කෑල්ලගේ අධ්‍යාපන ප්‍රශ්නය

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කෑල්ලගේ අධ්‍යාපන ප්‍රශ්නය

    මචං කෑල්ල මේ දවස්වල ඉලව් ප්‍රශ්නයක් අහ අහා මාව මරන් කන්න හදනවා
    පොඩ්ඩක් මාව‍ බේරා ගනින්කෝ බන්....

    ඒකි බයෝ කලේ 1shy
    දැන් ඒකිට ආර්ට් කරන්න ඕනිලු
    ඒකි ආර්ට් කලොත් shy දෙකක් කරන්න පුලුවන්ද
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    මොනව කරල හරි කරන්න පුලුවන් උපරිම shy 3 යි
    දැන් ඔතන නම් ඉතිරි shy දෙකම ගන්න පුලුවන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයිබන් එක සැරෙන් ඇත අරින්නේ.....තව සැරයක් කරලා බලන්න කියපන් :no::no::no:
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    මචං කෑල්ල මේ දවස්වල ඉලව් ප්‍රශ්නයක් අහ අහා මාව මරන් කන්න හදනවා
    පොඩ්ඩක් මාව‍ බේරා ගනින්කෝ බන්....

    ඒකි බයෝ කලේ 1shy
    දැන් ඒකිට ආර්ට් කරන්න ඕනිලු
    ඒකි ආර්ට් කලොත් shy දෙකක් කරන්න පුලුවන්ද

    ow bn field eka wadak na ona ekekta ona tharam shy ganak a/l karanna puluwan..habai campus ganne 3rd shy eken witharai..first shy bio nan kale 2nd 3rd shy karanna puluwan art walin campus yanna balan innawa nam :yes:
     
    Jun 26, 2012
    591
    162
    0
    අපරාදෙ නේ බයෝ කරලා ආර්ට් කරන්න හදන්නෙ..........
    තව පාරක් ට්‍රයි කලා නම් හරි................:)
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    උබ ඔව කියන්න යන්න එපා පස්සට එන ප්‍රශ්ණ වලදි උබට තමයි කරදරේ .තමන් ගේ ලයිෆ් එක ගැන තිරණය එයාටම ගන්න දීපන් මලාට වචනයක් දෙන්න එපා .
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Subjects change karath machan total tries 3k athulatha thamai campus ganne. one tharam wathawak liyanna puluwan eth.

    Bio karala machan uni giye naththam external opportunities adui. eth machan first try eken atha arinne nathuwa thawa time thiyena eke me para bio liyanna kiyapan. Masa keepayakin Art subjects 2k goda dannath amarui.
     
    Jun 26, 2012
    591
    162
    0
    උබ ඔව කියන්න යන්න එපා පස්සට එන ප්‍රශ්ණ වලදි උබට තමයි කරදරේ .තමන් ගේ ලයිෆ් එක ගැන තිරණය එයාටම ගන්න දීපන් මලාට වචනයක් දෙන්න එපා .
    :lol::lol::lol::lol::lol::lol:
    අම්මෝ........... ඔයා හිතපු දුර...........................
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අපරාදෙ බන්.තව පාරක් ට්‍රයි කරන්න කියහන්.:yes:මොනවා උනත් උඹ සද්ද නැතුව හිටු.:dull:නැති නම් උඹට ඔක අවුල් උනොත් පිරිකරයි බනයි දෙකම බාරගන්න,අහන්න වෙන්නෙ.:lol:අත්දැකීම් සහිත ප්‍රකාශයකි:growl:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    lol kemthi ekak karanna kiyapan ban ubata owa terenne ne kiyala...nattan parentlagenui ita passse kellagenui uba tamai fail wunata pali wenne...lol..ita passe naki wenakan ekama adala aragena kiyaway:dull::lol:
     
