කෑම schedule එකක් හොද ...මොනවද ///////

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    පීනට් බටර් ගාලා පාන් කාපන්. කෙසෙල් කාපන් ශක්තිය එන්න. ෆ්‍රෙෂ් මිල්ක් බීපන්.
    බල්ක් වුනහම අල්ලලා හිටින්න කතුරු මුරුංගා කාපන්.

    වියදම් කරන්න පුළුවන් නම් Mass Gainer එකක් ගහපන්. Bag එකක් නැත්නම් 2ක් ගැහුවහම හොදටම ඇති.

    පම්ප් එක අල්ලලා හිටින්න BCAA එකක් ගනින්. නැත්නම් ටික දවසකින් හිටපු ගානටම එයි.

    16174741_1003179023158883_3744538618259447391_n.png


    16602722_1014589835351135_491555873864706930_n.png


    16938929_1023921884417930_6264318890620528629_n.png

    BCAA kiyanne mona magulak da ban??

     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    BCAA kiyanne mona magulak da ban??



    සප්ලිමන්ට් ෂොප් වල තියෙනවා BCAA
    BCAA (Branched Chain Amino Acids)


    මට මතක විදිහට මේකෙන් වෙන්නේ Damage වෙලා සයිස් වෙන මසල් එක ඉක්මනට Recover වෙන එක. සාමාන්‍ය විදිහට ඒක සනීප වුනොත් මාස 4ක් වගේ යනවා. BCAA ගත්තොත් සතියකින් විතර හොද වෙනවා. Recovery supplements එකක්. බල්ක් කරන අයට තමයි ඕනේ.

    කොච්චර කාලා ජිම් ගිහින් සයිස් වුනත් නවත්තපු ගමන් හිටපු සයිස් එකටම එන්න හේතුව තමයි ඒ.




     
    Last edited:
    • Like
    Reactions: genius_EK

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මචන්ලා මම ලබන මාසේ මුල ඉදන් ජිම් යන්න ඉන්නේ ...දැන් මචන් ..ජිම් එකකට පලවෙනි දවසේ ගියාම ..ජිම් ට්‍රේයිනර් ගෙන් workout schedule, කෑම schedule එකකුයි ඉල්ල ගන්න පුලුවන්ද ...

    මම උසයි , කෙට්ටුයි ...

    මට ප්‍රෝටීන් වැඩි කෑම ටිකක් කියහන්කෝ ,,උදේ කෑමට ..දවල් කෑමට ,,රැ කෑමට ..

    අලිගැට පෙර , වට්ටක්කා ඇට , මයිලෝ , රට ඉදි ,,අල තම්බලා ,, ප්‍රෝටීන් තියෙනවද ..

    Chicken Brest වල ප්‍රෝටීන් වැඩි කියලා අහලා තියෙනවා ඇත්තද ?
    දවසකට කොච්චර ග්‍රෑම් ප්‍රමාණයක් Chicken Brest කන්න ඕනෙද ...

    තව ප්‍රෝටීන් වැඩි මාළු වර්ග මොනවද ?

    තව ප්‍රෝටීන් වැඩි පලතුරු මොනවද ...

    දවසකට බිත්තර කීයක් කන්න හොදද ..කහමදේ අයින් කරලද කන්නේ ..

    bump මචන්,

    මමත් ඔහොම තමයි බන් හිටියේ :lol: ඩෙනිම් size එක 30 ඇන්දේ. :baffled:

    freelancer කරන්න ගත්තට පස්සේ තමයි මේ මහත් උනේ :dull: ඇයි ඉතින් එකම තැනට වෙලා දවසම ඉන්නවනේ :baffled:
    දැන් ඩෙනිම් size 38 යකෝ :no: මටත් මේ බඩ අඩුකරගන්න විදියක් හොයනවා :rolleyes:

    කෑම පාලනය වෙන්නේ නෑ බන්, අහු වෙන එක කනවනේ :dull:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩


    සප්ලිමන්ට් ෂොප් වල තියෙනවා BCAA
    BCAA (Branched Chain Amino Acids)


    මට මතක විදිහට මේකෙන් වෙන්නේ Damage වෙලා සයිස් වෙන මසල් එක ඉක්මනට Recover වෙන එක. සාමාන්‍ය විදිහට ඒක සනීප වුනොත් මාස 4ක් වගේ යනවා. BCAA ගත්තොත් සතියකින් විතර හොද වෙනවා. Recovery supplements එකක්. බල්ක් කරන අයට තමයි ඕනේ.

    කොච්චර කාලා ජිම් ගිහින් සයිස් වුනත් නවත්තපු ගමන් හිටපු සයිස් එකටම එන්න හේතුව තමයි ඒ.




    එහෙම සීන් එකක් දන්නේ දැන් නේ, එල එල
    ඔය ටික එකතු කරලා thread එකක් දාපන් මචන් වැදගත් වේවි ගොඩක් අයට :)
     
    • Like
    Reactions: leeroxxroxx

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    matath Help

    Maath patta kettui ban.. 29 wage thama adinne.. barath 45yi... mata asaneepayak nisa (Heart eke scn ekak) Gym gihin mahansi wenna ba..ehema nathuwa kaala witharak mahath wenna (Jol agak neme, kettu kama tikak adu wenna witharai one, 50-55kg wage wenna) monada kanna hoda ? Kohomada kanna hoda (Kaamata tikak horai mama).. eka paarak Appetain Weight Gain da mokakda ekak biuwa kisima effect ekak tibbe na.. kanna hoda dewal tikak kiyapan aga tikak enna.. :oo:
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මිනිහෙක්ට දෙයක් කරන්න ඕනේ උනොත් සල්ලි ප්‍රශ්නයක් නෙමේ මචන්.හිතපන් උබට ඇති වෙන්න සල්ලි තියෙනවා,පට්ට ලස්සන කෑල්ලක් ඉන්නවා උබට කොහොමහරි ඒක ගහන්න ඕනේ.උබ එතකොට සල්ලි බලන්නේ නෑනේ බන්:no:

    Aniwa....

    http://supplements.lk/
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පීනට් බටර් ගාලා පාන් කාපන්. කෙසෙල් කාපන් ශක්තිය එන්න. ෆ්‍රෙෂ් මිල්ක් බීපන්.
    බල්ක් වුනහම අල්ලලා හිටින්න කතුරු මුරුංගා කාපන්.

    වියදම් කරන්න පුළුවන් නම් Mass Gainer එකක් ගහපන්. Bag එකක් නැත්නම් 2ක් ගැහුවහම හොදටම ඇති.

    පම්ප් එක අල්ලලා හිටින්න BCAA එකක් ගනින්. නැත්නම් ටික දවසකින් හිටපු ගානටම එයි.

    16174741_1003179023158883_3744538618259447391_n.png


    16602722_1014589835351135_491555873864706930_n.png


    16938929_1023921884417930_6264318890620528629_n.png


    Macho

    Mega Mass hoda nadda

    mewa bonne piti ekkada

    anika BACC kiyana eka daily gannawada
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බිත්තර සුදු මද තුන හතරක් කාපන් දවසට..
    ඇට ජාති කාපන්
    peanut butter,චීස්
    and oats අනිවාරෙන් කාපන්.. oats with peanut butter

    මාස තුන හතරක් ගියාට පස්සෙ mass gainer එකක් ගනින් මුලින්ම ගන්න එපා..
    මුලින් creatine එකක් ගනින් 5G per day දිගටම ගනින් ඒක..