කෑල්ල එක්ක රවුමක්...

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    බඳින්න කලින් එහෙම ඉන්න එපා බන්. පෝරුවට නග්ගපන් කවදාහරි පිරිසිදු කෙල්ලෙක් විදියට. ඒ වගේම උඹේ කෙල්ලව marry කරන්න කලින් උඹට මුකුත් වුනොත් ඒ කෙල්ල අමාරුවේ. :baffled:

    ගම කොහෙද තුන්පනේද?:baffled:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ගම ගාල්ලේ

    11.gif
    9.gif
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    බඳින්න කලින් එහෙම ඉන්න එපා බන්. පෝරුවට නග්ගපන් කවදාහරි පිරිසිදු කෙල්ලෙක් විදියට. ඒ වගේම උඹේ කෙල්ලව marry කරන්න කලින් උඹට මුකුත් වුනොත් ඒ කෙල්ල අමාරුවේ. :baffled:

    ඉන්න ගෑනිට කියන්නෙවත් නැතිව එකිව හොරෙන් ඩිවෝස් කරලා. අවුරුදු 15 විතර කෙල්ලක් එක්ක පැනල ගිහිල්ලා ළමයෙකුත් හදල මූ දෙන ටෝක බලපල්ලකෝ
    :lol::lol::lol::lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඉන්න ගෑනිට කියන්නෙවත් නැතිව එකිව හොරෙන් ඩිවෝස් කරලා. අවුරුදු 15 විතර කෙල්ලක් එක්ක පැනල ගිහිල්ලා ළමයෙකුත් හදල මූ දෙන ටෝක බලපල්ලකෝ
    :lol::lol::lol::lol:

    :oo: :oo:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඉන්න ගෑනිට කියන්නෙවත් නැතිව එකිව හොරෙන් ඩිවෝස් කරලා. අවුරුදු 15 විතර කෙල්ලක් එක්ක පැනල ගිහිල්ලා ළමයෙකුත් හදල මූ දෙන ටෝක බලපල්ලකෝ
    :lol::lol::lol::lol:

    :lol::lol::yes::yes::rofl::rofl:
     
    SJonSnow

    Member
    Jan 20, 2017
    28
    0
    0
    Highway A/C bus ekaka pala Galle. Habai inna tan nam nodani.
    ගාල්ලෙ ගිහින් වැඩක් නෑ බන් අපිත් දකුණෙ. ;)
    මචන් මේකේ අහන වෙලා උබලා දෙන්නා plan කරපන් :)නැත්නම් traveler threads බලපන්! :)
    මේකෙ දැම්මෙ බන් ගිහින් තියෙන උන්ගෙන් idea එකක් ගන්න පුලුවන්ද බලන්න. කෙල්ලව කොහෙවත් එක්ක යන්න බයයිනෙ බන් දැන් කාලෙ කොල්ලට ගහල කෙල්ලව උස්සන් යන උන්නෙ ඉන්නෙ. විශ්වාසෙන් බය නැතුව අරන් යන්න පුලුවන් තැනක් ඇවිදල එන්න පුලුවන් තැනක් වෙන්න ඕනනෙ බන්. :yes::yes::yes:
    බඳින්න කලින් එහෙම ඉන්න එපා බන්. පෝරුවට නග්ගපන් කවදාහරි පිරිසිදු කෙල්ලෙක් විදියට. ඒ වගේම උඹේ කෙල්ලව marry කරන්න කලින් උඹට මුකුත් වුනොත් ඒ කෙල්ල අමාරුවේ. :baffled:
    එකට හිටියා කියල වැරැද්දක් නොකර ඉන්න පුලුවන් බන්. උකන්න බලන් ඉන්නවනම් ඔච්චර නහින්න ඕනෙ නෑ. ;) අදහසට ස්තූතියි මචන්. :)
    ගම ගාල්ලේ
    අපිත් ගාල්ලෙ තමයි. :P
    Sepak ganna wage
    සැප ගන්න ඔච්චර මහන්සි වෙන්න ඕනෙ නෑ බන්. :P
    ඉන්න ගෑනිට කියන්නෙවත් නැතිව එකිව හොරෙන් ඩිවෝස් කරලා. අවුරුදු 15 විතර කෙල්ලක් එක්ක පැනල ගිහිල්ලා ළමයෙකුත් හදල මූ දෙන ටෝක බලපල්ලකෝ
    :lol::lol::lol::lol:
    :lol::lol::lol:
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    නුවරඑළියේ පලයන් කෝච්චියේ මේ මාසේ ටහිකෙන සීතලයි තුරුල් වෙලා සැපක් අරන් එන්න පුළුවන්
     
    A8MM7

    Member
    Aug 18, 2017
    1
    0
    1
    Mn karanne mehemai. booking.com walin balanawa athe thiyana budget ekata nawathinna puluvan than. ehema thama yana thana decide wenne!
    Ita passe gihin awata podi visit ekak dala hodata kala enawa.
    habai machn kohomath ubata 15k withara yai.
     
    SJonSnow

    Member
    Jan 20, 2017
    28
    0
    0
    නුවරඑළියේ පලයන් කෝච්චියේ මේ මාසේ ටහිකෙන සීතලයි තුරුල් වෙලා සැපක් අරන් එන්න පුළුවන්
    එහෙමත් පුලුවන් නේ. බලමු. තෑන්ක්ස් මචන්.:)
    සිල්වා කාරයා අදත් ලිඳේ... :lol: :lol: :lol:
    :yes::yes::lol:
    Mn karanne mehemai. booking.com walin balanawa athe thiyana budget ekata nawathinna puluvan than. ehema thama yana thana decide wenne!
    Ita passe gihin awata podi visit ekak dala hodata kala enawa.
    habai machn kohomath ubata 15k withara yai.
    තෑන්ක්ස් මචන්. මමත් බලන්නම් booking.com එක. :)