කොල්ලනේ උබල කෑම කද්දි ඒ කෑම වල විශේෂ හරියක් කන්න ආස ඇතිනේ.මම දාන්නම් මගේ චොයිස්... කට්ටිය දාගෙන යමු කැමති එවත්...
මම චිකන් කනවා නම් ඩ්‍රම්ස්ටික් ( කුකුලාගෙ කකුල් හරිය), වින්ග්ස් ( පිහාටු වගෙ කොටස) තමයි වැඩිපුර කන්න ආසම. අනිත් හරිය කන්න ආස නෑ.
කටු නැත්නම් කන්නෙ නැති තරම්.. හමත් තිබ්බොත් කනවා තෙල් රස නිසා ආසාවෙන්. හම නම් කන්නෙ නෑ දැන් වැඩිය.
බිත්තර කනකොට කහ මදය කන්න තමයි ආස වැඩිපුර, බිත්තර ආප්ප ගන්නකොට මම හදන කෙනාට කියනවා කහමදය කලවම් නොකර හදල දෙන්න කියල.. කහමදය කලවම් කරල කන්න කැමති නෑ වැඩිය..
මාලු කනකොට මාලු වල පීකුදු වගේ දුඹුරු පාට හරියට මම ගොඩක් ආසයි. ඒ වගේ කෑලි තෝරල ගන්නෙ ගන්නකොට. සමහරු නම් ආස නෑ
කරවල කනකොටත් කටු එක්ක තමයි ආස. ඒ වගේම කරවල වල හම හරියට මම නම් ආස.
ආප්ප වලත් ගොඩක් කන්න කැමති වාටිය තමා...
කට්ටිය දාගෙන යමු කැමති දේවල්