ප්‍රෝඩා රූපන ව්‍යාජ වර්ණා ගොතනා මිතුර නුඹ
වංක සිනා පා මුසා බසින් කන් පිනවූ සබඳ නුඹ
සැපේදි ආ වැඩි දුකේදි හැරගිය මිතුරා නුඹයි යස
සදා පතමි මතු භවයේ නොදකින ලෙස නුඹ මිතුරු වෙස
කළන මිතුදම් නොදත් සෝභන පිරි ජීවිතේ
දුර්ජන නුඹ නොම වෙසෙන් පිළිලක් වී මා ලොවේ
කෑම සුත්‍ර වලින් බිත්තර ආප්පයක් ගහපන්! ප්ලේන්ටියකුත් එක්ක! හරියයි....

ආ.. ඒක කියද්දී මතක් උනේ! ජැකලයින්ගේ ප්ලේන්ටියක් කියද මචන්ලා?




