කෑම හින්දා මිනිස්සු වෙනස් වෙනවා ඒ තමා රෑපයෙන්,හැඩයෙන්,බරෙන් ඉතිං මේ කියන්ඩ යන කෙනා ඇමරිකාවේ යූටියුබ් තරුවක් මෙයාගේ නම තමා NIKOCADO AVOCADO (search කරලා බලන්න ).Mukbang කියන්නේ yt වල තියෙන එක concept එකක් එකේ තේරුම තමා විශාල කෑම කන්දක් කන ගමං ලයිව් stream කරන එක ඒ කියන්නේ කකා වීඩියෝ කරනවා ඉතිං වැඩේ කියන්නේ නික් මුල් කාලේ වීගන් කෙනෙක් මෙයාට හොඳට වයලින් ගහන්ඩ පුළුවන් ඉතිං මෙයා මුල් කාලේ වීගන් කෑම තමා කන්නේ පස්සෙ පස්සෙ පොරට රහ වැටිලා වීගන් එක පැත්තකින් තියලා කන්න පටං ගත්තා සොසේජස්,බර්ගර් ඇමරිකන් street food junk food noodles වගේ දේවල් පොර මේ ලඟදි රාත්තල් 400ක් බර උනා. හැබැයි නික් ඒක බාධාවක් කර ගත්තේ නෑ කෑම කන එකට ඒක සැමරුවෙත් පොර කන ගමං දැං නික්ට කන ගමං හුස්ම ගන්නඩ බෑ breather machine එකක් ගහගෙන තමා කන්නේ තව ඇවිදින්න අමාරුයි mobility scooter එකක තමා යන්නේ ,ජීවිතය හරි පුදුමාකාරයි නේද යාලුවනේ ,ජීවිතේ කියන්නේ චොයිස් වලට එයා තමංගේ ජීවිතේ කියලා තෝරගත්තේ කෑම කන එක ඇමරිකාව කියන්නේ පුදුම නිදහස් රටක් තමංට කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන් .