කෑල්ල නර්සින්- Nursing Good or Bad

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මචං සමහරු කමෙන්ට් කරන්නේ මෙලෝ දෙයක් නොදැන. උඹට කෙල්ල විස්වාස නම් එච්චරයි. කෙල්ල පිටයන එකියක් නං ඒකි ගෙදර හිටියත් ලයිට්බිල් කාරයට හරි දෙනවා. වෙන ජොබ් එකක් කලත් බොස්ට දෙනවා. ඕකට නර්ස් කෙනෙක් වෙන්නම ඕනෙ නෑ. චාටර් නර්ස්ලත් ඉන්නවා. හැබැයි ඒක ඕනිම රස්සාවකට පොදුයි. එහෙනං ඉතිං කෙල්ලට රස්සාවක් කරන්න දෙන්නේ නැතුව, උඹත් රස්සාවක් කරන්නෙ නැතුව ගෙදරට වෙලා ඒකි බලාගන ඉන්න වෙනවා. දෙන්නෙක් අතර තියෙන්න ඕනේ විස්වාසය බං.

    :yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උඹ කියන එක උඹටම මතක නෑ :lol::lol::lol: , මුල ඉඳන් උඹේ comment ටික කියවල reply කරපන් :rofl::rofl::rofl::rofl:

    uba kali kali quote nokara okkoma quote karapan.. ohoma quote kalama kohomath waradi meaning ekak enne :rofl:

    kiyala thiyenne exam eka liyanne nathuwa pharmacyak danna puluwan licences ganne nathuwa wena kage hari ekkata kiyala..

    ubata okama kiyala mata epa wela.. :sorry:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    කෑල්ල නර්සින්- Nursing... 08-08-2017 10:59 AM umbe amma ta hi kiyapan..adath ennam kiyahan raata..mayil baala thiyanna kyapan

    hari man umbe ammata kiyannamko mayil bala thiyanna kiyala.. me dan eki aden bahala giye :rofl: amaruilu eye karapuwata :rolleyes:
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    කෑල්ල නර්සින්- Nursing... 08-08-2017 10:59 AM umbe amma ta hi kiyapan..adath ennam kiyahan raata..mayil baala thiyanna kyapan

    hari man umbe ammata kiyannamko mayil bala thiyanna kiyala.. me dan eki aden bahala giye :rofl: amaruilu eye karapuwata :rolleyes:

    kawda ban mechchara mala ban umbath ekka :eek:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    kawda ban mechchara mala ban umbath ekka :eek:

    oya Hi.dushan kiyana anathaya ban... u kiwwata piligan na.. pharmacy licence nathuwa(thamantama) pharmacyak karanna puluwan kiyala... :yes:

    rent ekata aran karanna puluwankama thiyeddi :lol:

    lajjawata amma mathak wela.. :rofl:

    මච්ංලා මට ෆාමසි ලයිසන් එක හම්බ උනා.
    මේක මට මාසෙකට ගානක් තියන් කාට හරි දෙන්න ඕනි..එහෙම දෙන්න පුලුවන් කීයකට විතර වගේද කියලා කියනවද..මේක දෙන්න කෙනෙක් සෙට් කරගන්න වනම් කොහොමද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1562502

    ෆාමසි දාන නර්ස්ල ඉන්නවා ,එයාල මාසෙකට 12000-20000 අතර ගානකට ලයිෂන් එකක් තියෙන කෙනෙකුගෙන් ඒක ගන්නවා (]ලංකාවේ ෆාමසි 90% මේක කරන්නේ ).හැබැයි ෆාමසිය කරගෙන යන්න ලේසියි බෙහෙත් ගැන දන්නා නිසා !

