


මගේ යාලුවෙක් හිටිය ඌ කෑල්ලත් එක්ක කරේ පාඩම් කරන එක විතරයි උන් දෙන්නම ස්පෙෂල් සිලෙක්ට් උනා

Let's make this pole neutral. I voted yes and please someone vote for no.![]()

I did my degree with 5y relationship.
Got first class pass
how did you balance ur relationship and academic works machan ?මචං එක ගෑල් ළමයා මත රදා පවතිනවා. කෙල්ලත් කැම්පස් හෝ උබත් එක්කම ඉගෙන ගන්නවා නම් ශේප්. නමුත් කෙල්ල ගෙදරට වෙලා නිකන් ඉන්න කෙනෙක් නම් ටිකක් අවුල්.මොකද උබට එයා එක්ක ගත කරන්න තියෙන කාලය අඩු වෙනකොට වැඩක් නැති කෙල්ලෙක් නම් විකාර හිතන්න ගන්නවා. ඊට පස්සේ දෙන්නා රණ්ඩු. එකින් උබට වැඩ ගොඩක් මිස් වෙනවා.. කොච්චර හොද එකෙක් උනත් වැඩ තද උනාම පොඩි දේටත් තද වෙනවා.. අන්තිමට උබට මොන දේ නිසා කෙල උනත් වැරැද්ද කෙල්ලගේ අතේ කියලයි උබට හිතෙන්නේ.. අනිත් එක උබ පට්ට මීටරයක් නම් කිසි අවුලක් නැ උබට ඔක්කොම ශේප් එකේ ගොඩ දා ගන්න පුළුවන්....![]()

Let's make this pole neutral. I voted yes and please someone vote for no.![]()

උඹලා මොකද කියන්නේ කෑල්ලක් කරන ගමන් campus එකේ special degree කරන්න select වෙන්න අමාරුද? නැත්නම් අවුලක් නැද්ද ?
Kellage photo ekak nobala hariyata mokuth kiyanna be.

how did you balance ur relationship and academic works machan ?
If you're thinking like this you don't deserve the love of any woman.
So that's mean its depend on the girl.By the way,did you do any extracurricular activities machan?
Oh, man, she helped me a lot. She didn't bother me (calling, messing). She understood why I'm not coming to meet her and why I'm not calling.
Weekdays I worked 9 AM - 7 PM.
Get home around 8.30 PM.
Do assignment till 1 AM.
I didn't went to gym and I didn't diet. So I gain 20KG around in a year.
She called me while I'm driving to home. And sometimes we met on weekends.
මචං එක ගෑල් ළමයා මත රදා පවතිනවා. කෙල්ලත් කැම්පස් හෝ උබත් එක්කම ඉගෙන ගන්නවා නම් ශේප්. නමුත් කෙල්ල ගෙදරට වෙලා නිකන් ඉන්න කෙනෙක් නම් ටිකක් අවුල්.මොකද උබට එයා එක්ක ගත කරන්න තියෙන කාලය අඩු වෙනකොට වැඩක් නැති කෙල්ලෙක් නම් විකාර හිතන්න ගන්නවා. ඊට පස්සේ දෙන්නා රණ්ඩු. එකින් උබට වැඩ ගොඩක් මිස් වෙනවා.. කොච්චර හොද එකෙක් උනත් වැඩ තද උනාම පොඩි දේටත් තද වෙනවා.. අන්තිමට උබට මොන දේ නිසා කෙල උනත් වැරැද්ද කෙල්ලගේ අතේ කියලයි උබට හිතෙන්නේ.. අනිත් එක උබ පට්ට මීටරයක් නම් කිසි අවුලක් නැ උබට ඔක්කොම ශේප් එකේ ගොඩ දා ගන්න පුළුවන්....![]()


So that's mean its depend on the girl.By the way,did you do any extracurricular activities machan?