අඩෝ මට තියන ප්රශ්නෙ, දැන් වෙන හැම රටේම පොහොර සහනාදාරෙ දෙන්නෙ නෑ නෙ, උන් කොහොමද Normal Price එකට වවන්නෙ,,![]()
පෝර මිටියක් අරගේන එකපාරම එක කන්නෙට කෙලලා දාලා අන්ඩුවට බැන බැන හිටපල්ලා. ගාන 10 ගිනේකින් වැඩිනම් කන්න දහයකට ගහපල්ලා.
![]()
නෑ. තාත්තා ගෙනාවා urea මිටිය රු. 20,000 කට මාසයකට කලීන්.Must be a printing mistake