කෑල්ලක් සෙට් කර ගමු.....

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    තුන්වෙනි එක තමා අහිංසකම කෙල්ලෝ.... බැන්නත් ඔහේ අහගෙන ඉන්නවා.... උන් නම් හරිම හොඳයි.....

    ඒවගේ එකක් සෙට්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....

    මම මැරි කරන්න ඉන්නෙ මෙන්න මේ වගේ කෙනෙක්. දැනට අවුරුදු 7 ක්. එන අවුරුද්දෙ අග වගෙ බදින්න ඕනෙ. ඔය 7 ටම මා එක්ක රණ්ඩු වෙලා නෑ එකම බය බැන්දට පස්සෙ ඇරියස් කවර් කරයිද කියලා :(:(:growl::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම මැරි කරන්න ඉන්නෙ මෙන්න මේ වගේ කෙනෙක්. දැනට අවුරුදු 7 ක්. එන අවුරුද්දෙ අග වගෙ බදින්න ඕනෙ. ඔය 7 ටම මා එක්ක රණ්ඩු වෙලා නෑ එකම බය බැන්දට පස්සෙ ඇරියස් කවර් කරයිද කියලා :(:(:growl::lol:

    ඔය අවුරුදු හතට රන්ඩු උනේ නැත්නම් ආයේ රන්ඩු වෙන්නේ නෑ.... ඒකී රන්ඩු උනොත් ඉතින් ඉවසන්න බැරි උඹේ වරදක් නිසා තමයි මචං.... ඒ නිසා ඒහෙම දෙයක් ජීවිතයේ කවදා හරි උනොත් උඹ හොඳට හිතලා බලපං වැරැද්ද උඹේ අතේ ඇත්තේ... උඹ ඒ අතින් පට්ට වාසනාවන්තයි....
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔය අවුරුදු හතට රන්ඩු උනේ නැත්නම් ආයේ රන්ඩු වෙන්නේ නෑ.... ඒකී රන්ඩු උනොත් ඉතින් ඉවසන්න බැරි උඹේ වරදක් නිසා තමයි මචං.... ඒ නිසා ඒහෙම දෙයක් ජීවිතයේ කවදා හරි උනොත් උඹ හොඳට හිතලා බලපං වැරැද්ද උඹේ අතේ ඇත්තේ... උඹ ඒ අතින් පට්ට වාසනාවන්තයි....

    අනිවා.. අපිට ලැබෙන පාට්නර් ලැබෙන්නෙ අපි ආදරය වෙනුවෙන් සංසාරයේ ලොකු කැපකිරීම් කරපු නිසා හෝ පෙර පතාගෙන ආපු පිනක් නිසා.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මට පොඩි පස්න ටිකක් තියෙයි....;)
    අපේ ලවු ගුරුජිට ඉදිරිපත් කොරන්න ......:rolleyes:
    වෙලාවක් හොයං මේවා පහදලා දෙන්නකො ......... :love::love:

    ගුරුජි දැං කියන්න කො කට්ට කාලා කාලා දාගත්තයිං පස්සෙ මක්කෑ කරම්නෙ ....... :shocked:

    ඔයත් කුමාගෙ ගෝලයෙක් නේද ? :lol::lol: ඒ ගුරුජි ගාවට ගියොත් සබකෝලෙ නැත්තටම නැති වේවිද ?:nerd:

    දැං මේ කියන දෙවල් කරලා දාගන්න එක එපා උනොත් කරන්න ඕනෙ දේවල් කියලා නෑනෙ ......... :frown::frown: ඒව දැන ගන්නෙ කාගෙන්ද ? :sorry::sorry:

    අන්තිම වශයෙං කියන්න තියෙන්නෙ පලවෙනි දෙකනං ඔටෝ ලයිං .........:lol::lol:

    ඔටෝ ඒවෑ මේන්ටේන්ස් වැඩී නෙහ්.... :(:( ඒකට මොකද කරන්නෙ .... :lol::lol::lol:

    ආ කියන්න බරි උනා රිතික් වගේ උන් දැං කෙල්ලො ලයින් කරනවා අඩුයි..... ඒචාන්ස් එකත් තියනවා ........ ;)

    අනිත් එක එහෙම උන්ටත් සෙට්වෙන්නෙ නැති අවස්ථා මේ කිරියෙම තිබ්බා :rolleyes::yes::yes:

    ත්‍රෙඩ් එකම කෑවද මන්දා :sorry: මේ ටිකේ ඔලුව යකාගෙ කම්මල වගේ .......... :eek:

    එහෙනං අපි ගියා ... ආයි වෙලාවක අප්ඩේට් එකක් දාමු ......
    කොහොම හරි මටත් පලවෙණි පිටුවෙම කෑල්ලක් තිබ්බට ඔයාට පිංංංංංං :lol::lol::lol:

    බායි ටී.සී :baffled::baffled:

    මීට උබ මිතුරු ස්පෑම් ... :cool:

    1.ගුරුජි දැං කියන්න කො කට්ට කාලා කාලා දාගත්තයිං පස්සෙ මක්කෑ කරම්නෙ ....... :shocked:
    බලහංකෝ ඉතින්.... කට්ට කාලා දාගත්තට පස්සේ කරන්න ඔන දේවලුත් මගෙන් අහනවා.... :lol::lol:කාගේ දරුවොද අප්පා මේ.....:angry::angry:
    ඒ දේවල් මේකේ කියන්න බෑ... දාගෙන ඉවරවෙලා කියපං.... එතකොට කියලා දෙන්නම්...:P:P

    2.ඔයත් කුමාගෙ ගෝලයෙක් නේද ? :lol::lol: ඒ ගුරුජි ගාවට ගියොත් සබකෝලෙ නැත්තටම නැති වේවිද ?:nerd:
    නෑ... මම උගේ ගොලයෙකුත් නෙමෙයි:angry::angry: උගේ ගාවට ගියා කියලා සබකොලේ මැකෙන්නෙත් නෑ....:lol::lol:

    3.දැං මේ කියන දෙවල් කරලා දාගන්න එක එපා උනොත් කරන්න ඕනෙ දේවල් කියලා නෑනෙ ......... :frown::frown: ඒව දැන ගන්නෙ කාගෙන්ද ? :sorry::sorry:
    එපා උනාම කියපං.... ඒක එතකොට බලා ගමු...:lol::lol:
    මුං මුහුද හත් ගව්වක් තියලා අමුඩ ගහනවා...:P

    4.අන්තිම වශයෙං කියන්න තියෙන්නෙ පලවෙනි දෙකනං ඔටෝ ලයිං .........:lol::lol:

    ඔටෝ ඒවෑ මේන්ටේන්ස් වැඩී නෙහ්.... :(:( ඒකට මොකද කරන්නෙ .... :lol::lol::lol:

    මේන්ටේනනස් අඩු ඒවා හොයා ගන්න අමාරුයි අද කාගේ.... බ්රැන්ඩ් නිව් ගත්තත් මේන්ටේනන්ස් එනවා.... කෙල්ලොනේ බං....
    මේන්ටේනනස් කොස්ට් එකට අදාලව උඹත් මොනවා හරි කර ගනින්... පාඩු පිට දුවන්න නරකයි.....

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අනිවා.. අපිට ලැබෙන පාට්නර් ලැබෙන්නෙ අපි ආදරය වෙනුවෙන් සංසාරයේ ලොකු කැපකිරීම් කරපු නිසා හෝ පෙර පතාගෙන ආපු පිනක් නිසා.

    ඒක ඇත්ත පුතා..... කලින් පතාගෙන ආපු අය හම්ඛෙනවා.....
     
