කෑල්ල එක්ක රවුමක්...

SJonSnow

Member
Jan 20, 2017
28
0
0
කෑල්ල එක්ක රවුමක්...

මචන්ලා කෑල්ල එක්ක දවස් දෙකක රවුමක් දාන්න හිතන් ඉන්නවා. ඒත් තාම යන්න තැනක් ගැන idea එකක් නෑ. ගිහින් ඇවිදලා එන්න පුලුවන් හොඳ විශ්වාසවන්ත බය නැතුව යන්න පුලුවන් places ටිකක් කියහන්කො. Budjet එක 10කින් වගේ shape වෙන්න ඕන. එක දවසක් නවතින්න තැනකුත් තියෙන්න ඕන. දන්න අය ගිහින් තියෙන අය help එකක් දෙන්න. මේ 1st time එක. කලින් මෙහෙම කොහෙවත් ගිහින් නෑ. බස් එකේ හෝ කෝච්චියෙ තමයි යන්නේ. වාහන නෑ. තාම කැම්පස් දෙන්නම.:):):)
 
dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    denna thama cmps yanawa nam machn re indala enna kohewath yana eka echchara honda deyak nemei. dennatama pasuthawenna wei.
     
    SJonSnow

    Member
    Jan 20, 2017
    28
    0
    0
    ukanne natei
    :no::no::no:
    denna thama cmps yanawa nam machn re indala enna kohewath yana eka echchara honda deyak nemei. dennatama pasuthawenna wei.
    ගෙවල් වලින් affair එකට කැමැත්ත අරන් තියෙන්නෙ මචන්. ඒත් යනවනම් යන්නෙ හොරාට තමයි. උකන්න නෙවේ යන්නෙ. උකනව නම් දැන් උනත් පුලුවන් දවස ගානෙ උනත්. වෙනසකටත් එක්ක යන්න හදන්නෙ.:)
     
    Oct 13, 2016
    2,675
    276
    0
    :no::no::no:

    ගෙවල් වලින් affair එකට කැමැත්ත අරන් තියෙන්නෙ මචන්. ඒත් යනවනම් යන්නෙ හොරාට තමයි. උකන්න නෙවේ යන්නෙ. උකනව නම් දැන් උනත් පුලුවන් දවස ගානෙ උනත්. වෙනසකටත් එක්ක යන්න හදන්නෙ.:)

    උඹලා දෙන්න රෑටත් එකටද නවතින්න හදන්නේ? :baffled:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔව් මචන්. :sorry::sorry::sorry:

    බඳින්න කලින් එහෙම ඉන්න එපා බන්. පෝරුවට නග්ගපන් කවදාහරි පිරිසිදු කෙල්ලෙක් විදියට. ඒ වගේම උඹේ කෙල්ලව marry කරන්න කලින් උඹට මුකුත් වුනොත් ඒ කෙල්ල අමාරුවේ. :baffled: