කෑල්ලක් පිලිබඳ ගැටලුවක්

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    කෑල්ලක් පිලිබඳ ගැටලුවක්

    මචන්ලා මේ මගේ 1st love 1. දැන් මාසෙක විතර ඉඳලා මම කෑල්ලකට ලයින් කරා. ඒකි දැන් සීන් එක දන්නවා. එයා ගෙන් යාලුවෙන්න අහන්නෙ කොහොමද කියලා කියපල්ලකෝ. සිරා උත්තරයක් ඕනි.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    1 ekige yaluwekwa talk karala shape eke eki ka ekka hari set da balapan
    2 wanenda epa kella single nam kelinma gihin kata karapan
    3 eki bayata 1st day eke ekko ahanne natiwa maru wenaw nattam mokak hari magulak kiyala shape wela maru wela yanawa
    4etakota uba andagena passen yannepa ekita yanna dila hitapan
    5ayeth tika dawasak ekita penna hitapan angawapan ekigana tawama adahasa atarala na kiyala
    tika dawasakin ayeth gihin kata karapan me para nam bohodurawa kamati nam kiyanawa
    nattam ayeth uda step tika karapan
     
    • Like
    Reactions: Rockey_ssr

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    මචන්ලා මේ මගේ 1st love 1. දැන් මාසෙක විතර ඉඳලා මම කෑල්ලකට ලයින් කරා. ඒකි දැන් සීන් එක දන්නවා. එයා ගෙන් යාලුවෙන්න අහන්නෙ කොහොමද කියලා කියපල්ලකෝ. සිරා උත්තරයක් ඕනි.

    kelin ghilla ahanna...baya wenne nathuwa...poddak coffee eka bomuda kiyala hala nathnam awidinna yamuda kiyala ahala...shape eke ahanna...ethakota oya hitha confuse wela inna eka hariyanawa...tikaka katha kara kara hitiyama eta passe num eka illaganna...gud luck machan...
     

    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    Kelinma kamathida kiyala ahanawata wada mulin phone no eka wage illa gattanam hari.. kamaththak thiyenawa nam aniwaa no eka denawa..himita talk karala kiyanna mama oyata kamathi kiyala.. eaka kelinma kiyanna
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    kelin ghilla ahanna...baya wenne nathuwa...poddak coffee eka bomuda kiyala hala nathnam awidinna yamuda kiyala ahala...shape eke ahanna...ethakota oya hitha confuse wela inna eka hariyanawa...tikaka katha kara kara hitiyama eta passe num eka illaganna...gud luck machan...

    tx 4 advs....
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    dadas gala mn oyata kamathi.api hu*amuda ahapan.

    0002031F.gif
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    උබ මගුලක් කියනවා..
    මම කෙල්ලගෙන් කෙලින්ම ගහින් කිවුවා..

    මම ඔයාට කැමති කියලා.

    ඇන් කෙල්ලට හම්බවෙලා කතා කරන්න දෙයක් නෑ යකෝ.....
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    හොද හුස්මක් ගනින්

    කෙල්ලගේ යාළුවෙක්ට කියලා කොහොම හරි තනියෙන් නිදහසේ කතා කරන්න පුළුවන් ස්ථානයක් මීටිම කැදවපන්.

    පොල්ලෙන් ගැහුවා වගේ අහපන්..

    මාර නිදහසක් තියෙන්නනේ... අහලා ඉවරවුනාම...

    පුහ්.... කියලා වැඩක් නෑ , මැරුනත් සැපයි ඒ වෙලාවට

    අම්මෝ...... . :lol::lol::lol::lol::lol::lol:
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    පුතෝ කෙල්ලෝ විශ්වාස කරන්න නම් එපා. අවුරැදු 7 ක් මම යාලු වෙලා හිටපු කෙල්ල මාව දාලා ගියා. එ් ඒකිට සති 2 කට කලින් සෙට් වුන එකෙක් නිසා. යාලුවෙන මුල් දවස්වලම කෙල්ල මොන ටයිප් ද කියලා හොදට ස්කෑන් කරපන් කොල්ලෝ. කෙල්ල කථා කරන විදිහ, පාරේ යන විදිහ, ආශය කරන යාලුවෝ, ඔය වගේ ගොඩාක් දේවල් හොයලා බලපන්. උඹට හරියන්නේ නැත්නම් මුලදිම වැඩේ අතඇරලා දාපන්. නැත්තම් උඹට වෙන්නේ බූට් එක තිබ්බට පස්සේ විදවන්න.
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    එයා ගෙන් යාලුවෙන්න අහන්නෙ කොහොමද කියලා කියපල්ලකෝ. සිරා උත්තරයක් ඕනි.

    කටින් අහපන්.. :lol::lol::lol:
    …කොන්ද පණ තියෙන පිරිමියෙක් වගේ ... :P