    Jun 26, 2012
    591
    162
    0
    අපරාදෙ බන්.තව පාරක් ට්‍රයි කරන්න කියහන්.:yes:මොනවා උනත් උඹ සද්ද නැතුව හිටු.:dull:නැති නම් උඹට ඔක අවුල් උනොත් පිරිකරයි බනයි දෙකම බාරගන්න,අහන්න වෙන්නෙ.:lol:අත්දැකීම් සහිත ප්‍රකාශයකි:growl:

    ඔයා නේද එක සැරයක් Suicide කරගන්න ගියේ.........................:sorry:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    පාසලෙන් 2ක් සහ පුද්ගලිකව 1ක් තමා කැම්පස් යන්ඩ බලන්නේ. මොන විෂය ධාරාව යටතේ හරි.
    තමාට අදාල වසර සහ ඊලග වසර පාසලෙන් අයදුම් කරන්ඩ පුළුවන්, දෙවැනි වරය විභාගයට පෙනී
    සිටියේ නැත්තම් 2ක් පුද්ගලිකව කරන්ඩ පුළුවන්.

    ඕන තරම් වාර ගානක් පුද්ගලිකව කරන්ඩ පුළුවන් ඒ උනාට කැම්පස් යන්ඩ දෙන් නැ
    :lol:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ෴සමනලී෴;15833170 said:
    ඔයා නේද එක සැරයක් Suicide කරගන්න ගියේ.........................:sorry:
    මේ මම.:shocked:පිස්සු හැදෙයි:dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ ඔව කියන්න යන්න එපා පස්සට එන ප්‍රශ්ණ වලදි උබට තමයි කරදරේ .තමන් ගේ ලයිෆ් එක ගැන තිරණය එයාටම ගන්න දීපන් මලාට වචනයක් දෙන්න එපා .
    :)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ෴සමනලී෴;15833091 said:
    ඒක නෙමේ........ Girl Friend ට ඇයි කෑල්ල කියන්නෙ.......... :eek:
    හපොයි
    කෑල්ල නොකියා කොහෙමද
    හැමතිස්සෙම එල්ලිගෙන ඉන්නකොට
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ෴සමනලී෴;15833237 said:
    Yep..... ඔයා තමා................

    ඇය මගේ සිත අරන් අරන්..
    අදහන්නට බැරි තරම් තරම්..
    අන්සතු බව දැන දැනන් දැනන්..
    පිදුවෙ ඇයි සෙනෙහේ මේ තරම්..

    හීන ගෙනා මහද තුලේ කල සිත්තම්..
    සොඳුරු වදන් මතක ඇතේ සමුගත්තත්..
    ඇය සමුගත්තත්..

    රිදවුම් දුන්නත් මතකය ඇගේ නමින්..
    වෛර කරන්නට බෑ පෙම් කරපු සිතින්..
    සමු අරගත්තත් ඇය මගෙ සිතත් අරන්..
    තනියට මා ලඟ කඳුළු ඇති තරම්..
    :sorry::sorry:


     
    Jun 26, 2012
    591
    162
    0

    ඇය මගේ සිත අරන් අරන්..
    අදහන්නට බැරි තරම් තරම්..
    අන්සතු බව දැන දැනන් දැනන්..
    පිදුවෙ ඇයි සෙනෙහේ මේ තරම්..

    හීන ගෙනා මහද තුලේ කල සිත්තම්..
    සොඳුරු වදන් මතක ඇතේ සමුගත්තත්..
    ඇය සමුගත්තත්..

    රිදවුම් දුන්නත් මතකය ඇගේ නමින්..
    වෛර කරන්නට බෑ පෙම් කරපු සිතින්..
    සමු අරගත්තත් ඇය මගෙ සිතත් අරන්..
    තනියට මා ලඟ කඳුළු ඇති තරම්..
    :sorry::sorry:



    ඔයා තමා වැරදිකාරයා.................. මං ඒ Thread එක කියෙව්වා මුල ඉදන්ම ඒ දවස්වල...................