කෑල්ලව ගෙදරින් එලියට ගන්නෙ කොහොමද?

JanithLK

Well-known member
  • Sep 18, 2025
    289
    290
    63
    ithin yako ehema karama awasara thiyenawane.. 🙄
    හරි උන්ගෙ ගෙදරින් කැමතිඋනා කියමුකො අපෙන් කැමති වෙන්නෑ ශුවර් ශොට් හදිස්සියෙ නැන්දම්මයි මාමණ්ඩියි අපෙ ගෙදර්ස් ආවොත් එහෙම මන් බත් කාලත් ඉවරයි 🫠
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,647
    21,265
    113
    [
    හෙහේ අයියට තේරුන
    ------ Post added on Aug 18, 2026 at 10:49 AM
    [/QUOTE]
    Skype matak una sundara malliyoo :(
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,123
    752
    113
    Office එකේ ඉන්න කාලෙ නම් දෙන්න ආතල් එකේ හිටිය... දැන් ගෙදරින් එලියට ගන්න විදිහක් නෑ... කෑල්ලගෙ ගෙට පයින්නත් බෑ අයියල දෙන්නෙක් ඉන්නෙ 🫠.
    ගෙදරින් කොහෙවත් එයාට යන්න දෙන්නෙත්නෑ උදේට තාත්ත ඇවිත් office එක ගාවින් බස්සනව හවසට එක්කන් යනව... campus එකේ වැඩත් එක්ක ඒක මත්තෙම ඉන්නත් බෑ... කොහෙ හරි යන් කිව්වවට එන්නෙත් නෑ රෙද්ද. රෑට නම් මෝල් වෙලා කියවනව. Help please
    If she wants regardless of the the out come she will always come, no matter the condition, she doesnt want it anymore, thats why the excuses,, dump and find another one, soon you will get the news that she is getting a proposal from the faimly and she cant say no,,
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,647
    21,265
    113
    Ithin bn Ekita puluwanne niwaduwak daanna :rolleyes:

    Office enawa kiyanne 90% ma done neh..oita wada freedom ekak mokadda...

    Eki Mol una welawaka hotel ekak book karapan eki ekkama.... Badu giyata passe aaye booking cancel karanna kiwwoth non refundable kiyapan
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,851
    18,710
    113
    දැන් ඉන්න කොල්ලන්ට ගෙවල් වලට පනින ආකාරය, ගෙවල් වලින් පන්නාගන්න බොරු රග දැක්වීම් කරනා ආකාරය ගැන වැඩමුලු පවත්වන්න වෙන සීන් එකක් තියෙන්නෙ.
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    605
    447
    63
    Office එකේ ඉන්න කාලෙ නම් දෙන්න ආතල් එකේ හිටිය... දැන් ගෙදරින් එලියට ගන්න විදිහක් නෑ... කෑල්ලගෙ ගෙට පයින්නත් බෑ අයියල දෙන්නෙක් ඉන්නෙ 🫠.
    ගෙදරින් කොහෙවත් එයාට යන්න දෙන්නෙත්නෑ උදේට තාත්ත ඇවිත් office එක ගාවින් බස්සනව හවසට එක්කන් යනව... campus එකේ වැඩත් එක්ක ඒක මත්තෙම ඉන්නත් බෑ... කොහෙ හරි යන් කිව්වවට එන්නෙත් නෑ රෙද්ද. රෑට නම් මෝල් වෙලා කියවනව. Help please
    Home - Full day workshop , office leave apply previous day
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,764
    1,913
    113
    Galle
    මේවාට කොමෙන්ට් කරන්න බෑ....වැඩිහිටියෝ විදියට...පස්සේ ළමා හා කාන්තා එකේ ඇන්ටිලා ඇට තලනකොට තමයි... හම්මට සැප... තෝ බල්ල අපේ එකී පන්නන්න ද හදන්නේ...
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,948
    2,138
    113
    colombo
    If she wants regardless of the the out come she will always come, no matter the condition, she doesnt want it anymore, thats why the excuses,, dump and find another one, soon you will get the news that she is getting a proposal from the faimly and she cant say no,,
    F#ck. Oi this is a real Fact.
     
