කෑම_සූත්‍ර

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අපෝ එහෙම සීන් එකක් ද ... මන් ආර්ටිකල් එකක දැක්කේ බන් ... :dull:
    mu gana hoyala balapan mu eka eka jatiye podi podi kama kada open kara kara yanawa ewa wahanawa sanath jayasoriyatath mu akak dala dunna dan ekat hulan pita yanne aparade uge salli
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතිං බං දෙමළ නමක් නේද තියෙන්නෙ..? :oo:

    මුණිදාස කියන්නේ සිංහල නමක් කුමාරතුංග මුණිදාසටත් තියෙන්නේ ඒනමනේ.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ko yako waliya iwarada :sorry:
    BUMP
    1zodwgp.jpg
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan irisiya karanda epa ban....salli tiyanawanam gihin kapan...naththam yanda epa.. eth live eke eka parak hari otanata gihin kala eka life experience ekak vidihata ganin. hamadetama baninda epa ban. ekane apita goda emak naththe.

    anika machan...oke wada karana unta gewala, rent and bill gewanda nam oya ganata badu denda wenawa.

    man danna vidihata Kandana K Zone eke saamanya shop ekaka monthly rent eka above 200 000... e gana eyala cover kara ganne seasons walata vitarai.. eka nisa ewaye tiyana badu ganam..
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මරදාන station එක පහු කරලා ආනන්දෙ පැත්තට එනකොට මුලින්ම හම්බෙන දෙමල කඩේ දන්නවද ඔය හරියේ ඉන්න අය දන්නව ඇති අන්න එකත් තවත් ගොඩක් රසවත් සයිවර් කඩයක් තව මතුගම තියෙනවා තිලකොලුවේ කඩේ කියලා එකත් මරදානට දෙවැනි නෑ අනේ ගාන නම් හරිම සාධාරණයි අර මරදානෙ කඩේ නම නම් මට මතක නෑ සුදු පාට board එකක් එහෙම ගහල තියෙන්නේ පොලිසියත් එක්කම තියෙන කඩේ කොලබ හොඳම පරාට තියෙනව කියන්නේ මීගමුවේ නැත්නම් හම්බන්තොට ලු

    Dhawalagiri. mage pana oi oka :love::love:
    thama gihin kanawa
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බින්දු;16926462 said:
    :rolleyes::rolleyes::rolleyes: ඉලක්කමක් කියවගන්න බැරි වුනාට, මහාචාර්‍ය ටෝක්ස්, අලුත් තියරි හදන්න පුලුවන් විදියේ මහා ප්‍රාඥයෝ 2-3ක් එලකිරියේ ඉන්නවා නේ. ගොටුකොළ පඬිතුමාත් පහත ලිස්ට් එකේ ඉන්න උතුමෙක් වෙන්න ඕන

    1. කොන-ලස් කිලර් හෙවත් උවිඳු සත්සර මහතා( මහා ඉතිහාස මහාචාර්‍ය, කාලීන දේශපාලන, ආර්ථික උපදේශක, ශුක්‍රා ධාතූ / ගංජා ධූම පූජා ශිරෝමණී) ;);)
    2. කිරිපාල හෙවත් මොහොමඩු මරකස් රණවර මහතා ( පචාචාර්‍ය, චීන පු@යාචාර්‍ය , චීන තායිවාන් ජන මන රංජනී ) :eek::eek:
    3. අනුජ මෙත්සර හෙවත් මැට්ටා මහතා ( ලිංගිකාශ්‍රිත රෝග විශේෂඥ , මුඛ සංසර්ග හා ප්‍රජනක විද්‍යා මහාචාර්‍ය, රෝහණ නරි නන්දන ) :sorry::sorry:
    4. එරෝසාන් මහතා ( ආර්ථික විද්‍යා මහාචාර්‍ය, කතිප^යාධිකාරී, ගරු දුමින්ද සිල්බා මැතිදුන්ගේ සට්ටම් රාලාභිධාන ) :rolleyes::rolleyes:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • බින්දු;16926462 said:

    5.ඩයස් කොල්ලා හෙවත් සුපුන් ඩයස් මහතා ( ප්ලාස්ටික්කිඹි විශේෂඥ, නාරි විද්‍යා මහාචාර්‍ය,)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපිලට මොන කෑම සුත්‍රද බන්? පොල් සම්බලුයි බතුයි කාල නිදා ගනිල්ලා...
    මට හිතා ගන්න ම බැරි සමහරක් ඇයි කියල ලොන්ත දේශපාලුවන්ට රෙදි නැතුව කඩේ යන්න සෙට් වෙලා ඉල්ලලා මහා පරිමාන වශයෙන් ගැන්ග් බැන්ග් වෙන්නේ......
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට හිතා ගන්න ම බැරි සමහරක් ඇයි කියල ලොන්ත දේශපාලුවන්ට රෙදි නැතුව කඩේ යන්න සෙට් වෙලා ඉල්ලලා මහා පරිමාන වශයෙන් ගැන්ග් බැන්ග් වෙන්නේ......

    මොනවා වුනත් ගොටුකොල හරිම ගුණයි. :yes:
     
    Jul 18, 2014
    155
    31
    0
    මට හිතා ගන්න ම බැරි සමහරක් ඇයි කියල ලොන්ත දේශපාලුවන්ට රෙදි නැතුව කඩේ යන්න සෙට් වෙලා ඉල්ලලා මහා පරිමාන වශයෙන් ගැන්ග් බැන්ග් වෙන්නේ......

    කවුද කිබුලෝ කඩේ ගියේ. මිනිහෙක්ගේ හොදක් කියනකොට උබට රිදෙනවා. අර එලවටත් මෙලොවටත් නැති රනිල් ගෙ හොද පැය 24 ම කියනවනම් උබ මෙහෙම කියන්නේ නැහැ නේ.
     
    aruna47

    Well-known member
  • මට හිතා ගන්න ම බැරි සමහරක් ඇයි කියල ලොන්ත දේශපාලුවන්ට රෙදි නැතුව කඩේ යන්න සෙට් වෙලා ඉල්ලලා මහා පරිමාන වශයෙන් ගැන්ග් බැන්ග් වෙන්නේ......

    මේකයි ඕකට හේතුව පලවෙනියෙන් ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා ජොබ් නැති අනාතයෙක් වීම, උදාහරණයක් හැටියට කිඹි ඩයස්, උවිඳු, බලුසන් වැනි අය. දෙවැනි එක රටේ ආර්ථිකය ගැන හරි හැටි අවබෝධයක් නැති වීම. නයිටිඑන් බලන උන්ගේ මොලේ කුරුවල් :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකයි ඕකට හේතුව පලවෙනියෙන් ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා ජොබ් නැති අනාතයෙක් වීම, උදාහරණයක් හැටියට කිඹි ඩයස්, උවිඳු, බලුසන් වැනි අය. දෙවැනි එක රටේ ආර්ථිකය ගැන හරි හැටි අවබෝධයක් නැති වීම. නයිටිඑන් බලන උන්ගේ මොලේ කුරුවල් :rofl:

    true :yes::yes::yes:
     
    :P:P