කෑම වල වැඩිපුර කන්න ආස තැන්

rithik_putha

Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    කොල්ලනේ උබල කෑම කද්දි ඒ කෑම වල විශේෂ හරියක් කන්න ආස ඇතිනේ.මම දාන්නම් මගේ චොයිස්... කට්ටිය දාගෙන යමු කැමති එවත්...

    මම චිකන් කනවා නම් ඩ්‍රම්ස්ටික් ( කුකුලාගෙ කකුල් හරිය), වින්ග්ස් ( පිහාටු වගෙ කොටස) තමයි වැඩිපුර කන්න ආසම. අනිත් හරිය කන්න ආස නෑ.
    කටු නැත්නම් කන්නෙ නැති තරම්.. හමත් තිබ්බොත් කනවා තෙල් රස නිසා ආසාවෙන්. හම නම් කන්නෙ නෑ දැන් වැඩිය.

    බිත්තර කනකොට කහ මදය කන්න තමයි ආස වැඩිපුර, බිත්තර ආප්ප ගන්නකොට මම හදන කෙනාට කියනවා කහමදය කලවම් නොකර හදල දෙන්න කියල.. කහමදය කලවම් කරල කන්න කැමති නෑ වැඩිය..

    මාලු කනකොට මාලු වල පීකුදු වගේ දුඹුරු පාට හරියට මම ගොඩක් ආසයි. ඒ වගේ කෑලි තෝරල ගන්නෙ ගන්නකොට. සමහරු නම් ආස නෑ

    කරවල කනකොටත් කටු එක්ක තමයි ආස. ඒ වගේම කරවල වල හම හරියට මම නම් ආස.

    ආප්ප වලත් ගොඩක් කන්න කැමති වාටිය තමා...

    කට්ටිය දාගෙන යමු කැමති දේවල්
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    Beef-Ribs-2-scaled.jpg
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    කුකුල් මස් නම් කටු එක්ක කන්න ඕනෙ.. නැත්නම් නිකන් කෑවෙ නෑ වගෙ.
     
    • Like
    Reactions: JINX_XNIJ

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කුකුල් මස් වලනම් කටු තියෙන ඕනේ එකක්
    බිත්තර කහ මදේ
    බුරියානි කනකොට චිකන් කටු තියෙන්න ඕනේ සහ ග්‍රීන් ෆීස්
    අප්ප වල මද කොටස
    පේස්ට්‍රි වල කොන්
    මළු නම් මුහුදු කුකුළා දකුණේ ක්‍රමේට හදන ඒවා
    කන්කුන් බට වගේ කෑල්ල පෙන්න ඕනේ
    ගොටුකොල සම්බල් වල තක්කාලි කලිත් එක්ක
    ලුණු බැදුම් නම් උම්මලකඩ හැපෙන්න ඕනේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඉදිආප්ප ,කිරි හොදි එක්ක කද්දී හීල් බත් වල දංකුඩ ටික දැම්මම මාර රසක් එනවා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,362
    113
    - උඩරට -
    කොල්ලනේ උබල කෑම කද්දි ඒ කෑම වල විශේෂ හරියක් කන්න ආස ඇතිනේ.මම දාන්නම් මගේ චොයිස්... කට්ටිය දාගෙන යමු කැමති එවත්...

    මම චිකන් කනවා නම් ඩ්‍රම්ස්ටික් ( කුකුලාගෙ කකුල් හරිය), වින්ග්ස් ( පිහාටු වගෙ කොටස) තමයි වැඩිපුර කන්න ආසම. අනිත් හරිය කන්න ආස නෑ.
    කටු නැත්නම් කන්නෙ නැති තරම්.. හමත් තිබ්බොත් කනවා තෙල් රස නිසා ආසාවෙන්. හම නම් කන්නෙ නෑ දැන් වැඩිය.

    බිත්තර කනකොට කහ මදය කන්න තමයි ආස වැඩිපුර, බිත්තර ආප්ප ගන්නකොට මම හදන කෙනාට කියනවා කහමදය කලවම් නොකර හදල දෙන්න කියල.. කහමදය කලවම් කරල කන්න කැමති නෑ වැඩිය..

    මාලු කනකොට මාලු වල පීකුදු වගේ දුඹුරු පාට හරියට මම ගොඩක් ආසයි. ඒ වගේ කෑලි තෝරල ගන්නෙ ගන්නකොට. සමහරු නම් ආස නෑ

    කරවල කනකොටත් කටු එක්ක තමයි ආස. ඒ වගේම කරවල වල හම හරියට මම නම් ආස.

    ආප්ප වලත් ගොඩක් කන්න කැමති වාටිය තමා...

    කට්ටිය දාගෙන යමු කැමති දේවල්

    කුකුල් කට්ට ඇතුලේ තියෙන කලුපාට ඒවා රසයි.. :love2:
    බලපන් ඉතින් බල්ලෝ වගේ අපිත් ආස ක‍ටු කන්නනේ.. :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,154
    3
    118,918
    113
    Gampaha
    සම්බෝල වල පොල් තියෙනහරිය, ලුණුමිරිස් වල ලුණුයි මිරිසුයි තියෙන හරිය, පරිප්පු වල පරිප්පු තියෙන හරිය, පාං බනිස් වල පිටි වලින් හදලතියෙන හරිය,
    සීනිබෝල ටොෆි වල පැණිරස හරිය.

    යකෝ මං ඔක්කොම කාලනෙ....