අනේ මන්දා බන් දැන් ඉන්න ගෑනු නම්


යකෝ එන්ගේජ් වෙලා ඉන්නවා නම් ඕකද කරන්න ඕනේ
දෙන්නගේම අඩුපාඩු හදන් ඉස්සරහට යන ඒකනේ

ඔය වැඩ කරන තැන් වල බං විෂබීජ දාන සෙට් එකක් වෙනම ඉන්නවා
උන් ගෙනුත් පරිස්සම් වෙන්න ඕනේ...
වැඩක් නෑ බන් කියලා. මට දැන් මේක නතර කරගන්න විදිහක් ඕන. එක නතර කරන්නේ නෑ.
ඌටම තියා ගන්න කියලා
උබ හොද ගේමක් ගහලා නැගිටලා හොද කෙල්ලක් බැදපන්
අය බදින්න හිතෙනවා ද මචං මෙහෙම වෙද්දී. මට නම් තනියම ඉන්න එක සැනසීම වෙලා තියෙන්නේ
law danna ekek help karai.
thread ekak dapan ekata wenawa.
මේකේ ලොයර්ස්ලා ඉන්නවා ද
Fuck and leave her machan. No regrets. Puketh arapan then you will never regret it.
රෙජිස්ටර් කරාම ඕවා ඔක්කොම කරගත්තා බන්
matat ohoma seen ekak una bn. but ekitama terila eki arugen ain una. ohoma wenna lokuma hetuwa tama uba kella wenuwen kapa karana kalaya madi athi. mokada e kale atharathura wena ekek ekigen kawada biwwada anan manan hamawelema hewwoth eki e pattata bara wenawa. okunta ona careing bn. mona utta kalath eka nati unot kello pita yanawa. onama kollekta kellekwa allanna puluwan weak point eka oka. eki terum gatte natnam uba loweth ain weyan.
හිත රෙද්දන්න කියන්නේ මචං. උ ගැන කිවම හිත රෙදෙන එක බලල මාර සතුටක් ලබන්නේ.
Respect ekak na uba gana. Leave while you can
ඔව් බන් හරියටම හරි.
ඔවු බන් එතකොට කවදා හරි දවසක
ආඩම්බරෙන් කිව හැකි මගේ GF marry කරලා ඉන්නේ
අහවලා (මම මෙහෙම හිටියට කියල)
eg
මම මේකේ කොන්දොස්තර උනාට මගේ GF marry කරපු එකාට
බස් හත අටක් තියනවා
දැන්ම තීරණයක් ගන්න තරමට දුක අඩු වෙයි
දුකක් නම් නෑ මව දාල යන එක නම් මට හැපී. නොයන එක තමා ප්‍රශ්නේ
uba cuckold neda
meke un aru ube kellata gahana widiya kiwama ubata aathal neda
ඒ කිවේ ?
ඌ ගහනව ඇති බං තියාගෙන.ඔන්න ඕක අතෑරල දාපන්. උබට ප්‍රශ්නයක් නැතුව අතාරින්න විදියක් නැත්තන් pm කරපන්. මං කියල දෙන්නම්
එක නම් හොදයි
Love does not last more than 3 years ~ Freud
හ්ම්ම්
Umba danata fuck eka denawada?
දැනට නම් නෑ. දැන් අරුගේ කතා අහලම එකත් එපා වෙලා බන් තියෙන්නේ. ඉස්සර කරා. මට වෙන පිරිමියෙක් ගැන කියන්න පටන් ගත්ත ඉදන් හරි අප්පිරියයි බන්.
ඇයි අරූට වඩා උඹේ පොඩියි කියනවාද?
එහෙම නෙවේ බන්
Mona huttakda bn.api ai bn kellonwa set karagannai,hitha dinagannai mahansi wenne.okkoma kollontane bn.hena asadaranaine ganunta thyenne hoda ekekge set wenna withrai
සහතික ඇත්ත බන්
අල්ලපු ගෙදර කෙල්ලට ඉන්න කොල්ලත් උඹ වගේ වුනා නම්. හ්ම්ම්ම්...
ඒ ඇයි ?
Kello compare krnwa tama bn..but ube ethics nathi kara ganna epa
මම ජීවිතේට කරලා නෑ බන් එහෙම හිත රෙදෙයි කියල
මචං උඹව අවතක්සේරු කරනවනම් තවත් ඒකිගෙන් වැඩක් නැ.

අයින්වෙයන්..
තමන් ආදරේ කෙල්ල තමන්ට වඩා වෙන එකෙක්ගෙ හොද ගැන කියනවනම් ඒකිගෙන් වැඩක් නැ.
