
යාළුවා;16926875 said:රුසියාවේ ගුවන් අනතුරින් විපතට පත්වූවන්ගේ පවුල් වෙත ජනපති ශෝකය පළකිරීම

![]()
පොන්නයෙක් නිසා

macahn yaluwa mage manna mehema error akak anawa elakiri log wenakota

ඇයි මචන් දැන් ඔකේ ජැකලින් ආප්පේ කවනවා කියලා කවුද එකෙක් කිවුවේ?![]()


සලමන් කාන් නම් කොටාගෙන කොටාගෙන යනව වගේ පෙන්නේoya mandire athule kee denek mekita gahai da ??![]()


ekigan interview akakadi ahala tibba lankawen gatta island eke mandirayak gahanawada kyalaකෝ කොහෙද..?
සලමන් කාන් නම් කොටාගෙන කොටාගෙන යනව වගේ පෙන්නේ
මේකිට ලොකු ගේකුත් දුන්නලු නේද
මම දැක්ක ගිය සෙනසුරාදා මෙකි සලමන් එක්ක රොටී හදනවා tv එකේ
live ma telecast kala aka![]()

aka tamai karanna mamat mara wadak tamaimageth enawa bn..ethakota elakiri logo eka click karalai enne mama![]()
මොකක් හරි ත්රේඩ් එකක් ඕපන් කරලා ලොග් වෙයන්..


කවුද බන් මේ? ජැකලයින්ගේ ආප්පෙට සම්බෝල අඹරන "කෑම දාස" ද?![]()

මරදාන station එක පහු කරලා ආනන්දෙ පැත්තට එනකොට මුලින්ම හම්බෙන දෙමල කඩේ දන්නවද ඔය හරියේ ඉන්න අය දන්නව ඇති අන්න එකත් තවත් ගොඩක් රසවත් සයිවර් කඩයක් තව මතුගම තියෙනවා තිලකොලුවේ කඩේ කියලා එකත් මරදානට දෙවැනි නෑ අනේ ගාන නම් හරිම සාධාරණයි අර මරදානෙ කඩේ නම නම් මට මතක නෑ සුදු පාට board එකක් එහෙම ගහල තියෙන්නේ පොලිසියත් එක්කම තියෙන කඩේ කොලබ හොඳම පරාට තියෙනව කියන්නේ මීගමුවේ නැත්නම් හම්බන්තොට ලු


indian untath ithin poththa sudui nam hodi ona nehene

maru ban mekige hindi
yes correct aka tamai macanධවලගිරිහ්![]()