කෑලණි කේබල්ස් අඩුවට ගන්න තෑනක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කෑලණි කේබල්ස් අඩුවට ගන්න තෑනක්


    කෑලණි කේබල්ස් හරි හරි ACL අඩුවට ගන්න තෑනක් දන්නවා නම් කියපල්ලා. 25%-30% ඩිස්කවුන්ට් දෙන තෑන් තියෙනවලු
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    kelani_cables.jpg
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    mehemai ban kohomath gahala thiyena ganata wada aduwen thamai shop walin denne
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    mehemai ban kohomath gahala thiyena ganata wada aduwen thamai shop walin denne


    එහෙම රුපියල් 50-100 නෙමේ බන් මම හොයන්නේ. ටිකක් ලොකු ඩිස්කවුන්ට් දෙන තෑනක්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    naha matath one wela ganna tanak natuwa hoyaddi hambaune.ubata one cable eka mokadda mata ganan kiuwe 3 core black 18000 eka 10800k kiuwe.

    ගෙයි වයරින් එකට මචන්. 1044 brown /Blue 16 earth වයර් 3 15A ඒවා රෝලකුයි වගේ තමා ඕනී
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    එහෙම රුපියල් 50-100 නෙමේ බන් මම හොයන්නේ. ටිකක් ලොකු ඩිස්කවුන්ට් දෙන තෑනක්

    50 , 100 nemei gahala thiyena ganata wada sahenna aduwata thamai wikunanne :yes:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මීටර් 100 රෝල් වලට කැලනි නම් 25% දෙනවද දන්නෙ නෑ
    කමල් කේබල් / සන් කේබල් නම් කන්ටැක්ට් තියනවා
    40% ඩිස්කවුන්ට් දෙන්නෙ නෑ කවුරුත්. දුන්නොත් දෙන්නෙ 100 ට අඩු කෑලි වලට
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සෑහෙන්න විස්තර හම්බ වුනා. ස්තූති වේවා