    mechchara me kiyala thiyeddith aruta sinhala theren na. :angry:
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    හිත හදා ගනින් ඕකට ගියහම කෙල්ලන්ගෙ මොලේ මොන්ගල් වෙනව.
    බැන්දට පස්සෙ පවුද්ගලික ජීවිතයක් නෑ.(හැමදාම ප්‍රශ්න)
    ඕක ඇතුලේ විනය නම් හොදයි..අනන් මනම් සීන් නෑ..
    අවුරුදු 4න් පස්සෙ එලියට එන්නෙ වෙනම ජීවියෙක්..
    හරි ලොකු ඔලුවෙන් ඉනේ..
    පඩියනම් හොදයි..
    නයිට් ඩියුටි ගියහම ලමයෙක් එහෙම ඉන්න කාලෙක උබට තමයි බලා ගන්න වෙන්නේ..

    :confused::confused::confused:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ජොබ් කරද්දි හොද පඩියක් ගනී...... හැබැයි ඉතින් නයිට් ඩියුටි වලදි ඩොකාගෙ උකුලෙ තමයි........

    උබ දැකලා තියෙනවද..?නිකන් හිතලා කියනවද? එහෙම නැත්නම් කවුරු හරි දන්න කෙනෙක් කියපු කතාවක්ද උබ කියන්නේ..?
    :confused::confused::confused:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මචං සමහරු කමෙන්ට් කරන්නේ මෙලෝ දෙයක් නොදැන. උඹට කෙල්ල විස්වාස නම් එච්චරයි. කෙල්ල පිටයන එකියක් නං ඒකි ගෙදර හිටියත් ලයිට්බිල් කාරයට හරි දෙනවා. වෙන ජොබ් එකක් කලත් බොස්ට දෙනවා. ඕකට නර්ස් කෙනෙක් වෙන්නම ඕනෙ නෑ. චාටර් නර්ස්ලත් ඉන්නවා. හැබැයි ඒක ඕනිම රස්සාවකට පොදුයි. එහෙනං ඉතිං කෙල්ලට රස්සාවක් කරන්න දෙන්නේ නැතුව, උඹත් රස්සාවක් කරන්නෙ නැතුව ගෙදරට වෙලා ඒකි බලාගන ඉන්න වෙනවා. දෙන්නෙක් අතර තියෙන්න ඕනේ විස්වාසය බං.

    :yes::yes::yes::yes:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ගර්ල් හොද නම් බයවෙන්න දෙයක් නැහැ. කොහෙ හිටියත් හරියට ඉන්නවා. බලෙන් කිසි දෙයකට කැමති කරවගන්න බැහැනෙ. ඒත් සීයට සීයක් විස්වාසය තියන්න එපා කිසිම කෙනෙක් ගැන. ඔයා එයාට නීති දාන්නත් එපා. ඒක එයාගෙ ජීවිතය.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    හොද පඩියක් නම් ලැබෙයි එත් බදින්න එපා
    මම දන්නේ එකම එකෙක්වත් නර්ස් කෙනෙක් බැදලා සාර්ථක පවුල් ජිවිත ගතකරන්නේ නෑ .

    100% එකගයි..:yes::yes::yes:
    (එහෙම සාර්ථක පවුල් ජීවිතයක් නැති එකෙක්..):(:(:(
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    දැන් ගොඩක් පවුල් වල පිරිමි ගැනිගෙන් හම්ඹ කරන කන්න බලන් ඉන්නවා නේද
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම කියන්නම් මචන් මට තියෙන අත්දැකීම ගැන , මගේ හොඳම යාළුවන් දෙන්නක් ( බොක්කේ ෆිට් ) අපි AL කරන කාලේ කෙල්ලෝ ( අහිංසක නිහතමානී ) දෙන්නක් එක්ක යාළුවුනා , පස්සේ කෙල්ලෝ දෙන්නම Nursing ගියා ( බදුල්ලට සහ කඳානට ) . අද මෙන් mobile phone බහුල නොවූ යුගයක මම තමයි කාගේත් සපෝටර් උනේ ( hutchison රන්කතා එකක් මට තිබුන නිසා ) , විශේෂම දෙය ඔවුන් ගේ සිතුම්පැතුම් සහ ආකල්ප ගැන ඉතා හොඳ වැටහීමක් මට තිබුනා.

