කෑම වල මිල අගට 0 ක් දාගන්න

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ea kale man kuwe menna meka tama kalama balapan kiyala ... hoda wede 69 lakshpyata...
    nodipu eunta sorry ma tama kiyanne wenne ubalage pawa... 69 lakshayak ekka jiwath wenna une pera karumekata.....
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,931
    113
    Colombo
    පොහොර සහනාදාරය දැං හම්බෙන්නෙ නෑ නේද? :rolleyes: ඒ කියන්නෙ ගොවීන්ට පොහොර ගන්න වෙන්නෙ ඔය ගානටද?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    අඩෝ මට තියන ප්‍රශ්නෙ, දැන් වෙන හැම රටේම පොහොර සහනාදාරෙ දෙන්⁣නෙ නෑ නෙ, උන් කොහොමද Normal Price එකට වවන්නෙ,, 🙄

    Original පොහොර නෙවෙයි ලංකාවේ තේ වලට දෙන්නේ . යූරියා ගොඩක් කලවම් මඟුලක්

    පෝර මිටියක් අරගේන එකපාරම එක කන්නෙට කෙලලා දාලා අන්ඩුවට බැන බැන හිටපල්ලා. ගාන 10 ගිනේකින් වැඩිනම් කන්න දහයකට ගහපල්ලා. :lol: :lol:


    අක්කර 4 1/2 තේ . ඇටේ ඇටේ දාන්න වෙලා තියෙන්නේ