කෑල්ලක් සෙට් කර ගමු.....

දැකපු ගමන් ටෝක් කරන්න යන්න එපා.... මුලින් හොරෙන් හොරෙන් බලපං.... ඒකිගේ ඇස් දිහාම බලපං.... හිනා වෙයං.... ඇස් වලින් කතා කරන්න බලපං.... එතකොට නිකම්ම ඒකි උඹ ගැන හිතන්න ගන්නවා.... කොල්ලෙක් ඉන්නවානම් ඌත් එක්ක කම්පෙයා කරනවා..... ඒකිත් බලනවානම් ....පස්සේ හිමීට හිමීට අහපං කොහෙද වැඩ කරන්නේ.... ඉන්නේ කොහේද අනං මනං.... එතනින් එහොට ටෝක ගෙනියන එක උඹේ වැඩක්....


0KjowTOs.jpg