    අවුරුදු කිහිපයට පසු ඔවුන් කසාද බැන්දා

    වර්තමානයේ මා දකිනා ඔවුන්ගේ හොඳ සහ නරක

    ආර්ථිකමය වශයෙන් ඔවුන් මුලින් සිටි තත්වයට වඩා බොහෝසෙයින් ඉදිරියට පැමිණ ඇත

    Nurse ලා දෙන්නම මැරීගෙන OT කරනවා , කොහොමත් මාසෙකට 150000/= වැඩිය හම්බකරනවා

    husban ලා ළමයින්ගේ වැඩ ටික සහ උයන එක ගෙදර දොරේ වැඩ කරනවා , මොකද wife ගෙදර එන්නේ සමහර දවසට , දවස් එකහමාරක් එකදිගට වැඩකරලා.

    එක්කෙනේගේ පදිංචිය ගම්පලතක, ගමේ අය පොඩ්ඩක් සලකනවලු Nurse ගෙන් hospital එකේදී පොඩි උදවුවක් ගන්න පුළුවන් කියලා හිතාගෙන.

    එක Nurse කෙනෙක්ගේ ඩොකෙක් එක්ක පොඩි ටෙම්පරි වැඩක් ගැන රාවයක් තියෙනවා.

    මළගෙවල් දානේගෙවල් වගේ දේවල් වලට සහබාගිත්වය ඉතා අඩුයි ( Nurse ලා දෙන්නම මැරීගෙන OT කරන නිසා , husband ලා ළමයින්ගේ වැඩ ටික කරන නිසා )

    මා දකින සුවිශේෂී වෙනස නම් AL කරන කාලේ කෙල්ලෝ දෙන්න කන බත් එකෙන් ටිකක් ඉතුරු කරලා පාරේ ඉන්න බල්ලන්ට ගිහින් දානවා , පවු උන් බඩිගින්නේ කියලා , ( අපි බනිද්දී ) නමුත් දැන් මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී නැති කම.

    මෙලඟදි මම අපේ තවත් ලඟම මිතුරෙකුගේ පුතෙකුට ( අවු 4 ) leukemia සැදී ඇතැයි ඉතාමත් කම්පාවෙමින් පැවසුවිට එක Nurse කෙනෙක්ගේ පිළිතුර වුයේ " ආ ඇත්තද , දැන් ඉස්සරට වඩා ගොඩක් ළමයින්ට leukemia වගේ ලෙඩ තියෙනවා " යන්නයි , ඉන්පසු දැන් treatment කරන්නේ මහරගමින්ද කියා ඇසු ඇයට මම ඔව් කිවය , ඇය ඒ ගැන යලි කිසිවක් කතා නොකලාය. ( අනේ පවු කියා හෝ ඇගේ කටින් පිට නොවුවාය )

    අනෙක් Nurse ගේ ප්‍රතිචාරයද මිට සමානය.

    මා වටහාගත් පරිදි මෙය ඔවුන්ගේ වරදක් නොව , ඔවුන්ගේ වුර්තීය ජීවිතයේදී ඔවුන් නිතරම දකින්නේ මිනිසුන්ගේ දුක් අන්දෝනාය , මෙනිසා ඔවුන්ගේ මානුෂිය හැඟීම් සහ මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී බව සම්පුර්ණයෙන්ම නැතිවී ඇතැයි මට සිතේ.

    එක Nurse කෙනෙක්ගේ husband කෙනෙක් මා සමග පැවසුයේ ඔවුන්ගේ ලිංගික ජීවිතය පෙර මෙන් සාර්ථක නැති බවත් wife ගේ ඒ පිලිබඳ ආශාව ඉතා පහල මට්ටමක ඇති බවත් මෙය සිදුවුයේ ඇය operation theater එකේ කලක් වැඩකළ නිසාදෝ කියා ඔහුට සිතෙන බවයි.