    1.ගුරුජි දැං කියන්න කො කට්ට කාලා කාලා දාගත්තයිං පස්සෙ මක්කෑ කරම්නෙ ....... :shocked:
    බලහංකෝ ඉතින්.... කට්ට කාලා දාගත්තට පස්සේ කරන්න ඔන දේවලුත් මගෙන් අහනවා.... :lol::lol:කාගේ දරුවොද අප්පා මේ.....:angry::angry:
    ඒ දේවල් මේකේ කියන්න බෑ... දාගෙන ඉවරවෙලා කියපං.... එතකොට කියලා දෙන්නම්...:P:P

    එතකොට බෑ කිවුවොත් කාට කියන්නද :(:(

    2.ඔයත් කුමාගෙ ගෝලයෙක් නේද ? :lol::lol: ඒ ගුරුජි ගාවට ගියොත් සබකෝලෙ නැත්තටම නැති වේවිද ?:nerd:
    නෑ... මම උගේ ගොලයෙකුත් නෙමෙයි:angry::angry: උගේ ගාවට ගියා කියලා සබකොලේ මැකෙන්නෙත් නෑ....:lol::lol:

    අයියෝ :sorry::sorry:

    3.දැං මේ කියන දෙවල් කරලා දාගන්න එක එපා උනොත් කරන්න ඕනෙ දේවල් කියලා නෑනෙ ......... :frown::frown: ඒව දැන ගන්නෙ කාගෙන්ද ? :sorry::sorry:
    එපා උනාම කියපං.... ඒක එතකොට බලා ගමු...:lol::lol:
    මුං මුහුද හත් ගව්වක් තියලා අමුඩ ගහනවා...:P

    අමුඩෙ ගහන්න දිය නූලවත් ඉතුරු කලයි ද කියන එකයි පස්නෙ .....:sorry::sorry:

    4.අන්තිම වශයෙං කියන්න තියෙන්නෙ පලවෙනි දෙකනං ඔටෝ ලයිං .........:lol::lol:

    ඔටෝ ඒවෑ මේන්ටේන්ස් වැඩී නෙහ්.... :(:( ඒකට මොකද කරන්නෙ .... :lol::lol::lol:

    මේන්ටේනනස් අඩු ඒවා හොයා ගන්න අමාරුයි අද කාගේ.... බ්රැන්ඩ් නිව් ගත්තත් මේන්ටේනන්ස් එනවා.... කෙල්ලොනේ බං....
    මේන්ටේනනස් කොස්ට් එකට අදාලව උඹත් මොනවා හරි කර ගනින්... පාඩු පිට දුවන්න නරකයි.....

    damn ture :rolleyes::rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එතකොට බෑ කිවුවොත් කාට කියන්නද :(:(

    එතකොට බෑ කියන්නේ නෑ...... දැන්ම ඔවට උත්තර දෙන්න කල් වැඩී..... :P

    අයියෝ :sorry::sorry:

    ඌ නිකං කබ්ඛෙක්.....:lol::lol:

    අමුඩෙ ගහන්න දිය නූලවත් ඉතුරු කලයි ද කියන එකයි පස්නෙ .....:sorry::sorry:

    දැන්ම නූල කඩා ගන්න එක අවදානම්... කරන දෙයක් පරිස්සමින්....

    damn ture :rolleyes::rolleyes:

    :lol::lol:ඉතිරිවා ඉතින් ඔයාගේ හැකියාව මත තමා ඉතින්...:lol::lol:
     
    එතකොට බෑ කිවුවොත් කාට කියන්නද :(:(

    එතකොට බෑ කියන්නේ නෑ...... දැන්ම ඔවට උත්තර දෙන්න කල් වැඩී..... :P

    ඔව් ඉතිං පස්සෙ කරන්න ඕන එව්වා ඉස්සෙල්ලා කලොත් :rofl:

    අයියෝ :sorry::sorry:

    ඌ නිකං කබ්ඛෙක්.....:lol::lol:

    ආ මට වැරදුනා කුමාර ද සිල්වා මතක් කරං උත්තර දීලා තියෙන්නෙ ........

