කෑල්ල දුන්න ගමන් පුස මාරු....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෑල්ල දුන්න ගමන් පුස මාරු....

    රෝල් එක කනකන් ලගට වෙලා හිටිය මූ.... මුනේ තිබ්බේ 'මම ඔයාට පන උනත් දෙනවා' වගේ ලුක් එකක්... එත් කෑල්ලක් දැම්ම විතරයි මූ මාරු... කිසිම කෘතඥතාවක් පලකරේ නෑ... මුනුත් කෙල්ලෝ වගේම තමා... ලගට වෙලා ඉදල හිත උණු කරවල වැඩේ කරගෙන කරගත්තට පස්සේ ශේප් එකේ මාරු වෙනවා... පුසන්ගේයි කෙල්ල්න්ගෙයි මාර විදියට සමාන ලක්ෂණ තියනවනේ.. පෙනුම, ලාලිත්‍ය උනත් සමානයි....
     
    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    එකමත් එක කාලෙක නත්තල් දවසක

    නත්තල් සියා-පුතාට මොනාද ඕනේ නත්තලට?:)
    පුතා-මට ඕනේ මකරෙක්:eek:
    නත්තල් සියා-මකරු කියන්නේ බොරු විශ්වාස පුතා..වෙන දෙයක් ඉල්ලන්න:nerd:
    පුතා-එහෙනම් මට අවංකව ආදරය කරන කෙල්ලෙක් ගෙනත් දෙන්න:dull:
    නත්තල් සියා-මොන පාට මකරෙක්ද පුතා ඕනේ කිව්වේ...:baffled:

    uputa ganima koheda manda dakka
     
    Oct 13, 2016
    2,675
    276
    0
    රෝල් එක කනකන් ලගට වෙලා හිටිය මූ.... මුනේ තිබ්බේ 'මම ඔයාට පන උනත් දෙනවා' වගේ ලුක් එකක්... එත් කෑල්ලක් දැම්ම විතරයි මූ මාරු... කිසිම කෘතඥතාවක් පලකරේ නෑ... මුනුත් කෙල්ලෝ වගේම තමා... ලගට වෙලා ඉදල හිත උණු කරවල වැඩේ කරගෙන කරගත්තට පස්සේ ශේප් එකේ මාරු වෙනවා... පුසන්ගේයි කෙල්ල්න්ගෙයි මාර විදියට සමාන ලක්ෂණ තියනවනේ.. පෙනුම, ලාලිත්‍ය උනත් සමානයි....

    KasunKDP :love: WhiteWalker
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    හ්ම්ම්.....ඇත්ත කතාව.....ඔය නමෙත් පොඩි සමාන කමක් තියනව ලු

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    3439370-china-animated-gif-the-office-19677468-300-169.gif

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එකමත් එක කාලෙක නත්තල් දවසක

    නත්තල් සියා-පුතාට මොනාද ඕනේ නත්තලට?:)
    පුතා-මට ඕනේ මකරෙක්:eek:
    නත්තල් සියා-මකරු කියන්නේ බොරු විශ්වාස පුතා..වෙන දෙයක් ඉල්ලන්න:nerd:
    පුතා-එහෙනම් මට අවංකව ආදරය කරන කෙල්ලෙක් ගෙනත් දෙන්න:dull:
    නත්තල් සියා-මොන පාට මකරෙක්ද පුතා ඕනේ කිව්වේ...:baffled:

    uputa ganima koheda manda dakka

    අවංකව ආදරේ කරන පුසෙක් හොයන එකත් ඒවගේ අමාරු ඇති...:baffled:

    KasunKDP :love: WhiteWalker

    නෑ බන් වයිට්වොකර් කවදා වත් කෙල්ලන්ව පුසන්ට සමාන කරන්නේ නෑ. ඌට අනුව පුසෝ කියන්නේ රාජකිය සත්තු ජාතියක්... කෙල්ලෝ කියන්නේ මහා ජරාවක්.. මට එතැනදී විතරයි ඌ වගේ හිතන්න බැරි... නැත්තන් මමත් සර්වසංපූර්ණයි... fullly enlightened ඌ වගේ...:baffled:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    රෝල් එක කනකන් ලගට වෙලා හිටිය මූ.... මුනේ තිබ්බේ 'මම ඔයාට පන උනත් දෙනවා' වගේ ලුක් එකක්... එත් කෑල්ලක් දැම්ම විතරයි මූ මාරු... කිසිම කෘතඥතාවක් පලකරේ නෑ... මුනුත් කෙල්ලෝ වගේම තමා... ලගට වෙලා ඉදල හිත උණු කරවල වැඩේ කරගෙන කරගත්තට පස්සේ ශේප් එකේ මාරු වෙනවා... පුසන්ගේයි කෙල්ල්න්ගෙයි මාර විදියට සමාන ලක්ෂණ තියනවනේ.. පෙනුම, ලාලිත්‍ය උනත් සමානයි....

    :lol::lol::lol::lol:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අවංකව ආදරේ කරන පුසෙක් හොයන එකත් ඒවගේ අමාරු ඇති...:baffled:

    නෑ බන් වයිට්වොකර් කවදා වත් කෙල්ලන්ව පුසන්ට සමාන කරන්නේ නෑ. ඌට අනුව පුසෝ කියන්නේ රාජකිය සත්තු ජාතියක්... කෙල්ලෝ කියන්නේ මහා ජරාවක්.. මට එතැනදී විතරයි ඌ වගේ හිතන්න බැරි... නැත්තන් මමත් සර්වසංපූර්ණයි... fullly enlightened ඌ වගේ...:baffled:

    :rofl::rofl::rofl: