issara nugegoda subaddarama pareth thibba oya vage kadayak
api rotary eke idan bus eke yanava bada piranna kanna denava ban
manussakama uparimayi
me vage kada tikak promote karanna puluvan nam hoda vedak




issara nugegoda subaddarama pareth thibba oya vage kadayak
api rotary eke idan bus eke yanava bada piranna kanna denava ban
manussakama uparimayi
me vage kada tikak promote karanna puluvan nam hoda vedak
mamath issara class yanakota othanin kanawa.koheda ban podi paalama kiyanne?ඔව් සමහර ඒවා තියෙනවා ගාන විතරයි..ගොඩක් මාතර බත් කඩ වල කෑමත් හොදයි මිලත් පහසුයි මම නම් නුගේ ගොඩ කෑම ගනන්වනම් පොඩි පාලම කියල තැනක් තියෙනව ගමේ සෙට් එකක් කරන්නේ couple 2 ක් එතනින් හරි සෝලාගේ class එක ඉස්සරහ තියෙනවා පට්ට කඩයක් එතනින් හරි තමයි කන්නේ...town hall නම් 90 කඩේ...බම්බා නම් බිලාල් තමයි...බොරැල්ලේ උදයගිරි එකෙන් නම් කන්න එපා ගාණත් වැඩි කෑමත් chater මට බඩේ අමාරුවකුත් සෙට් වුනාබොරෙල්ලේ පට්ට place එකක් තියෙනව මාතර බත් කදෙටම ඉස්සරහ ඒ තැන් දෙකම හොදයි...තලාහෙනේ නම් 70 කඩයක් තියෙනව curries දෙකක් එක්ක fried rice එකක් 70යි..දැන්නම් ඉතින් ඔහම එක එක තැන වලින් කන්න වෙන්නේ නෑ අසා වකට වත් අම්ම හදල දෙන දෙයක් තමයි
![]()
මාතර බත් කඩ වල වෙනස මේකයි උන් වේලට සැහෙන්න උයන්නේ....අනිත් ගොඩක් ඒවගේ කොත්තු වුනත් කපල ශීතකරණයේ දාල තියෙන්නේ බත් වුනත්...හවසට අරන් fried rice වලට දෙන්නේ ඒවා හොදට රත් වුනාම හොයන්න බෑ ...මගේ යාලුවෙක් ඉන්නවා හොටෙල් එකක වැඩ කරන dial එකක් උඕ නිසා ඉතින් මට හොටෙල් වල උයන place වලට යන්න සෙට් වෙලා තියෙනව..