    මිට අමතරව මට මාගේ Nurse මිතුරියන් මාර්ගයෙන්ම මා සොයාගත් Nurse girl friend කෙනෙක් සිටි අතර ඇයගේ තත්වයද මීට සමානය ( එයා දැන් වෙනකෙනක් බැඳලා )

    මගේ පුද්ගලික මතය නම් , මගේ බිරිඳ රැට මගේ ළඟ සිටිය යුතුය , බිරිඳ විසින් ගෙදර දොරේ වැඩ කිරීම සහ බිරිඳ විසින් උයන කෑම කෑමට මා කැමතිය, එය ඔබේ මතය නොවීමට පුළුවන

    මා වටහාගත් පරිදි මෙය ඔවුන්ගේ වරදක් නොව , ඔවුන්ගේ වුර්තීය ජීවිතයේදී ඔවුන් නිතරම දකින්නේ මිනිසුන්ගේ දුක් අන්දෝනාය , මෙනිසා ඔවුන්ගේ මානුෂිය හැඟීම් සහ මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී බව සම්පුර්ණයෙන්ම නැතිවී ඇතැයි මට සිතේ.

    ඔව් මේ කතාව 100% ඇත්ත..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කෙල්ල හොද නං ඩොකාලගෙන් නං ප්‍රශ්නයක් නෑ. මොකද ඩොකාලා කියන්නේ බලෙන් කෙල්ලෝ දුශනය කරන්න බලං ඉන්න අසහන කාරයෝ නෙවෙයි. ඩොකාලා බහුතරයක සෙක්ස් ලයිෆ් එක අනිත් සාමාන්‍ය මිනිස්සු තරම් සාර්ථක නෑ. හේතුව වෛද්‍ය විද්‍යාලයේ ඉන්න කාලේ ඉදලා මලමිනී වල සහ ලෙඩ්ඩුන්ගේ ලිංගික අවයව දැකලා ඒවා ඒ තරමි විශේෂ නොවීම. ඒ වගේම තමන්ගේ රැකියාවත් එක්ක තියන දැනුම. ඒ නිසා වෙන රස්සාවක බොස් කෙනෙකුට සාපේක්ෂව ඩොකෙකුගෙන් නර්ස්ලට වෙන්න පුලුවන් ලිංගික හිංසන අවම අගයක තියන්නේ.

    හැබැයි නිදහස නැති වෙන එක නං ඇත්ත. මොකද එන ආර්තික ප්‍රශ්නත් එක්ක ot නොකරම බැරි තැනකට කවදහරි වැටෙනවා. හැගීම් ගැනත් කතාව හරි වෙන්න ඕනේ. මොකද රස්සාවත් එක්ක නිතරම ගැටෙන්නේ ලෙඩ්ඩු එක්කනේ. ඒ නිසා ලෙඩකට හැගුම්බර වෙන එක අඩු වෙනවා ඇති.

    උඹ මේ ත්‍රෙඩ් එක කෙල්ලට පෙන්නලා මිනිස්සු කියන කතා ගැනත් කියලා විවෘතව කතා කරපං. එහෙම දෙයක්වත් විවෘතව කතා කරන්න බැරි නම් උඹලගේ ලව් එක මොකද්ද. එහෙම කතා කරලා උඹලා තීරණයක් ගනිං
    :yes::yes::yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    විවිද අදහස් තියෙනවා. ඔක්කෝටම වෙන වෙනම ස්තූති කරන්න බැහැ. ස්තූති හැමෝටම.:yes:

