කෑල්ල සහ කුලය

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    Uba sin eka hodata dannawa neh

    Ado mage kulee danne na koyapanko. Kohomada hoyaganne

    මචන් අම්මලා තාත්තලාගෙන් අහපන්. එයාලා කියයි. උප්පැන්නේ නම තියෙන විදියෙනුත් සමහරවිට හොයාගන්න පුලුවන්. සමහරුන්ගේ එහෙම හොයන්න අමාරුයි නම් වෙනස් කරලනම්. නෙට් එකේ ගහලා බලපන් චාට් එකක් තියෙනවා.
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    mama danna gowigama akak innawa u wage jara yakak mama dakalama na.nayak gattoth danna na,kallo anatha karanawa.wada kotiyai purses akak ahu unoth kiyak hari horakam karanawa.ahama unda bun gowi gama kiyanna.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113

    Adu kule govigama ekek
     
    • Haha
    Reactions: SathminaD

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    But don't marry an adu kule girl.you'll regret it later.

    අපේ සීයලා අපි පොඩි කාලේ නිතරම කියනවා (හැම කුලේ ගැනම නෙවෙයි.) ඕකුන් ගිය පාරකවත් යන්න එපා ගිහින් ටිකක් වෙලා යනකම් කියලා. එයාලගේ තාත්තලා සීයලා එහෙමලු කියලා තියෙන්නේ. අපිට පොඩි කාලේ ඕවා විහිලු. ඒත් ඔය සමහර එවුන්ගේ කතාව, වැඩ, හැදියාව, පිලිවෙල බැලුවහම අර කතාව බොරු කියන්න බෑ දැන්. අනික කුලෙන් වැඩි අය එක්ක කොහොමත් අනිත් උන් ඉරිසියයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    අපේ සීයලා අපි පොඩි කාලේ නිතරම කියනවා (හැම කුලේ ගැනම නෙවෙයි.) ඕකුන් ගිය පාරකවත් යන්න එපා ගිහින් ටිකක් වෙලා යනකම් කියලා. එයාලගේ තාත්තලා සීයලා එහෙමලු කියලා තියෙන්නේ. අපිට පොඩි කාලේ ඕවා විහිලු. ඒත් ඔය සමහර එවුන්ගේ කතාව, වැඩ, හැදියාව, පිලිවෙල බැලුවහම අර කතාව බොරු කියන්න බෑ දැන්. අනික කුලෙන් වැඩි අය එක්ක කොහොමත් අනිත් උන් ඉරිසියයි.

    It's not the adu kule girl you should worry about,it's about her cousins and her people.always jealous :yes:
     
    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,051
    738
    113
    West නා හිර
    අපේ සීයලා අපි පොඩි කාලේ නිතරම කියනවා (හැම කුලේ ගැනම නෙවෙයි.) ඕකුන් ගිය පාරකවත් යන්න එපා ගිහින් ටිකක් වෙලා යනකම් කියලා. එයාලගේ තාත්තලා සීයලා එහෙමලු කියලා තියෙන්නේ. අපිට පොඩි කාලේ ඕවා විහිලු. ඒත් ඔය සමහර එවුන්ගේ කතාව, වැඩ, හැදියාව, පිලිවෙල බැලුවහම අර කතාව බොරු කියන්න බෑ දැන්. අනික කුලෙන් වැඩි අය එක්ක කොහොමත් අනිත් උන් ඉරිසියයි.
    Ow bn balapn dn ara usa kiyala thiyena govigama eka giya parakawath yanna Hoda na
     
    Nov 6, 2017
    19
    12
    3
    si.wikipedia එකේ නම් තියෙන්නේ මේ වගේ විස්තරයක්. මම නම් ඕව හරියට දන්නේ නැහැ.

    ලංකාවේ අනුරාධපුර යුගයටත් එහා ගිය ඉතිහාසයක් සහිත කුලයති.ශ්‍රී රාවනා රජුගෙන් පැවත එන යක්ක ගෝත්‍රික ජනයාගෙන් පැවත එන්නන් සේ සැලකේ.අතීතයේ එනම් අනුරාධපුර යුගයේදී මොවුන් බලත්ත කුලිකයන් වශයෙන් හදුන්වා ඇති අතර එය එකල පැවති උසස්ම කුලයක් වන බවත් සමාජ මතයකි.අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ සතර දොරටු බාරව කටයුතු කර ඇත්තේද මෙම බලත්ත කුලිකයන් විසිණි. අතීතයේ සිදුවූ මහා නිර්ම‍ානයන් සියල්ලක්ම පාහේ මොවුන් අතින් සිදුවී ඇති බව සැලකේ.එමෙන්ම පුලස්ති රිසිවරයාගෙන් පැවත එන හෙළ වෙදකම තවමත් එලෙසම මොවුන් අත පවතී.මහනුවර යුගයේදී සිදුවූ මහා කුල පෙරළියත් සමග මෙය පහත් කුලයක් බවට පත් වුවද අතීතයේදී මෙරට පාලකයන් මොවුන්ය.මහනුවර යුගයේදී පැවරුණු රාජකාරී අතර ප්‍රභූන් ගමන්ගත් දෝලා හා පැලැක්කි ඔසවාගෙන යාම, පෙරහැරවල කොඩි රැගෙන යාම, යුද සේවා වලට සහභාගී වීම, යපස් ගැරීම ආදිය ඇතුලත්ය. මෙම කුලය (කේ.ටී.සිල්වා, 2005:41.) වර්තමානයේ ඉඩම් හිඟය, විරැකියාව සහ ප්‍රචණ්ඩකාරී ප්‍රවණතා වලට වඩාත්ම ලක් වූ කුලයක් බවට පත්ව ඇත.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ජීවත් වෙද්දී තේරෙනවා කුලේ වටිනාකම.ඒවගේම තමන් රාජකාරිය කරන තැන ඉන්න පජාත ඩයල්, එකෙක් කපලා උඩට එන්න හදන උන්,කේලම් පප්පලාගේ එහෙම කුලේ පොඩ්ඩක් හොයපන් අනිවා ඕකුන්ගෙන් 85% පහල කුල වල වුන්. මේක මට කිව්වෙ මගේ කලින් ඔෆිස් එකේ එච් ආර් හෙඩ්...

    ඒවගේම තමා තැනකට ගිහාම කුලේ පේනවා ඕන කෙනෙක්ගේ.. අඩු කුලේ එකෙක්ගේ ගෙදරට ගියාමත් ඒක හොදට පෙනවා..ගේ පොඩිද ලොකුද කියන එක නෙමයි මම කියන්නේ..උදාහරණයක් කියන්නම් තංගල්ල පැත්තේ ලොකු මාලු මුදලාලිලා ඉන්නවනේ බහුදින ධීවර යාත්‍රා 3,4 තියන් ඉන්න වුන්...අන්න ඒ එකෙක්ගේ ගෙදරකට ගොඩවෙයන් හොදට වෙනස තේරෙනවා..අඩු කුලේ වුන් ගෙදරක තීනත ගානකොට තෝරන පාටින් වුනත් ටක්ගාල කිව්වහැකි..අදින ඇදුමේ පාටින් වුනත් මනින්න පුලුවම්..
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    It's not the adu kule girl you should worry about,it's about her cousins and her people.always jealous :yes:

    උඹ කියන කතාව හරියටම හරි.

