අඩෝ කෑම ගිනි ගනන් බන්.
සල්ලිත් නෑ තුන් වේල ම කඩෙන් කන්න
ගෑස් සිලින්ඩර් 2.3 එක එන්නෙත් නෑ. ලොකු සිලින්ඩරයක් ගන්න බැලුව ඒවත් අලුතෙන් දෙන්නෙ නෑ කිව්ව.
රයිස් කුකර් එක විතරයි තියෙන්නෙත්.
ඇග හදාගන්න හීනෙට කෙල වෙනවා බන් බිත්තරත් ගණන් ගියා.
මඤ්ඤොක්කා කන එක වැඩි කරොත් ටිකක් හදා ගන්න පුළුවන් වෙයි ද? ප්‍රෝටීන වැඩි ඒවා ගන්න සල්ලි නෑ