    මට තේරුන විදිහට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි:sorry: වගේ.මට අවශ්‍ය නිදහස් ජීවිතයක්. දැන් එයත් එක්ක ගෙවන ජීවිතේ ඒ වගේ නිසා. මම පුද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙක්. 8-5 සති අන්තයේ නිවාඩු. ගෙදර එනකොට කෝමත් 7, 8 වගේ වෙනවා. අම්ම උයලා කන්න ලෑස්ති කරලා තියෙනවා එනකොට. තේ එකක් ඕන කිව්වොත් හදලා දෙනවා.:love: පොදු ප්‍රවාහන සේවයේ තෙරපිලා හෙම්බත් වෙලා ගෙදර එන්නේ. වැඩ අධික දවසුත් තියෙනවා.:(

    කෙල්ල ගැන නම් උපරිම විශ්වාසයක් තියෙනවා. ඒත් මේ කියන විදිහට ඩොකාලගෙන් බේරිලා ඉන්න බැරිද?:baffled:

    හිතේ කිසිම තෙතමනයක් නැති වෙයිද? දුක කියනදේ තෙරෙන්නේ නැති වෙයිද?:dull:

    කසද බැදපන් එතකොට දුක කියන්නේ මොකක්ද කියලා උබට තේරෙයි..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    :yes::yes::yes::yes:Koi job eke unath badu innawa hoda kello innawa
    Mama nm personal danna case ekak tiyenwa nurse kenek badinnath onna menna tiyeddi attendent kenek ekka fb cht krla seen ekak..samahara badapu nursla attendenla ekkath set wenawa as dekatama dakala tiyenawa..habayi bahutharayak nursle la hodayi .paduwe innawa..eth piliewela nm tikak adui nurselage busy nisa wenna athi.habayi hoda padiyak labenawa.
    Habayi eka deyak ubata sidda wenawa gedara wada walata udaw kranna..ammala laga naththan,lamayi balagannath wenawa.baba wage ganigen wathura eka pawa illan bona ewunta nm nursla hariyanne na

    (samahara badapu nursla attendenla ekkath set wenawa as dekatama dakala tiyenawa..)
    uba dekala thiyenavada koheda hospital eka ?:confused:
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    Meke comment dakkame pudumath hithenewa 30% withara piligane puluwan 70% withara piligane amarui
    Plaweneyatama ahane thiyene machan meka kella karanne hadane job ekak widiyatada ehemath nathnam Job ekarana gaman sewayak widiyatada kellagen eka ahapan therum karala mokada eka godak wadagath wenewa :yes:
    mokada godak aya waraddagane thanak meka hoda salary ekai thathwayai hambenewa kiyala wadata giyata passe ehemena kiyala hithunoth kellata epa wei ubath epa wei anthimedi a tharahata ube kella ewa ube pitin hari leddu pitin hari yawai ethakota nikan pawu purawaganewa.
    me job eka amarui wada karane set wene ward eke hatiyata thawath amaru wenewa ewa pahadili karane me thread madi wei a tharamatama prashna thiyenewa
    ubeta loku kapakirimak karane wenewa eke 2kna Kellatath ehemai :yes::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    රජයේ ‍රෝහල් වල හෙදියන් සහ සාත්තු සේවිකාවන්ගේ සමහර හැසිරීම් පිළිබදව සමාජයේ පවතිනා මතය එතරම් යහපත් නැහැ.
    ‍රෝගීන් කරුණාවෙන් රැක බලා ගන්නා යහපත් හෙදියන් අතරම රෝහල් වල සේවය කිරීමට නුසුදුසු හෙදියන් හා සාත්තු සේවිකාවන්ද නැත්තේම නොවේ.

    රෝගීන්ට බැන වැදීම , නොසලකා හැරීම වැනි හෙදියකට නුසුදුසු අකාරුණික ගති පෙන්වන මෙවැනි පිරිස් සමස්ත හෙද සේවයටම නින්දාවක්.

    එවැනි අකාරුණික හෙදියන් සම්බන්ද සිදුවීමක් සම්බන්දව ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ සටහන්ව තිබුනා.