(හැබැයි බලපං උඹෙන් අඩුපාඩු වෙනවද කියල එහෙම නැත්නම් අයින් වෙයං)
සල්ලි නැති කම තම මචං හිගන්න අරකමෙක කතා කෝටියයි.
ඕක තමා ගොඩක් වෙලාවට සම්බන්දකම්වලට කෙලවෙන පෙර නිමිති..උබ එක්ක යාලු උනේ
කැමැත්තක් විතරක් තියෙල නම් කාලෙත් එක්ක ඒක අඩු වෙනවා එතකොට යාලුවෙක් වගේ හරි කොල්ලෙක් enter උනොත් සීන් එකට ඒකී compare කරනවා ඒක හැටි බන් මිනිස්සුන්ගේ..පස්සේ උබේ අඩු පාඩු විතරක් ඒකීට පේන්න ගන්නවා ඔය කාලේ අරූ ඇත්තටම සීන් එකට නම් එන්නේ උබේ කෙල්ලගෙන් ලකුනු දාගන්න වැඩම කරනවා ඒ කිව්වේ චොකොලට හරි හොද කෑම හරි පොර ටෝක්ස් spiritual ටෝක්ස් එහෙම දීලා නම්මනවා එතකොට මචන් ඉතින් ගොඩක් වෙලාවට කෙල්ලෝ ටටා බායී කියලා පනිනවා හැබැයි උන් ඒක කරන්නේ එක පාරට නෙමෙයි පොඩ්ඩ පොඩ්ඩ උන් ඒකට කාලෙත් එක්ක හදාගන්නවා, ඒක උබටම තේරේයි එහෙම වෙනවා නම්..මචන් ආදරය කියන්නේ ownership එකක් නෙමෙයි ඒකිට යන්න ඕන නම් යන්න දීපන් කොච්චර උබ ගේමක් දුන්නත් යන එකා යනවා..ඒ තැනට එනවනම් උබ මුලින් හිත හදාගෙන එහෙම හිටපන් ඒ කිව්වේ හිටියත් එකයි නැතත් එකයි වගේ..මම කියන්නේ නෑ උබේ කෙල්ල එහෙම කරයි කියලා මොකද උබ ඔය දාලා තියෙන එකෙන් ඒ කෙල්ලව judge කරොත් වැරදී උබ තමා දන්නේ මොන වගේ එකියක් ද කියලා
මොකක් හරි කරොත් ඒ වෙලේ පන ඇරලා බන්. ඊට පස්සේ වෙන එකෙක් සත පනහක දෙයක් කරොත් එක ලොකුයි මම කරන දෙයට වඩා බන්.
අයින් වෙලා පයින් පලයන්....මොකටද ඔච්චර කෙල්ලෙක්ට පුක දෙන්නෙ
රෙජිස්ටර් වෙලා හින්දා කරන විදිහ දන්නේ නෑ බන්
payye diga kotainam karanna deyak na. ehema nattan eka point ekak karan argue karapan
හ්ම්ම් එකේ අවුලක් නෙවේ බන්
හ්ම්ම්
එහෙම නම් පොඩි කේස් එකක් තියෙනවා අනිත් එකා සිරා නෙමේ වෙන්නත් පුලුවන්. ඌට ඕනෙ ගහලා අත අරින්න වෙන්නත් පුලුවන්.
මගෙ යාලුවෙක් ටත් ඔහොම එකක් උනා. ඌ හෙන හොඳ කොල්ලෙක්. ඒකිව ආදරෙන් බලාගත්තු. මොකුත් සීන් නෑ දන්න තරමින්. කෙල්ල අලුතෙන් රස්සාවකට ගිහින් එතන එකෙක්ට ක්‍රශ් වෙලා මූව අතෑරියා. වැඩපොළේ කොල්ලා ඇද්දා ඒකිව. අන්තිමට බලද්දි ඌට බඳින්න වෙන එකක් ඉඳලා. මේකිට වැඩේ දීලා ඌ මාරු උනා. පස්සෙ ඒකි ආයෙ මූට ලයින් එක දෙන්න එද්දි මූව ගෙදරින් ප්‍රොපෝසල් එකක් බලලා බැන්ඳුවා.
උබ කියන එකත් වෙන්න පුළුවන් අරු මම ගැන දන්නවා. ඌ ඔලුවට දානවා ඌ එක්ක එන්න කියල
අව්ල් ගන්න එපා බන් කෙල්ල ඔච්චර අරු ගැන සැටිස් නම් අනිවා රූම් අදිනව ලගදිම.
වෙන අතක් බල ගනින් හැබයි උබ decent විදිහට මරු වෙල, එකිව චටර් කරපන් යාලුවන්ට සීන් එක කියලා
අයින් වෙන්න කැමති බන් මමත්. එත් අයින් වෙන විදිහක් තමා හිතා ගන්න බැරි
"yanavanm palayan" line eka deepn ! "kariya" seen ekema idpn bro ! naththam oka naththath passe passeth ubava ohoma eva kiyala manipulate krnna gani ! danma ova hadaganin !
