කැම කනකොට කට ඇතුලෙ දත් වලින් කරන්නෙ කෑම අඹරල පොඩි කරල දාන එකනෙ..
එතකොට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, විටමින්, ඛනිජ ලවණ වලට හානියක් වෙන්නෙ නැද්ද ?
එතකොට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, විටමින්, ඛනිජ ලවණ වලට හානියක් වෙන්නෙ නැද්ද ?

පොඩි ළමයෙක් මේ වගේ නුවනක්කාර ප්‍රශ්නයක් ඇහුවොත් උඹල කොහොමද උත්තර දෙන්නෙ ?
හානියක් වෙන්න තරං ඒව ලොකු නැතුව ඇති බං![]()
![]()