කෑල්ලක් පිලිබඳ ගැටලුවක්

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මං නම් මචං කෙලින්ම ගිහින් අහනවා පොල්ලෙන් ගැහුවා වගේ. හා කිව්වොත් වැඩේ ගොඩ. ඒකි ඒ වෙලාවෙම හා කිව්වොත් බඩුවක් කියලා හිතන්න එපා. එක එක කෙල්ලෝ එක එක විදිහ මචං. බෑ කිව්වොත් හා නංගි බායි කියලා වරෙන් අඩන්නේ නැතුව. ආයේ සත පහකට ගනන් ගන්නේ නැතුව හිටහන්කෝ. සමහර වෙලාවට යාලුවෙක්ගෙන් ඒකිම number එක ඉල්ලගෙන call එකක් දානවා. කෙල්ලෝ ගොඩක් බෑ කියන්නේ නෑ. වෙන වෙන වටේ යන් උත්තර දෙන්නෙ. දෙන උත්තරේ බලල උඹේ ඇතිනේ අඩුම ගානේ mobile phone එකක් තරම් වත් ඔලුවක්. ඒකෙන් හිතලා බලහං. කෙල්ලගේ type එක අනුව තමා බං ඔය ඔක්කොම. එලියෙන් බලලා කියන්න බෑ බං ඕකුන්ගේ type එක. ආශ්‍රය කරලම බලන්න ඕනේ. (මම දැකලා තියෙන විදිහට කෙට්ටු කෑලි හෙන නපුරුයි බං. :P:P:P)
    නැත්නම් number එක දියං. හොදට මතක තියා ගනින් සෙට් වෙන්න කලින් සිරා කරන්න යන්න එපා. Good Luck මචං!
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    අංගුලිමාල;16305365 said:
    කෙල්ල ශිෂ්‍යත්ව පන්ති යන වෙලාව හොයා ගනින්. ඊට පස්සෙ ඒ වෙලාවට ගිහින් ටෝක් කරපං
    හරි මචන්, ඒකි ආවොත් මට කියපන්කො
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    කටින් අහපන්.. :lol::lol::lol:
    …කොන්ද පණ තියෙන පිරිමියෙක් වගේ ... :P
    කොන්ද පන තියෙන පිරිමියෙක් වශයෙන් උබ දන්නවා ඈතිනෙ කටෙන් නෑතුව පු*න් අහන්න බෑකියලා:P:P
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මං නම් මචං කෙලින්ම ගිහින් අහනවා පොල්ලෙන් ගැහුවා වගේ. හා කිව්වොත් වැඩේ ගොඩ. ඒකි ඒ වෙලාවෙම හා කිව්වොත් බඩුවක් කියලා හිතන්න එපා. එක එක කෙල්ලෝ එක එක විදිහ මචං. බෑ කිව්වොත් හා නංගි බායි කියලා වරෙන් අඩන්නේ නැතුව. ආයේ සත පහකට ගනන් ගන්නේ නැතුව හිටහන්කෝ. සමහර වෙලාවට යාලුවෙක්ගෙන් ඒකිම number එක ඉල්ලගෙන call එකක් දානවා. කෙල්ලෝ ගොඩක් බෑ කියන්නේ නෑ. වෙන වෙන වටේ යන් උත්තර දෙන්නෙ. දෙන උත්තරේ බලල උඹේ ඇතිනේ අඩුම ගානේ mobile phone එකක් තරම් වත් ඔලුවක්. ඒකෙන් හිතලා බලහං. කෙල්ලගේ type එක අනුව තමා බං ඔය ඔක්කොම. එලියෙන් බලලා කියන්න බෑ බං ඕකුන්ගේ type එක. ආශ්‍රය කරලම බලන්න ඕනේ. (මම දැකලා තියෙන විදිහට කෙට්ටු කෑලි හෙන නපුරුයි බං. :P:P:P)
    නැත්නම් number එක දියං. හොදට මතක තියා ගනින් සෙට් වෙන්න කලින් සිරා කරන්න යන්න එපා. Good Luck මචං!
    අඩේ ඒකිත් කෙට්ටුය් බන්,, සිරාවටම සෑරපාටකුත් තියෙනවා:shocked::shocked::shocked:
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මචන්ලා මේ මගේ 1st love 1. දැන් මාසෙක විතර ඉඳලා මම කෑල්ලකට ලයින් කරා. ඒකි දැන් සීන් එක දන්නවා. එයා ගෙන් යාලුවෙන්න අහන්නෙ කොහොමද කියලා කියපල්ලකෝ. සිරා උත්තරයක් ඕනි.
    thaankx mcn
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    sudu වැද්දා;16309010 said:
    උබ මගුලක් කියනවා..
    මම කෙල්ලගෙන් කෙලින්ම ගහින් කිවුවා..

    මම ඔයාට කැමති කියලා.

    ඇන් කෙල්ලට හම්බවෙලා කතා කරන්න දෙයක් නෑ යකෝ.....
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    sudu වැද්දා;16309027 said:
    හොද හුස්මක් ගනින්

    කෙල්ලගේ යාළුවෙක්ට කියලා කොහොම හරි තනියෙන් නිදහසේ කතා කරන්න පුළුවන් ස්ථානයක් මීටිම කැදවපන්.

    පොල්ලෙන් ගැහුවා වගේ අහපන්..

    මාර නිදහසක් තියෙන්නනේ... අහලා ඉවරවුනාම...

    පුහ්.... කියලා වැඩක් නෑ , මැරුනත් සැපයි ඒ වෙලාවට

    අම්මෝ...... . :lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන්ලා මේ මගේ 1st love 1. දැන් මාසෙක විතර ඉඳලා මම කෑල්ලකට ලයින් කරා. ඒකි දැන් සීන් එක දන්නවා. එයා ගෙන් යාලුවෙන්න අහන්නෙ කොහොමද කියලා කියපල්ලකෝ. සිරා උත්තරයක් ඕනි.

    ube nam bashu neda???

    ok mehemayi "Nangi mama bashu... දැක්ක දවසෙම හිත බදුන ඔයාට . දැන් එක ගලවගන්න බැරුව දුක් විදිනවා. දන්නා දන්නා හැම ඩොකෙක් ලගටම ගියා. උන් කිව්ව වඩු බාස් කෙනෙක් හම්බෙන්න කියල . එකත් කළා එත් ගලවගන්න බැ . ඔයාවත් මේ බදුන හිත ගලවන්න උදව්වක් දෙන්නකෝ ....."
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    Mulinma kellage mobile number eka hoyaganin
    eeta passe a number ekata call ekak daapan....wrong number ekak wage katha karapan....a kiyanne a number eken confirm karaganin ...a number eka a kellagemada kiyala ......eeta passe a number eka mata PM ekak daapan, mang a kellagen ahala kiyannam
    :):)
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මුලින්ම යාලුවන්ට කියල වැඩේ චෝර කර ගන්න එපා.
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    එළකිරි කොල්ලෙක්;16470664 said:
    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය :rolleyes:
    කියපු එකාගේ කට කාලත් මදිය