එකිගේත් මහා ලොකු කම බන් බල්ලා මාක් එකට දාල කතා කරන්නේ
mehema keewata mama walaththayek neme.. eeth me problam eke hatiyata .."mulinma kellata deepan honda aathal ekak amathaka nowennama .. room ehekata ekka gihin"....habai eka kaatawath nodeweni widihata thiyenna ona....uba wiswasa karapan..kella ubawa hoyagena ei.."habai kella athaharala wena ekiyo passe ehema yanna epa....
ඔව් කරලා ගොඩක් කල් මචං. එත් ඉතින් හරි ගියේ නෑ
ඒ කිවේ
පිස්සුද යකෝ ඔහොම ගෑනුන්ට සෙකන්ඩ් වෙලා ඉන්න? කෙලින්ම කියපන් ඌ හොදයි නං ඌ එක්කම පලයන් මට තෝව එපා කියලා මොන උට්ටක්ද? ඒකරලා වෙන හොද කෙල්ලෙක් හොයන් බැදපන්.මොකද රෙජිස්ටර් කරාටත් පස්සෙ ඔහොම වෙන එවුන් එක්ක කම්පෙයා කරලා ටෝක් දෙනවනං අනිවා ඕකි පිට යනවා තව කල් යද්දි ලොවෙත්.රෙජිස්ටර් කරපු ගොන් කමම මදෑ උබට.දැන්වත් ඔය සාපෙන් ගැලවියන් ඔය පස්සෙන් එන ගොනාගෙ කරේ ඕක එල්ලලා.නැත්තං දැන් කොහොම හරි ඕක ශේප් කරගෙන බැදලා ලමයෙකුත් හැදුවට පස්සෙ ගෑනි වෙන එකෙක් එක්ක ගියාම සැප අල්ට්රා ප්‍රෝ මැක්ස් වෙනවා.අනික කොහෙවත් ඉන්න අහිංසක ලමයෙක්ගෙ අනාගතේම කාලකණ්ණි වෙනවා.
ඒ ඔප්ශන් එක තියෙන්නෙ ලස්සන කෙල්ලොන්ට විතරයි බං.කැත කෙල්ලො කොල්ලන්ටත් වඩා අමුම කට්ටක් කන්නෙ
------ Post added on Dec 6, 2021 at 11:14 PM
උබ කියන එක හරි බන්
අරූ උබට හොරා ඒකිට අනිනවා. එක ශුවර්.
ඒකි අරුත් එක්ක එමොෂනලි ඇටැච් වෙලා ඉවරයි.
ඒකිගේ හීන වල ඉන්නේ අරූ, උබ නෙමෙයි. කෙල්ලත් ආසයි තහනම් ගහේ ගෙඩි කන්න.
දැන්ම ඕක නවත්තපන්, නැත්නම් උබට ඉස්සරහට අම්බානෙක කෙලවෙනවා.
ලෝන් අරන් බැදලා ළමයි හදන්න කලින් ඕක නවත්තපන්, මේවා කියන්නේ කොල්ලෙක් විනාස වෙනවා දකින්න ඕනි නැති නිසා.
ඔයිට වඩා හොද ජෙනුයින් ලෝයල් කෙල්ලෝ ඉන්නවා සුජීව ප්‍රසන්නආරච්චිගේ කතාවල
තාම නම් මචං ගිහින් නෑ. ඉස්සරහට මොනවා වෙයි ද දන්නේ නෑ.
පිස්සුද හුත්තො ඔහොම කෙල්ලො එක්ක ඉන්න. හරි කෙල්ලෙක් නන් මුලදිම අරූ මගෙ පස්සෙන් එනව කියල බ්ලොක් කරල දාලා. උබව වෙන උන් එක්ක කම්පෙයාර් කර කර වැරදි කියන් නෑ හරි කෙල්ලෙක් කවදාවත්.
ඕක මම තේරුම් කරා මචං. ඒ උනාට හිත රෙද්දන්න ඕකම ආයේ ආයේ කරනවා
කෑල්ල කා අවසානනම් වෙනත් කැල්ලක් හපන්න කාලය පැමිණ ඇත
එම කැබැල්ලටම පෙරේතකමක් තිබේනම් කෑල්ල නරියාගෙන් බේරාගැනීමට සටන් කිරීමට සිදුවනු ඇත.
හ්ම්ම්
ඕකව අමතල රමණය කරපං කෙල්ලටත් එක්කම උන ගන්න. උබ ආතල් එකට ඕක කරනවනම් අයින් වෙයන්..
අයින් වෙන්නේ කොහොමද ?