    • Like
    Reactions: thomian and FCB

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    605
    447
    63
    If she wants regardless of the the out come she will always come, no matter the condition, she doesnt want it anymore, thats why the excuses,, dump and find another one, soon you will get the news that she is getting a proposal from the faimly and she cant say no,,
    well said, explained like true gentleman.. for causal dating you have to keep the other party informed that its casual/not looking for serious relationship. Its not nice tricking woman, getting advantage of. I never brag, but being honest has given me opportunities with unbelievable hot ladies
     
    nidarsha91

    Well-known member
  • කලින් චොර වෙලා නැත්තං කෙලින්ම ගිහිල්ල තාත්තටම කතා කරපං. නැත්තං අයියල දෙන්නටම හරි එක්කෙනෙක්ට හරි. බී අ මෑන් මචං. කෙල්ලව හොරෙන් පන්නල ඒකිට අගෞරව කරන්න එපා. අනික ඔය වගේ වැඩ කරද්දි ගෙදර ලොකු මිනිස්සුන්ට ඉවෙන් වගේ තේරෙනව. නිකන්ම චොර නෙහ්. හොරෙන් බයෙන් ඉන්නව වගේ ආතල් එකක් ඕනෙ නං උඹේ ක්‍රමේ හරි. ඒත් නිකං රිස්ක් අරගෙන හැමිනෙන්න තරං දිග එකක් නෙමෙයි බං මේ ජීවිතේ. මේ මොහොතෙ ගන්න ඕන තීරනේ ගනින පිරිමියෙක වගේ. නැත්තං පන්නන්න ක්‍රම 10ක් විතර කියන්නං කිසිම ගේමක් නැතුව. ඒත් කෙල්ලගෙ ගෞරවයට ඒක හොඳ නෑ බං. හිතපං දවසක උඹ තාත්තෙක් වෙලා උඹ කැමති වෙනවද උඹේ දරුවෙක්ට කොනද් පන නැති පොන්නයෙක් ටෝක් කරනවට. උඹ Nobody බලල ඇති කියල හිතනව 🙂
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    කලින් චොර වෙලා නැත්තං කෙලින්ම ගිහිල්ල තාත්තටම කතා කරපං. නැත්තං අයියල දෙන්නටම හරි එක්කෙනෙක්ට හරි. බී අ මෑන් මචං. කෙල්ලව හොරෙන් පන්නල ඒකිට අගෞරව කරන්න එපා. අනික ඔය වගේ වැඩ කරද්දි ගෙදර ලොකු මිනිස්සුන්ට ඉවෙන් වගේ තේරෙනව. නිකන්ම චොර නෙහ්. හොරෙන් බයෙන් ඉන්නව වගේ ආතල් එකක් ඕනෙ නං උඹේ ක්‍රමේ හරි. ඒත් නිකං රිස්ක් අරගෙන හැමිනෙන්න තරං දිග එකක් නෙමෙයි බං මේ ජීවිතේ. මේ මොහොතෙ ගන්න ඕන තීරනේ ගනින පිරිමියෙක වගේ. නැත්තං පන්නන්න ක්‍රම 10ක් විතර කියන්නං කිසිම ගේමක් නැතුව. ඒත් කෙල්ලගෙ ගෞරවයට ඒක හොඳ නෑ බං. හිතපං දවසක උඹ තාත්තෙක් වෙලා උඹ කැමති වෙනවද උඹේ දරුවෙක්ට කොනද් පන නැති පොන්නයෙක් ටෝක් කරනවට. උඹ Nobody බලල ඇති කියල හිතනව 🙂
    මීට කෙල්ලගෙ ලොකු අයියා. (ඉනට අත්දෙක තියාගෙන)
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,941
    5,531
    113
    Bike ekk wt thibbanm කරන්න තිබ්බ මගුල ගෙදරින් car එක දෙන්නෙත් නෑ ... කිසි support ekkut na
    යාලුවෙක් ගෙන බයික් එකක් ඉල්ල ගනින් බන්.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    503
    493
    63
    Em ekk නෙවේ අප්පා මේව මේ කසාදබඳින්නම කරන ඒව නෙවේ නේ

    Api me serious aran help ekak denna giya :lol: :lol: :lol: :lol:
    Short leave ekak dala, kellath campus eken eliyata ewith room ekata gihin ekige heluwa hodata balagena, athal ekaak aran waren. yukanna epa. shave karala enna kiyapan. ita passe podi kalayak yanakam ubata loku issue ekak ne balanna
     
    Last edited:
    • Haha
    Reactions: Tricle_Buwa

    thomian

    Well-known member
  • May 20, 2011
    12,608
    17,795
    113
    If she wants regardless of the the out come she will always come, no matter the condition, she doesnt want it anymore, thats why the excuses,, dump and find another one, soon you will get the news that she is getting a proposal from the faimly and she cant say no,,
    sad-but-true-5b6451.jpg