කෑම වල ගණන්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අඩෝ කෑම ගිනි ගනන් බන්.
    සල්ලිත් නෑ තුන් වේල ම කඩෙන් කන්න

    ගෑස් සිලින්ඩර් 2.3 එක එන්නෙත් නෑ. ලොකු සිලින්ඩරයක් ගන්න බැලුව ඒවත් අලුතෙන් දෙන්නෙ නෑ කිව්ව.
    රයිස් කුකර් එක විතරයි තියෙන්නෙත්.

    ඇග හදාගන්න හීනෙට කෙල වෙනවා බන් බිත්තරත් ගණන් ගියා.
    මඤ්ඤොක්කා කන එක වැඩි කරොත් ටිකක් හදා ගන්න පුළුවන් වෙයි ද? ප්‍රෝටීන වැඩි ඒවා ගන්න සල්ලි නෑ😣
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329

    Protein thiyena Ata warga kaapan

    Thawa Dadayame palayan uurek / muwek alla gena enna
     
    • Like
    Reactions: NRTG and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,160
    166,271
    113
    එකමත් එක රටක
    කඩවල් වල කෑම නම් උන්ටත් ගානක් කියන්න බැරුව ඇත්තේ වියදමත් එක්ක.
    වැඩි කරොත් ගන්නේ නෑ අඩු කරොත් අලාබයි.
    අන්තිමටම කෙලවෙන්නේ කෑම වල කොලිටියට . :baffled:
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    කඩවල් වල කෑම නම් උන්ටත් ගානක් කියන්න බැරුව ඇත්තේ වියදමත් එක්ක.
    වැඩි කරොත් ගන්නේ නෑ අඩු කරොත් අලාබයි.
    අන්තිමටම කෙලවෙන්නේ කෑම වල කොලිටියට . :baffled:
    yes. Quality kottu hoya ganna na dan
     
    • Like
    • Sad
    Reactions: NRTG and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඇග හදාගන්න ඉස්සල්ලා ජිවත්වෙලා ඉන්න ඕනනේ කොල්ලෝ. මේ අමාරු දවස් පහුවුනාම ආයෙත් ටාගට් එකට පලයන්
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    කොළඹ ඌරො ඉන්නව නම් කඩෙන් කන්නෙ නෑනෙ බන්😣
    Kadala warga kaapam komlo (Y). Protein++

    Ado mata dan thama mathak une.

    Mama me lagadi gym ekata giya wele kollo dennek katha una "eeye kannath bari una bam hariyata.." kiyala. May be an isolated incident or may be not.
     
    • Like
    Reactions: NRTG and sudu1234

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඇඟ පැත්තකින් තියපන්.
    මේ කාලේ full focus කරපන් finance තත්වේ strong කරගන්න.
    අළුත් skills ඉගෙනගනින්. අදායම් මාර්ග වැඩි කරගන්න බලපන්. දැන් තියෙන තත්වෙට adopt වෙන විදියේ ආර්ථිකයක් හදාගන්න පුළුවන් ක්‍රම හිතපන්.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අඩෝ කෑම ගිනි ගනන් බන්.
    සල්ලිත් නෑ තුන් වේල ම කඩෙන් කන්න

    ගෑස් සිලින්ඩර් 2.3 එක එන්නෙත් නෑ. ලොකු සිලින්ඩරයක් ගන්න බැලුව ඒවත් අලුතෙන් දෙන්නෙ නෑ කිව්ව.
    රයිස් කුකර් එක විතරයි තියෙන්නෙත්.

    ඇග හදාගන්න හීනෙට කෙල වෙනවා බන් බිත්තරත් ගණන් ගියා.
    මඤ්ඤොක්කා කන එක වැඩි කරොත් ටිකක් හදා ගන්න පුළුවන් වෙයි ද? ප්‍රෝටීන වැඩි ඒවා ගන්න සල්ලි නෑ😣
    Differant0posters3.jpeg

    ඇඟ පැත්තකින් තියපන්.
    මේ කාලේ full focus කරපන් finance තත්වේ strong කරගන්න.
    අළුත් skills ඉගෙනගනින්. අදායම් මාර්ග වැඩි කරගන්න බලපන්. දැන් තියෙන තත්වෙට adopt වෙන විදියේ ආර්ථිකයක් හදාගන්න පුළුවන් ක්‍රම හිතපන්.
    :yes: :yes: :yes: :yes:
    ------ Post added on Apr 7, 2022 at 4:25 AM
     
    • Like
    Reactions: hariuda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,524
    22,189
    113
    Gotland
    දැන් කඩත් වහල බන් පාඩුයි ලු උන්ට
    මයියොක්කා කාල ඇඟ හදන්න අමාරුයි නේ
    දැනට අල්පේච්ච ජිවිතේ ගතකරන්න තියෙන්නේ
    ගෝත කරුමේ මළාම ටාර්ගට් වලට යමු
     
    • Like
    Reactions: NRTG and sudu1234

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම දන්නා සමහර පැතිවල වල් ඌරෝ වඳ කරගන්න විදියක් නැතිව ගොවියෝ මාර දුකක් විදින්නේ , හරක් පට්ටි වගේ වල් ඌරෝ ඇවිත් වගා විනාසකරලා යනවා, ආණ්ඩුවට බැරි ඇයි මස් සඳහා වල් ඌරෝ මරන්න අවසර දෙන්න ?
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අඩෝ කෑම ගිනි ගනන් බන්.
    සල්ලිත් නෑ තුන් වේල ම කඩෙන් කන්න

    ගෑස් සිලින්ඩර් 2.3 එක එන්නෙත් නෑ. ලොකු සිලින්ඩරයක් ගන්න බැලුව ඒවත් අලුතෙන් දෙන්නෙ නෑ කිව්ව.
    රයිස් කුකර් එක විතරයි තියෙන්නෙත්.

    ඇග හදාගන්න හීනෙට කෙල වෙනවා බන් බිත්තරත් ගණන් ගියා.
    මඤ්ඤොක්කා කන එක වැඩි කරොත් ටිකක් හදා ගන්න පුළුවන් වෙයි ද? ප්‍රෝටීන වැඩි ඒවා ගන්න සල්ලි නෑ😣
    පාර්ලිමේන්තු ඇරන වෙලාවට පලයක් කද මහත තඩි ඌරෝ වගේ එවුන් යනවා එකෙක් එලා ගත්තනම් ගමකට කන්න දුනෑකි