කෑම_සූත්‍ර

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඇයි මචන් දැන් ඔකේ ජැකලින් ආප්පේ කවනවා කියලා කවුද එකෙක් කිවුවේ?
rofl8yi.gif
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;16926875 said:
    රුසියාවේ ගුවන් අනතුරින් විපතට පත්වූවන්ගේ පවුල් වෙත ජනපති ‍ශෝකය පළකිරීම
    කෙල්ලෙක් Love කරනා විට කොල්ලා හැර වෙන කිසිවෙක් එය නොදනී,
    කොල්ලෙක් Love කරනා විට කෙල්ල හැර අනෙක් සියලු දෙනාම එය දනී.
    :yes:

    1oq4wi.jpg

    පොන්නයෙක් නිසා :rofl:
    උඹට කවුරුහරි මෝඩයා කිව්වොත් කට වහගෙන හිටපං,
    කට ඇරියොත් උඹ මෝඩයා බව ඔප්පු වේවි.

    :(
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මරදාන station එක පහු කරලා ආනන්දෙ පැත්තට එනකොට මුලින්ම හම්බෙන දෙමල කඩේ දන්නවද ඔය හරියේ ඉන්න අය දන්නව ඇති අන්න එකත් තවත් ගොඩක් රසවත් සයිවර් කඩයක් තව මතුගම තියෙනවා තිලකොලුවේ කඩේ කියලා එකත් මරදානට දෙවැනි නෑ අනේ ගාන නම් හරිම සාධාරණයි අර මරදානෙ කඩේ නම නම් මට මතක නෑ සුදු පාට board එකක් එහෙම ගහල තියෙන්නේ පොලිසියත් එක්කම තියෙන කඩේ කොලබ හොඳම පරාට තියෙනව කියන්නේ මීගමුවේ නැත්නම් හම්බන්තොට ලු
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    oya mandire athule kee denek mekita gahai da ?? :sorry::sorry:
    සලමන් කාන් නම් කොටාගෙන කොටාගෙන යනව වගේ පෙන්නේ
    මේකිට ලොකු ගේකුත් දුන්නලු නේද
    මම දැක්ක ගිය සෙනසුරාදා මෙකි සලමන් එක්ක රොටී හදනවා tv එකේ
    live ma telecast kala aka :P:P
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    සලමන් කාන් නම් කොටාගෙන කොටාගෙන යනව වගේ පෙන්නේ
    මේකිට ලොකු ගේකුත් දුන්නලු නේද
    මම දැක්ක ගිය සෙනසුරාදා මෙකි සලමන් එක්ක රොටී හදනවා tv එකේ
    live ma telecast kala aka :P:P

    indian untath ithin poththa sudui nam hodi ona nehene :P
     
    LOL111

    Banned
    Jul 23, 2014
    36
    3
    0
    මරදාන station එක පහු කරලා ආනන්දෙ පැත්තට එනකොට මුලින්ම හම්බෙන දෙමල කඩේ දන්නවද ඔය හරියේ ඉන්න අය දන්නව ඇති අන්න එකත් තවත් ගොඩක් රසවත් සයිවර් කඩයක් තව මතුගම තියෙනවා තිලකොලුවේ කඩේ කියලා එකත් මරදානට දෙවැනි නෑ අනේ ගාන නම් හරිම සාධාරණයි අර මරදානෙ කඩේ නම නම් මට මතක නෑ සුදු පාට board එකක් එහෙම ගහල තියෙන්නේ පොලිසියත් එක්කම තියෙන කඩේ කොලබ හොඳම පරාට තියෙනව කියන්නේ මීගමුවේ නැත්නම් හම්බන්තොට ලු

    ධවලගිරිහ් :rofl::P