කෑම්පින්

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
නග්රක් ඉඳල ලෝකාන්තෙට ඇවිත් කෑම්ප් එකක් ගහන්න අයිඩියා එකක් තියනව.. බඹරකන්ද ඇල්ල , තොටුපල කන්ද පැත්තෙ එහෙම වටයක් දාන්න හිතන් ඉන්නෙ..:D කෑම්ප් එකට හොඳ තැනක් දන්නව නම් කියහල්ලාකො.. හෝර්ටන් ප්ලේයින්ස් ඇතුලෙ ගිනි මැල ගහන්න බෑලුනෙ බං.. :sorry:ඒවට අවුලක් නැති අර තැන් වලට යන්නත් ලඟ හොඳ තැනක් වගේ නම් මරු..:yes: තව කෑම්ප් බඩු රෙන්ට් කරන්න තැනකුත් දැනගන්න ඕනෙ බං.. :)
 
Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    උඹවහිරේ දාවි.
    ඔය යන්න හදන පාරම තහනම්..

    ඒ පැත්තෙන් නක්ල්ස් වලට ඇතුල් වෙන්න තහනම්.ඇතුල් වෙන එවුන් අල්ලගෙන යනවා..
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    උඹවහිරේ දාවි.
    ඔය යන්න හදන පාරම තහනම්..

    ඒ පැත්තෙන් නක්ල්ස් වලට ඇතුල් වෙන්න තහනම්.ඇතුල් වෙන එවුන් අල්ලගෙන යනවා..

    Permision gaththoth yanna puluwan neda bn
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    Permision gaththoth yanna puluwan neda bn

    දන්න තරමින් එහෙම අවසර ගන්නත් බෑ.

    පුලුවන් නම් ගනින්.
    ඒත් නකල්ස් වල එහෙම කෑම්ප් ගහන්න දෙන්නේ නෑ.
    හෝර්ටන් තැන්න කෑම්ප් සයිට් එකේ වුනත් ගින්දර පත්තු කරන්න දෙන්නෙත් නෑ..
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila

    දන්න තරමින් එහෙම අවසර ගන්නත් බෑ.

    පුලුවන් නම් ගනින්.
    ඒත් නකල්ස් වල එහෙම කෑම්ප් ගහන්න දෙන්නේ නෑ.
    හෝර්ටන් තැන්න කෑම්ප් සයිට් එකේ වුනත් ගින්දර පත්තු කරන්න දෙන්නෙත් නෑ..

    Kiriyemai dekke bn set ekak giya video ekak.. thawa Un nam gihilla thiyanwalu.. permission ganna one lu.. Ehema unoth e hariye camp gahanna place ekak Nedda bn? :sorry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    උඹවහිරේ දාවි.
    ඔය යන්න හදන පාරම තහනම්..

    ඒ පැත්තෙන් නක්ල්ස් වලට ඇතුල් වෙන්න තහනම්.ඇතුල් වෙන එවුන් අල්ලගෙන යනවා..

    බලන්ගොඩ :rolleyes:
    නකල්ස් :eek:
    :confused::confused:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Nonparial wathu yaya medden Yanne bn.. private waththak.. oka medden giyama lokantheta wetenne..

    ඒ නකල්ස් නෙමේ බන්... හෝර්ටන් ප්ලේන්ස්.... ලෝකාන්තයට යන්න පුළුවන්...
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    බලන්ගොඩ :rolleyes:
    නකල්ස් :eek:
    :confused::confused:

    Nonparial wathu yaya medden Yanne bn.. private waththak.. oka medden giyama lokantheta wetenne..

    ඒ නකල්ස් නෙමේ බන්... හෝර්ටන් ප්ලේන්ස්.... ලෝකාන්තයට යන්න පුළුවන්...

    Eka thamai bn ME mamath qwe..

    වැරදුනා මචං..
    නකල්ස් වලට ඕනෑම තැනකින් ඇතුල් වෙන්න පුලුවන්.
    ඒත් හෝර්ටන්ප්ලේයින්ස් වලට එහෙම ඇතුල් වෙන්න බෑ.

    මම කියන එක විශ්වාස නැත්තම් හොයලා බලපන්.

    නන්පේරියල් ගියත් වත්තේ අයම කියනවා යන්න එපා කියලා.
    මොකද උන්ගේ වතු මැදි ගියාම උන්ටයි කේස් වැටෙන්නේ.
    ඒ නිසා උන්ම ගේම ඉල්ලනවා.
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila

    වැරදුනා මචං..
    නකල්ස් වලට ඕනෑම තැනකින් ඇතුල් වෙන්න පුලුවන්.
    ඒත් හෝර්ටන්ප්ලේයින්ස් වලට එහෙම ඇතුල් වෙන්න බෑ.

    මම කියන එක විශ්වාස නැත්තම් හොයලා බලපන්.

    නන්පේරියල් ගියත් වත්තේ අයම කියනවා යන්න එපා කියලා.
    මොකද උන්ගේ වතු මැදි ගියාම උන්ටයි කේස් වැටෙන්නේ.
    ඒ නිසා උන්ම ගේම ඉල්ලනවා.

    හ්කෑෂ්.. ඒමත් සීන් එකක්ද :no: