කෑල්ල නර්සින්- Nursing Good or Bad

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    Eka eka un kiyana ewa ahala oka karanna baha bn
    Ubala denna hodata katha baha karala hoda deyak karapn

    Mama nam kiyanne aulak naha
    Nursing kiyanne mara commitment ekak tynneh ona job ekak bn
    Hamotama sathutin karanna amaru ekak
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    awulak naa bn, ape families wala nurses la innawa. egollange pawul awul wela naa. lamayi 2 3 innawa. husband and wife understanding ekak idan manage karanawanam nurse kiyanne awulak thiyana deyak nemeyi. nurse lata kiyala wenama henayak na. shift ekak thibbata night karoth digatama nemeyi dawasak hari free hambawenawa.
    uba love nam badapn.
    anika ubata hadissiye general wage nam wife staff kiyala polin wala inne nathuwa beheth gannath puluwan. Mama medicine field eke hama job ekakata garu karanawa. mama dakin de anuwa ara pawul wala maha awulak na. hama pawul jivithekama salli mul karagaththa prash tikak enawa lamayi loku wenakotayi awashya thaa wadi wenakotayi. e arenna nurse lata kiyala wenama henayak na.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Nurse lata baninna epa ban hoda aya kochchara innawada?

    Mn dengue hedila hospital hitiya welawe una bahinnema na. Lassana nurse kello 2 ewilla mulu egama (inen uda) wathuren thetha maththu kala.

    Hemadama Pin sidda karaganna puluwan job ekak. Api hemoma thawa awrudu 50-60 idi one nan. Inna tika kale pin karaganna ona. Weradi karana ewun ona field 1 innawa.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Nurse lata baninna epa ban hoda aya kochchara innawada?

    Mn dengue hedila hospital hitiya welawe una bahinnema na. Lassana nurse kello 2 ewilla mulu egama (inen uda) wathuren thetha maththu kala.

    Hemadama Pin sidda karaganna puluwan job ekak. Api hemoma thawa awrudu 50-60 idi one nan. Inna tika kale pin karaganna ona. Weradi karana ewun ona field 1 innawa.

    :yes::yes::love::love:
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මමත් marry කරලා ඉන්නේ nurse කෙනෙක් මචන්. මට කෙල්ල මීට් උනේ training වල අන්තිම කාලේ. එයා කියපු විදියට ට්‍රේනින් ගොඩක් කට්ට. කෙල්ලෝ නිසා එකාට එකා ඉරිසියාවනන් තියෙනවා. නෝට් හොරකම් කරනවා සෑහෙන්න. කට්ට කාගෙන පාස් උනොත් හොදයි. හොද රෑන්ක් එකකට ආවොත් කැමති hospital එකකට යන්න පුලුවන්. නැති උනොත් ඒකත් ප්‍රශ්නයක් දෙන්නාටම. nursing කරනවා නන් රට යන්න බලාගෙන කරන්න කියන්න. මොකද අපේ රටේ experience/ training ගොඩක් වටිනවාලු. හැබැයි මෙහේ ඉන්නවානන් කරලා තේරුමක් නෑ.

    තව දෙයක් ගොඩක් අය කියනවා නර්ස්ලා "බඩු" කියලා. එහෙම කියන්නේ එයාලා කරන කැපවීම් දන්නේ නැති ගොබිලෝ. දවසක ලෙඩ වෙලා උනොත් උන්ටත් ඒ "බඩු" තමා සාත්තු කරන්න එන්නේ. තත්වේ තියාගෙන වැඩ කරොත් කවුරුවත් මොනවත් කියන්න එන්නේ නෑ.

    :):yes::):yes: