උස උස.... උස ඕනෙ කියලා කිව්වෙ.....
උස ඒවා අමාරුයි.... කොට එකක් දෙන්නම්.... මොල උපරිමයි....

ඒක නම් ඉතින් ටිකක් කට්ටක් කන්න ඔන වැඩක්..... කෙල්ල මොන වගේද කියලා හරියටම කියන්න මටනම් සෑහෙන කලයක් යනවා..... සමහර ඒවානම් දැකපු ගමන්ම කියන්න පුලුවන් හෙන සංකර කෑලි කියලා....හැබැයි උන් හෙන ඔපන්.. හංගං නෑ..... උඹට එහෙම ටයිප් හරියන්නැත්නම් කෙලින්ම වන් ශොට් අයින් කරන්න පුලුවන්.... ඔය අහිංසක වගේ ඉන්න කෙල්ලොත් වර්ග තුනක් ඉන්නවා.....
පලවෙනි එක තමා අහිංසකයි වගේ ඉඳලා යක්කු වගේ වෙන කෙල්ලෝ.....
උනවත් හොයන්න හරි අමාරුයි මුලදී.... ඇයි ඉන්නේ හොර පූසියෝ වගේ.... උඹ සෙට් කරගෙන එහෙන් මෙහෙන් අල්ලන්න යනකොට කොටිදෙන වගේ කඩා පනින්නේ..... නැත්නම් ඇත්තම තත්තේ දැන ගන්න යාලු වෙලා පලවෙනි වලිය සෙට් වෙන්න ඔන......
දෙවනි සෙට් එක තමයි.... අහිංසක පාටට ඉඳලා හොරෙන් වනචර කමේ යන උන්.... මම දන්න කෙල්ලෙක් හිටියා.... ඒකි ගමේ කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියේ... පස්සේ ඌ මගෙත් යාලුවෙක් උනා.... මේකි හෙන අහිංසක කෙල්ල.... අවුරුදු දෙක තුනකට පස්සේ මම මේකිව දවසක් දැක්කා මම දන්න කියන එකෙක් එක්ක ගල්කිස්සෙදි... ඒකි මාව දැක්කේ නෑ.... පස්සේ මම හොයලා බැලුවා.... අරූ ඒකිව රූම් අදිනවා..... ඒකිත් යනවා... ඇබැයි ගමේ එකත් ඉන්නවා...
තුන්වෙනි එක තමා අහිංසකම කෙල්ලෝ.... බැන්නත් ඔහේ අහගෙන ඉන්නවා.... උන් නම් හරිම හොඳයි.....
ඒවගේ එකක් සෙට්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....

අහිංසකම කෙල්ලෝ කියලා ජාතියක් තාම ඉන්නවද?
මන් හිතන්නේ උන් ඔක්කොම දැනටමත් reserved වෙලා ඉවර ඇති
age gap එක ගැනත් ලියපං

අහිංසකම කෙල්ලෝ කියලා ජාතියක් තාම ඉන්නවද?
මන් හිතන්නේ උන් ඔක්කොම දැනටමත් reserved වෙලා ඉවර ඇති
age gap එක ගැනත් ලියපං

ඒජ් ගැප් එකනම් එච්චර අවුලක් නෑ බං.... ඒවා බලපාන්නේ නෑ..
අත් දැකීමෙන් කියන්නේ...![]()

අත් බලලා එව්වත් කියන්න පුළුවන්ද ?
මේහ් මෙයා ඔයා ඔහේ හිම කඩන ගමන් සාස්තරත් බලනවද?
ආ ඔව්..... මම මේ දැනුත් හිම කඩන ගමන් ඉන්නේ....

මම යාලුවෙලා ඉන්නෙ කෙල්ලෙක් එක්ක.
ඒ උනාට මම වැඩ කරන තැන කෙල්ලෙක් ඉන්නවා හොද. ඒකි එක්ක හැමෝටම වඩා මම ගොඩක් ෆිට් උනා. ඒකිට කොල්ලෙක් ඉන්නවා අවුරුදු 4 ක් වැඩිමල්. මට කෙල්ලෙක් ඉන්නව කියලත් මේකි දන්නවා. කොහොන හරි මේකි ලව් එක ඇදන් යන්නම් වාලෙ ඇදන් යන්නෙ. කොල්ලා මහා කාලකණ්නියෙක් මේකි ගැන කෙයාරින් නෑ සහ උන් දෙන්නා රණ්ඩු. කෙල්ල fb නෑ නමුත් කොල්ලගෙ මැසෙන්ජර් එක කෙල්ලගේ ෆෝන් එකේ. ඌව ලොකු විශ්වාසෙකුත් නෑ. දෙන්න ටිකක් දුරින් ඉන්නෙ. හම්බුවෙන්නෙ මාසෙකට සැරයක් වගේ. මම මේකි එක්ක ෆිට් නිසා අනික් උන් විහිලු කරන්න ගත්තා. මම මේකි එක්ක් වයිබර් එහෙමත් චැට් කර කර හිටියා. අන්තිමට මට පරිස්සමට ගෙදර යන්න කියන තැනටම ආවා. මට ඕකි එක්ක යාලු වෙන්න් ඕනෙ උනේ නෑ. ඒ උනාට ඒකිට ඊට වඩා හොද කොල්ලෙක් ඩිසර්ව් එකියක්. කොහොම් හරි මේකිගෙ කටින් ම එක්ක වයිබර් මැසේජ් කරන කතාව කොල්ලට කියවිලා.හිටි ගමන් ඒකි මැසේජ් කරන එක නැවැත්තුවා. ඌ බැනලා මේකිව පොරොන්දු කරවන් මැසේජ් කරන්න තියා මා එක්ක කතාවත් කරන්න එපා කියලා. මමත් මේකිට හොදවයි දෙකක් කිව්වා අන්තිමට දැන් කතා නෑ අපි.
ඒ උනාට විසබීජෙ ඇතුලටදාලා තියෙන්නෙ. ඔය අෆෙයා එකේ අන්ස්ටැබිලිටි එක එක්ක ඕක මාස තුනක් තව තියෙන්නෙ නෑ. අර ගොන් පොන්නයා දැන් හැම එකටම ඕකිට බනින්නෙ මගෙ නම කියලා අරන්. ඕකිට එත්කොට ඌව එපාම වෙලා යාවි.
කොහොම හරි දැන් ඕනෙ කාලය විතරයි.

ඔයාගෙ වයස නොදැන කියන්න අමාරුයි .........