මචන්ලා මම ලබන මාසේ මුල ඉදන් ජිම් යන්න ඉන්නේ ...දැන් මචන් ..ජිම් එකකට පලවෙනි දවසේ ගියාම ..ජිම් ට්‍රේයිනර් ගෙන් workout schedule, කෑම schedule එකකුයි ඉල්ල ගන්න පුලුවන්ද ...
මම උසයි , කෙට්ටුයි ...
මට ප්‍රෝටීන් වැඩි කෑම ටිකක් කියහන්කෝ ,,උදේ කෑමට ..දවල් කෑමට ,,රැ කෑමට ..
අලිගැට පෙර , වට්ටක්කා ඇට , මයිලෝ , රට ඉදි ,,අල තම්බලා ,, ප්‍රෝටීන් තියෙනවද ..
Chicken Brest වල ප්‍රෝටීන් වැඩි කියලා අහලා තියෙනවා ඇත්තද ?
දවසකට කොච්චර ග්‍රෑම් ප්‍රමාණයක් Chicken Brest කන්න ඕනෙද ...
තව ප්‍රෝටීන් වැඩි මාළු වර්ග මොනවද ?
තව ප්‍රෝටීන් වැඩි පලතුරු මොනවද ...
දවසකට බිත්තර කීයක් කන්න හොදද ..කහමදේ අයින් කරලද කන්නේ ..