ohoma karana aya innawa.. campus yanna onenam ithin karanna kiyanna.. bio goda daganna ayith kara nam harine...
෴සමනලී෴;15833298 said:ඔයා තමා වැරදිකාරයා.................. මං ඒ Thread එක කියෙව්වා මුල ඉදන්ම ඒ දවස්වල...................
.ඒවා මතකත් නෑ
.ෆන් එකේ කෑල්ලකුත් සෙට් කරගෙන
,පිස්සු නටාගෙන ඉන්නවා
දැන් අළුත් ජීවිතයක් පටන් අරන් තියෙන්නෙ.ඒවා මතකත් නෑ
.ෆන් එකේ කෑල්ලකුත් සෙට් කරගෙන
,පිස්සු නටාගෙන ඉන්නවා

෴සමනලී෴;15833100 said:
අම්මෝ........... ඔයා හිතපු දුර...........................

බැන්දාට පස්සේ කියයි තමුසේ කරන්න කියපු දේවල් නිසා තමයි මට ඉගෙන ගන්නත් බැරි වුනේ කියලා![]()




art කරල ගෙදර ඉන්න තමයි වෙන්නෙ...ඒකනම් ඉතින් පවුල් ජීවිතේට හොද වෙයි...ගෑනු රස්සාවල් වලට ගියාම ලමයි අනාතයි...

මචං කෑල්ල මේ දවස්වල ඉලව් ප්රශ්නයක් අහ අහා මාව මරන් කන්න හදනවා
පොඩ්ඩක් මාව බේරා ගනින්කෝ බන්....
ඒකි බයෝ කලේ 1shy
දැන් ඒකිට ආර්ට් කරන්න ඕනිලු
ඒකි ආර්ට් කලොත් shy දෙකක් කරන්න පුලුවන්ද