    එම සටහන පහතින්

    අද උදේ අම්මව බලලා එන්න කියලා රාගම ඉස්පිරිතාලෙට ගියා.
    Ward එකේ ටික වෙලාවක් ඉන්නකොට ආච්චි කෙනෙක් ආවා. එයාට මොකක් හරි scan එකක් කර ගන්න. ඉස්කෝලෙ යන වයසෙ ගෑණු ළමයෙකුත් එක්කගෙන ඇවිත් තිබුණේ. මං හිතන්නෙ මිණිබිරියක් වෙන්න ඇති. උදේ 8 වෙද්දි එන්න කියලා ඉස්පිරිතාලෙට. 6.30 වෙද්දි ඒ ආච්චි ඇවිත් හිටියා. එයා හිතන් ඉඳලා තියෙන්නෙ ඉක්මනට කරගෙන යන්න පුලුවන් වෙයි කියලා, අර ළමයව තනියෙන් එළියෙ තියන්න බැරි නිසා. ඉතින් එතන හිටපු න‍ර්ස්ලාගෙන් ඇහුවා කීය වෙද්දි යන්න පුලුවන් වෙයිද කියලා. නිකන් මරන්න කතා කළා වගේ න‍ර්ස්ලා ටික අර මනුස්සයට බැනගෙන බැනගෙන ගියා අපි කොහොමද ඒවා දන්නෙ, ළමයි එක්කන් එන්නෙ මොකටද අරකයි මේකයි කිය කිය. ඊට පස්සෙ ඒ ආච්චි ඇහුවා එහෙනම් මං ළමයව ගෙදර ගිහින් දාලා එන්නද කියලා. ආයි ඉතින් අර මනුස්සයට බනින්න පටන් ගත්තා. ඒ ආච්චි අසරණ වෙච්චි අසරණවිල්ලට බලා ගත්තු අතේ බලන් හිටියා ටික වෙලාවක්. පුදුම දුකක් දැනුණේ.

    න‍ර්ස්ලට හපන් attendantsලා. එයාලත් ඇවිත් අර මනුස්සයට බනින්න පටන් ගත්තා. ඒ වෙලාවේ නම් ආපු කේන්තියට මොනාහරි කියන්න හිතුනත් අම්මත් තව දවස් දෙක තුනක් ward එකේ ඉන්න ඕනෙ නිසා කට වහන් හිටියා. උත්තරේ දන්නවා උනත් මං අම්මගෙන් නිකමට ඇහුවා දොස්තරලත් මෙහෙමද කියලා. අම්මා ගත් කටටම කිව්වෙ අපෝ නෑ ඒ මිනිස්සු නම් රත්තරන්, එක්කෙනෙක් නෙමේ ඔක්කොම හරි හොඳයි කියලා.

    කොහොමත් හැමතැනම ඔහොම තමයි. දොස්තරලගෙන් 99%ක්ම වගේ මනුස්සකම තියෙන හොඳ මිනිස්සු.. ඒත් නර්ස්ලා හිතන් ඉන්නෙ ඉස්පිරිතාලේ උන්ගෙ පෞද්ගලික දේපලක් කියලා. මිනිස්සුන්ට කතා කරන විදිහක් තියෙනවා සහ විශේෂයෙන්ම අර වගේ නොතේරෙන වයසක මනුස්සයෙක්ට පැහැදිලි කරලා දෙන විදිහක් තියෙනවා. අහිංසක දුප්පත් මිනිස්සු නොමිළේ බෙහෙත් ටික ගන්න ආණ්ඩුවේ ඉස්පිරිතාලේට ආවම තලලා පෙලලා දාලා ආයේ ආණ්ඩුවේ ඉස්පිරිතාල ඒ මිනිස්සුන්ට එපා කරවන එක වැරදියි.

    උපුටා ගැනීම ෆේස්බුක් සමාජජාලයෙනි
     
    න‍ර්ස්ල ගෙවල් වලත් ඔහොම තමයි..පොඩ්ඩ ඇත්නම් මල අතේ අරගෙන එන්නේ..?