මොකෝ බං@SLK_sri පොඩ්ඩක් මේක බලන්න![]()
නුගේගොඩට ආසන්නයෙන් නම් තැනක් තියනවා , මිරිහානේ ! එහේ තමා හොදටම කෑම හදලා මුළු රටටම බෙදන්නේ, කොටින්ම හොදි ඕන්නෑ !!! එරෝසන් දන්නවා number එක උගෙන් අහපන්. මොකද ඌ තමා එහෙ උයලා ඉවරවුන වලන් හෝදන්නේඔෆිස් එකට ගෙනල්ලා පාටියක් දාන්න කෑම ගන්න සුපිරි පොට් එකක් කියපල්ලකො නුගේගොඩ අවට.
ෆයිඩ් රයිස්, නාසි, කොත්තු වගේ ඒවා ගන්න තැනක්.
කොලිටිය තමයි වැදගත්ම
මොකෝ බං
ඈ. සිංහලෙන් කියපං තේරෙන්නෙ නෑube amma uta birth certificate eka dunne Nugegoda handiye polin dala, uta eka mathak wela
ඈ. සිංහලෙන් කියපං තේරෙන්නෙ නෑ