කෑල්ලට නොම්මරේ

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කෑල්ලට නොම්මරේ

    මේ ලගදි මගේ කෑල්ලට කොල්ලෙක් උගේ නොම්මරේ දීලා ටික දවසක ඉදලා පස්සෙන් එනවා
    ඉතිං බං උත් කොල්ලෙක් මාත් කොල්ලෙක්
    උට මං ගහන එක හරිද
    මං උගේ නොම්මරේ චාටර් කරන්නද ( මෙහෙම කොලාත් මං චාටර් නේද )
    කෑල්ල නම් උට කැමති නෑ
    හැබැයි උ මට පේන්නමයි කෑල්ලට ඇඩි දාන්නේ
    මං ඉන්නේ shop එකක
    කෑල්ල මෙතනට මාව හම්බ වෙන්න ආවම උගේ වැඩේ පැණි හලන එක
    ඒකා ඉන්නේ ඉස්සරහ කඩේ

    මං මොකද කරන්නේ
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උඹත් එකකේ එකී යාලුයි කියල දැන දැනත් උඹේ කෙල්ල පස්සේන එන එක උගේ පොන්න කම.
    උඹට කෙල්ල sure නම් ප්‍රශ්නයක් නැහැ.
    හැබැයි මචන් උඹ හිතනවා වගේ (ඌත් කොල්ලෙක් මත කොල්ලෙක් කියල ) එක හිතන්නේ නැහැනේ.දෙකක් නෙලපන්.
    බල්ල වගේ ඉඳියි.
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    ඔකට කරන්න තියෙන්නෙ...කෙල්ල ලව්වා ඔකට "පො***යෙක් වෙන්න එපා " කියලා මහපාර මැද්දේ කියන්න කියපන්....එතකොට හරි
     
    • Like
    Reactions: Srimaster

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැත්තං ඒ කඩේ බොසාට කියපං ඕකා උඹලගේ කඩේට එක කෙල්ලන්ට කරදර කරනවා, උගේ phone no එක දිදී ඉන්නවා කියලා. phone no එකත් දීපං. :P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    gahaganna yanna epa.

    ubai kellai ekata gihin minihawa meet weyan.hodin katha karapan.
    kiyapan oya oya hesirena widihata api dennama kemathi nehe.api denna lagadi badinna innawa.eka nisa oyage hithe kella gena adahasak thiyanawanum eka atha arinna.oyata meya nethi unata sure ekata hoda kellek set wenawa kiyala kiyapan.
    normal eke yaluwo wage talk karapan.
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    issella uba katha kerala hodin kiyapan..
    a wade hariyanne nathnam aniva deka thunak gahapan.. eeta passe oya wage ewun ballo wage pare yanne..

    math kiyanne na kellek nisa kollek ekka gahaganna kiyala.. ath u ahanna nathnam keranna deyak nane..
     
    • Like
    Reactions: Srimaster

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් උඹේ කෙල්ල එක්කම ගිහින් ඒ කොල්ලට තේරුම් කරලා දියන්.හොදින් සේරම කියලා දියන්.ඒ කියලත් ඇහුවේ නැතිනම් අනිවා නෙලපන් ඇටි හැලෙන්න.ඉස්පිරිතාලේ යන්නම ගහපන්:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Srimaster

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    සහෝ.... ඕකට සද්ද නැතුව එන්න එපා , ඔබේ කෙල්ල උනත් ඔබගෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා , ඒ වගේම කෙල්ලව ආරක්ෂා කර ගන්න එක ඔබේ වගකීමක් , උට කරණය විස්තර කරලා කියපන් , උ අහන් නැත්තම් දෙකක් දීපං , එහෙම කලේ නත්තම් කෙල්ල උනත් ඔබෙන් ආරක්ෂාවක් ලබා ගන්න බ කියල හිතන්න පුළුවන් .
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    umba kelin hondin kiyapan..boruwata try karala wedak na kiyala..kellath akamathi nam digatama wada denawanam ithin laawata dekak annata kamak na ;)
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මචන් උඹේ කෙල්ල එක්කම ගිහින් ඒ කොල්ලට තේරුම් කරලා දියන්.හොදින් සේරම කියලා දියන්.ඒ කියලත් ඇහුවේ නැතිනම් අනිවා නෙලපන් ඇටි හැලෙන්න.ඉස්පිරිතාලේ යන්නම ගහපන්:yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::cool::cool::cool::cool::cool::cool::shocked:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔකට කරන්න තියෙන්නෙ...කෙල්ල ලව්වා ඔකට "පො***යෙක් වෙන්න එපා " කියලා මහපාර මැද්දේ කියන්න කියපන්....එතකොට හරි

    මෙන්න මේක තමයි මචන් කරන්න තියන නියම වැඩේ...:yes::yes::yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කෙල්ලො හින්ද ගහගන්න ඕන නෑ , උබයි කෙල්ලයි දෙන්නම ගිහින් ඌට කියපන් උබල දෙන්න යාලුයි කියල , කරදර කරන්න එපා කියපන් , එහෙම කරලත් හරියන්නැත්නම් උබත් පොන්නය නොවී බාල්දියක් දාපන් , උබට බැරිනම් වෙන එකෙක් ලව්ව හරි
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මෙන්න මේක තමයි මචන් කරන්න තියන නියම වැඩේ...:yes::yes::yes:
    මලාට එන්නෙ නෑ:no::no:.....කෙල්ලෙක් හින්දා කොල්ලෙක්ට ගහන්න යන්න එපා....රෑන්ක් එක ගන්න කොල්ලෙක්ට ගැහුවට කමක් නෑ:):):)