You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
කෑම වට්ටෝරුවක්???
මචන්ලා
මට ලොකු ආසාවක් තියෙනවා දේශීය ගමේ කෑම වේලක් මගේ colombo වල ඉන්න යාළුවන්ට අපේ ගෙදර දෙන්න (මමත් ගමේ කොල්ලෙක් තමා )
ඉතින් මට රසවත් කෑම වට්ටෝරුවක් දෙන්න පුලුවන්ද Lunch එකකට සෙට් වෙන 