    බුදුහාමුදුරුවන් ඕවා බැහැර කලානේ. ඒත් අපි එහෙම සමාජයේ ජීවත් වෙන්න ගියාම ඕකුන් කරේ නගින්න එනවා. අත්දැකීම් තියෙනවා. කොහොමත් තව පරම්පරාවක්, දෙකක් යනකොට ඕවා නැතිවෙයි.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මේ සීන් එක තාම තියෙයි කියලා මන් හිතුවේ නෑ.. මගේ පරණ කෑල්ලගේ තාත්තා තාම කෙල්ලට කොල්ලෙක් හොයද්දි කුලේ බලලා තමා තීරණේ කරන සීන් එකේ ඉන්නෙ.. ඒකිගෙ කුලේ උසස්ලු.. මගේ කුලේ පහත්ලු..

    ඔය සීන් එක තාම තියෙන්නෙ ඇයි? බැරිවෙලාවත් දැන් එකේ ගෙදරිනුත් ඕක ඇද්දොත් මොකක්ද කරන්නෙ...XD.. තේරුමක් ඇති දෙය්ක් නෙවෙයිනෙ ඕක

    මේක වෙලා තියෙන කවුරුත් නැද්ද ?
    Umba suddek hari padu hari rodi hari ona ekek unath umbe quality eka maintain karapan salli hoyapan, kule balana un ekka inna epa, mama nam adu kule ekek kiyala kiyanne u karana weda walin umbe kule mokak untath weda karapan quality ekata, rata ghin ehen bandapan mehe set une nattam umba patta salli karayek nam kula mala wedak na machan
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    Ow bn balapn dn ara usa kiyala thiyena govigama eka giya parakawath yanna Hoda na

    එකෙන් කියන්නේ නෑ බං ගොවිගම එවුන් තමා හොදම එවුන් කියලා. අඩුකුලවල් වල එවුන්ගේ චාටර් සීන් තියෙනවා.

    Bizzare_Art කියලා තියෙන කතාව 100%ක් ඇත්ත බං. ඕක දන්න උන් දන්නවා කොහොමද සීන් එක කියලා.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ජීවත් වෙද්දී තේරෙනවා කුලේ වටිනාකම.ඒවගේම තමන් රාජකාරිය කරන තැන ඉන්න පජාත ඩයල්, එකෙක් කපලා උඩට එන්න හදන උන්,කේලම් පප්පලාගේ එහෙම කුලේ පොඩ්ඩක් හොයපන් අනිවා ඕකුන්ගෙන් 85% පහල කුල වල වුන්. මේක මට කිව්වෙ මගේ කලින් ඔෆිස් එකේ එච් ආර් හෙඩ්...

    ඒවගේම තමා තැනකට ගිහාම කුලේ පේනවා ඕන කෙනෙක්ගේ.. අඩු කුලේ එකෙක්ගේ ගෙදරට ගියාමත් ඒක හොදට පෙනවා..ගේ පොඩිද ලොකුද කියන එක නෙමයි මම කියන්නේ..උදාහරණයක් කියන්නම් තංගල්ල පැත්තේ ලොකු මාලු මුදලාලිලා ඉන්නවනේ බහුදින ධීවර යාත්‍රා 3,4 තියන් ඉන්න වුන්...අන්න ඒ එකෙක්ගේ ගෙදරකට ගොඩවෙයන් හොදට වෙනස තේරෙනවා..අඩු කුලේ වුන් ගෙදරක තීනත ගානකොට තෝරන පාටින් වුනත් ටක්ගාල කිව්වහැකි..අදින ඇදුමේ පාටින් වුනත් මනින්න පුලුවම්..
    adoo kanata gahuwaa wagema atte kiyala matath oya wagema experience tiyanawa kula gana..pitin baluwata penne na poddak reffer kelama satha adu kule ekek..
     
    dondon525

    Active member
  • Jan 30, 2015
    123
    94
    28
    Machan kule kiyanne awurudu 2000 witara kalin job categorize karapu widihane.

    Owwa dan wadak na ban. Ubata kella hodainam.. kella ubat ekka enna kamatinam.

    Redda kule wadak na ban. Dan hugak families oka balan na. Baluwath convince karanna puluwan.

    Mama kiyanne experience eken