    අමුඩෙ ගහන්න දිය නූලවත් ඉතුරු කලයි ද කියන එකයි පස්නෙ .....:sorry::sorry:

    දැන්ම නූල කඩා ගන්න එක අවදානම්... කරන දෙයක් පරිස්සමින්....

    ඔව් නේද?:rolleyes:
    ඒත් ඒක එහෙම්මමත් නෑ වගේ ? :rofl::rofl:

    damn ture :rolleyes::rolleyes:

    :lol::lol:ඉතිරිවා ඉතින් ඔයාගේ හැකියාව මත තමා ඉතින්...:lol::lol:

    අහලා නැද්ද අධිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විස්මිත විය යුතුයි........:D
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් ඉතිං පස්සෙ කරන්න ඕන එව්වා ඉස්සෙල්ලා කලොත් :rofl:

    ආ මට වැරදුනා කුමාර ද සිල්වා මතක් කරං උත්තර දීලා තියෙන්නෙ ........

    ඔව් නේද?:rolleyes:
    ඒත් ඒක එහෙම්මමත් නෑ වගේ ? :rofl::rofl:

    අහලා නැද්ද අධිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විස්මිත විය යුතුයි........:D

    :lol::lol:තව ප්‍රශ්ණ තියෙනවානම් අහපං....
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,210
    2,410
    113
    Srilanka
    වැදගත්ම දේ තමයි ඉවසීම.... ඒකි උඹලගේ ෆැකල්ටියේද?.... එහෙනම් ආයේ සෙට් වෙච්ච වෙලාවට පරණ පේපර් ටිකක් දීලා ඒවගේ ප්‍රශ්ණ විග්‍රහ කරලා.... සෙට් කරගනින්....වෙන එකකනම් පැරෙක්ගෙන් ඔන කරනපේපර් ඉල්ල ගන්න පුලුවන්නේ.... නොම්බරේ දෙන්න බෑ කිව්වානම් ආයේ ඉල්ලන්න යන්න එපා.... පස්සෙන් යනවා කියලා නොතේරෙන්න පස්සෙන් පලයං.... ටික දවසක් යනකොට ඒකිම නොම්බරේ දෙයි....

    වැඩේ කියන්නෙ මම තාම ඒකිත් එක්ක ලයිව් කතා කරලා නෑ. සොෂල් මීඩියා විතරයි...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    වැඩේ කියන්නෙ මම තාම ඒකිත් එක්ක ලයිව් කතා කරලා නෑ. සොෂල් මීඩියා විතරයි...

    ඇයි බං.... ඒකි උඹේ ජුන්ඩෙක්නම් කෙලින්ම ගිහින් කතා කරපං..... නැත්නම් කෙල්ලෝ සෙට් එකක් එක්ක එකතු වෙලා උඹව බයිට් කරනවද දන්නෑනේ.... මොකද මාත් ඒ වගේ ගේම් දීලා තියෙනවා... ඒ නිසා කෙලින්ම ඒකිට සීන් එක දාපං.... කතා කරන්න ඔන නෑ.... මූනදිහා බලං හිටපං... පොඩ්ඩක් සීන් එකේ හිටියනම් හරි....
     
    ඔය මනුස්සය කතා කරන්නෙ නෑ බං එහෙම..:( එහෙම කතා කලා නම් දැම් මෙතන ටයිප් කරන්න කෙනෙක් නෑ.:D:D කෙලින්ම ඇදේ .........:rofl::rofl:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔය මනුස්සය කතා කරන්නෙ නෑ බං එහෙම..:( එහෙම කතා කලා නම් දැම් මෙතන ටයිප් කරන්න කෙනෙක් නෑ.:D:D කෙලින්ම ඇදේ .........:rofl::rofl:

    මේ ක්‍රම පාවිච්චි කලොත් ටුපක්ට උනත් කෑල්ලක් සෙට් කර ගන්න පුලුවන්....:lol::lol: