හැමදේම ලේසියට හිතන්නත් එපා ඉතිං
ඔය කියන රෙද්ද පොඩ්ඩක් තේරෙන්න කියපන් පී එම් එකෙන්

හැමදේම ලේසියට හිතන්නත් එපා ඉතිං

හෝමන මදි කමනෙ මචං තියෙන්නෙ ..........
පොඩ්ඩක් එන්ජෙක්ට් කරං බලන්න ........

එහෙනම් උඹට මේ සීන් හරියන්නේ නෑ... දැන් ඉතින් වල් කමින් තමා කෑල්ලක් සෙට් කර යන්න වෙන්නේ.
ඔබ වල්කමින් කෙල්ලෙක් සෙට් කරගන්න කැමතිනම් දෙක ඔබන්න....
2 එබ්බා .....
දැං ඕනෙ වල් කවි කියන කෙල්ලෙක්![]()

හෝමෝන නම් ඇතිවෙන්න තියෙනවා
මොලේ ටිකක් මදි![]()


එහෙමවත් බලමුකෝ
හ්ම් 2 එබුවා


තොට නෙමේ මට කිව්වේ ඔබන්න කියලා![]()



හරි දැන් 2 එබුවනේ ටිකක් පරක්කු වෙලා හරි
ලව් ගුරුජිතුමනි දැන් අපිට කියන්න වල්කමින් කෙල්ලෙක් සෙට් කරගන්නා ආකාරය





හෝමෝන නම් ඇතිවෙන්න තියෙනවා
මොලේ ටිකක් මදි
එහෙමවත් බලමුකෝ
හ්ම් 2 එබුවා
තොට නෙමේ මට කිව්වේ ඔබන්න කියලා
හරි දැන් 2 එබුවනේ ටිකක් පරක්කු වෙලා හරි
ලව් ගුරුජිතුමනි දැන් අපිට කියන්න වල්කමින් කෙල්ලෙක් සෙට් කරගන්නා ආකාරය
මෝලෝ මෝල් වෙන්න ඒවා ඕනෙ
ඇයි අපිට සෙට්වෙනවට බයයිද >
දේව වේලාව ඕවර් ........
ඩී ඩී ඩී ඩී ඩී
ස්ර්විස් නොට් ඇවලබල්
අදයි හෙටයි බැරිවෙයි ලමයි... මොකද මේ දවස් දෙක කෙම්මුර දවස්.... ලව් කරන්නත් හොඳ නෑ..... උපදෙස් දෙන්නත් හොඳ නෑ.... සෙනසුරාදා ඉරිදා විතරයි මටත් ලව් කරන්න තියෙන්නේ.... සදුදා උපදෙස් ටිකක් දෙන්නම්...


ලව් කරන්නෙ කොහොමද කියලා ...
සැකෙවින් සදුදට පැහැදිලි කරම්න ..............
වැදගත්ම දේ තමයි ඉවසීම.... ඒකි උඹලගේ ෆැකල්ටියේද?.... එහෙනම් ආයේ සෙට් වෙච්ච වෙලාවට පරණ පේපර් ටිකක් දීලා ඒවගේ ප්‍රශ්ණ විග්රහ කරලා.... සෙට් කරගනින්....වෙන එකකනම් පැරෙක්ගෙන් ඔන කරනපේපර් ඉල්ල ගන්න පුලුවන්නේ.... නොම්බරේ දෙන්න බෑ කිව්වානම් ආයේ ඉල්ලන්න යන්න එපා.... පස්සෙන් යනවා කියලා නොතේරෙන්න පස්සෙන් පලයං.... ටික දවසක් යනකොට ඒකිම නොම්බරේ දෙයි....
මෝලෝ මෝල් වෙන්න ඒවා ඕනෙ



ඇයි අපිට සෙට්වෙනවට බයයිද >
අදයි හෙටයි බැරිවෙයි ලමයි... මොකද මේ දවස් දෙක කෙම්මුර දවස්.... ලව් කරන්නත් හොඳ නෑ..... උපදෙස් දෙන්නත් හොඳ නෑ.... සෙනසුරාදා ඉරිදා විතරයි මටත් ලව් කරන්න තියෙන්නේ.... සදුදා උපදෙස් ටිකක් දෙන්නම්...





සිස්සයින් අතරමන් කරලා ඔහොම ලව් කරන එක හරිද?


දැන් ආයේ පොඩ්ඩක් මැසේජ් කරනවා.. මේක පොඩ්ඩක් ඉස්සරහට කරන් යන්න උපදෙස් ටිකක් දීපන්කෝ .....
මම කරන්නේ ශිෂ්‍යයන්ට පාර පෙන්නලා හරි පාරේ යවන එක විතරයි... යන එක උන් කර ගන්න ඔන.... වල් කෑල්ලක්ව සෙට් කර ගන්න එක ටිකක් අමාරුයි... ඒක ටිකක් ලියන්න ඔන....
මමත් ලව් කරන්න එපෑ....