කෑම නිසා මිනිස්සු වෙනස් වෙනවද 🤔

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113

    කෑම හින්දා මිනිස්සු වෙනස් වෙනවා ඒ තමා රෑපයෙන්,හැඩයෙන්,බරෙන් ඉතිං මේ කියන්ඩ යන කෙනා ඇමරිකාවේ යූටියුබ් තරුවක් මෙයාගේ නම තමා NIKOCADO AVOCADO (search කරලා බලන්න ).Mukbang කියන්නේ yt වල තියෙන එක concept එකක් එකේ තේරුම තමා විශාල කෑම කන්දක් කන ගමං ලයිව් stream කරන එක ඒ කියන්නේ කකා වීඩියෝ කරනවා ඉතිං වැඩේ කියන්නේ නික් මුල් කාලේ වීගන් කෙනෙක් මෙයාට හොඳ⁣ට වයලින් ගහන්ඩ පුළුවන් ඉතිං මෙයා මුල් කාලේ වීගන් කෑම තමා කන්නේ පස්සෙ පස්සෙ පොරට රහ වැටිලා වීගන් එක පැත්තකින් තියලා කන්න පටං ගත්තා සොසේජස්,බර්ගර් ඇමරිකන් street food junk food noodles වගේ දේවල් පොර මේ ලඟදි රාත්තල් 400ක් බර උනා. හැබැයි නික් ඒක බාධාවක් කර ගත්තේ නෑ කෑම කන එකට ඒක සැමරුවෙත් පොර කන ගමං දැං නික්ට කන ගමං හුස්ම ගන්නඩ බෑ breather machine එකක් ගහගෙන තමා කන්නේ තව ඇවිදින්න අමාරුයි mobility scooter එකක තමා යන්නේ ,ජීවිතය හරි පුදුමාකාරයි නේද යාලු⁣වනේ ,ජීවිතේ කියන්නේ චොයිස් වලට එයා තමංගේ ජීවිතේ කියලා තෝරගත්තේ කෑම කන එක ඇමරිකාව කියන්නේ පුදුම නිදහස් රටක් තමංට කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන් .
     

    Attachments

    • hqdefault(5).png
      hqdefault(5).png
      170.5 KB · Views: 78
    • 1df060829ba5af8aedc85ab14a7678f3.png
      1df060829ba5af8aedc85ab14a7678f3.png
      226.1 KB · Views: 72

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේකෙත් ඉන්නවා තනකොල කන පුන්නක්කු බොන කීප දනෙක්.මගේ රිප්ලයි එකට උඩින් තියන රිප්ලයිඑක දාල තියෙන්නෙත් ඒ එකෙක්
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේකෙත් ඉන්නවා තනකොල කන පුන්නක්කු බොන කීප දනෙක්.මගේ රිප්ලයි එකට උඩින් කමෙන්ට් කරල තියෙන්නෙත් ඒ එකෙක්
    🤔

    Kama nisa mjnissu hithana vidiya, mune shape eka pava wenas wenava
    ඔව් ආකල්ප නං වෙනස් වෙනවා මේ ඩයල් එක ඉස්සර හරි හොඳ පොරක් දැං නිකං ඔලුව අවුල් වගේ
    ------ Post added on Aug 30, 2022 at 4:59 PM
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මම රිප්ලයි එක දාන්න කලින් උබ දලනේ.උබට නෙමෙයි
    හැම දෙටේම දේශපාලනේ ගාව ගන්න එපා ස. අනික මන් සව දන්නෙත්. මගෙන් වැරද්දක් උනා නම් සොරි ස,
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    හැම දෙටේම දේශපාලනේ ගාව ගන්න එපා ස. අනික මන් සව දන්නෙත්. මගෙන් වැරද්දක් උනා නම් සොරි ස,
    තොගේ කොමඩි අරන් මකබෑ වෙලා පලයන් වේස හුත්තෝ 🖕

    කරුමෙ වෙන්ඩත් බෑ බං පොරට පුළුවන් නේ ඕවා නවත්තලා මනුස්සයෙක් වගේ ඉන්ඩ
    ඕකා ඉස්සර yt එකේ වයලින් ගහනවා diary ඒක වගේ ලු yt ඒක.. ඒවුණාට ඌ බලාපොරොත්තු වුණ තරම් attention ලැබුනේ නෑ ලු .. ඊට පස්සෙ තමා පොර මෙහෙම කරන්න අරන් තියෙන්නෙ..
    @K A R A W A L A Y A වගේ අනුන්ගේ attention ඒකෙන් ජීවත් වෙන එකෙක්... Personality 0..
    ------ Post added on Aug 30, 2022 at 5:16 PM
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    තොගේ කොමඩි අරන් මකබෑ වෙලා පලයන් වේස හුත්තෝ 🖕


    ඕකා ඉස්සර yt එකේ වයලින් ගහනවා diary ඒක වගේ ලු yt ඒක.. ඒවුණාට ඌ බලාපොරොත්තු වුණ තරම් attention ලැබුනේ නෑ ලු .. ඊට පස්සෙ තමා පොර මෙහෙම කරන්න අරන් තියෙන්නෙ..
    @K A R A W A L A Y A වගේ අනුන්ගේ attention ඒකෙන් ජීවත් වෙන එකෙක්... Personality 0..
    ------ Post added on Aug 30, 2022 at 5:16 PM
    අහ් මේ අපේ ෆේල් ස නේ.මගෙත් එක්ක තරහක් තියෙනවා නං pm එකක් දාලා බනින්න ස. අනුන්ගේ thread වල කුණුහර්ප කියලා විනාශ කරලා දාන්න එපා ස.
     
    • Haha
    Reactions: 2osama

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    කෑම දැක්කම ආස හිතෙනවා . එත් විශේෂයෙන්ම කඩ කෑම ඕනවට වැඩි ප්‍රමාණයක් ඕනවට වඩා වාර ගානක් කන්න හොද නැහැ .