නග්රක් ඉඳල ලෝකාන්තෙට ඇවිත් කෑම්ප් එකක් ගහන්න අයිඩියා එකක් තියනව.. බඹරකන්ද ඇල්ල , තොටුපල කන්ද පැත්තෙ එහෙම වටයක් දාන්න හිතන් ඉන්නෙ..
කෑම්ප් එකට හොඳ තැනක් දන්නව නම් කියහල්ලාකො.. හෝර්ටන් ප්ලේයින්ස් ඇතුලෙ ගිනි මැල ගහන්න බෑලුනෙ බං..
ඒවට අවුලක් නැති අර තැන් වලට යන්නත් ලඟ හොඳ තැනක් වගේ නම් මරු..
තව කෑම්ප් බඩු රෙන්ට් කරන්න තැනකුත් දැනගන්න ඕනෙ බං.. 