකත් හරිද?
මගේ opinion එක, වැරදි නම් නිවැරදි කරන්න
වැටිල තිබ්බත් තොගෙ නෙමේ නං තොට අයිති නෑ අඩු කුලෙව් එකාwatila thiyana akak ahulan yana akai, gahata nagala kadana akai dekak, oya nam kuddek wenda athi, thibba akanam awulak na.
මූ මේ ආතල් දෙන පකෙක් බං. වැඩක් නෑ මූ එක්ක කතා කරලඋබ අගහරුවාදා මේ ප්‍රොෆයිල් එක හැදුවේ හැම දේම කරුමෙට බාර දෙන්නද සහෝ?
ඔහොම කරලා තමා හාමුදුරුවෝ සටකයෝ එක්ක එකහු වෙලා මේ රට කෑවේ.
කරුමේ වෙනයි . දේවල් කරුමයක් කරගන්න එක වෙනයි බන්
Methana inna pakirla kawi liyanna kalin mama mey tika kiyannam
Thamunta aithi nathi deyak nam panala kadala ganan epa. Illapan. Samahara wita dei, nathan nodi indi. Eka unge kamaththa.
Issara apey dell gahak tibba, gedi pirila. Gamey kariyo apita penna horen gahata nagala kadagena yanawa. Apiwa dakkama danne ne wage bahinawa. Illuwanam kawadawth nodi inne ne, Uparima kiyanawa apitath gediyak kadala deela palayan kiyala.
Scene eka tiyenne ehema horen kadanawa dakkama umbata enne umbawa violate kala wage feeling ekak. Eka danne aithi kaarayata misa pitin balan inna unta newi.
So mama antimata kaley gahama kapala damma hukapan kiyala gamey unta. Edain passe ekektawth free dell ne. Mata gaanak ne mokada mata komath oken kanna wenneth ne. Gamey un gaha kapanawa dakala anda anda hitiya.
So next time if you want something ask for it, don't steal it.
Kiyanna oni tika kiyala tiyenawa..හොරාගේ බඩගින්නට රචනා ලියන උන්
හොරාගේ ළමයින්ට ටීවී බලන්න ටීවී එක අරන් ගියාම
හොරාගේ ළමයින්ට ඉගෙනගන්න කියලා පෝං එක අරන් ගියාම
හොරාගේ ළමයිගේ කන් පාලුයි කියලා ගෑනිගේ කන කර අතගාගෙන ගියාම
හොරාට කාලෙකින් සංසර්ගයක් නෑ කියල අම්මට හු"£$ලා ගියාම කෝමා එකෙන් ඇහැරියල්ලා
පොඩි නයත් නයා, ලොකු නයත් නයා
පොඩි හොරත් හොරා, ලොකු හොරත් හොරා
කන්න නැත්තන් කුලියක් මලියක් කරලා හොයන් කන්න කියපන්, බැරිනං ඉල්ලන් කන්න කියපන්, ඒ නැත්තන් ලිඳේ පැනලා ආත්මේ මාරුකරගන්න කියපං.
aniwaryenma 100% ekagai. Ape seeya pol gahak hitola thiyenawa.eke pol watenne eha wattata.apita ganna hambenne na api balan iddima naki wesiye awilla aragena duwanawa.Scene eka tiyenne ehema horen kadanawa dakkama umbata enne umbawa violate kala wage feeling ekak. Eka danne aithi kaarayata misa pitin balan inna unta newi.