කෑල්ල සහ කුලය

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    adoo kanata gahuwaa wagema atte kiyala matath oya wagema experience tiyanawa kula gana..pitin baluwata penne na poddak reffer kelama satha adu kule ekek..

    අන්න ඒකයි මම කිව්වේ දන්නෝ දනිති කියලා.
     
    • Like
    Reactions: wtsamantha
    Nov 6, 2017
    19
    12
    3
    ජීවත් වෙද්දී තේරෙනවා කුලේ වටිනාකම.ඒවගේම තමන් රාජකාරිය කරන තැන ඉන්න පජාත ඩයල්, එකෙක් කපලා උඩට එන්න හදන උන්,කේලම් පප්පලාගේ එහෙම කුලේ පොඩ්ඩක් හොයපන් අනිවා ඕකුන්ගෙන් 85% පහල කුල වල වුන්. මේක මට කිව්වෙ මගේ කලින් ඔෆිස් එකේ එච් ආර් හෙඩ්...

    ඒවගේම තමා තැනකට ගිහාම කුලේ පේනවා ඕන කෙනෙක්ගේ.. අඩු කුලේ එකෙක්ගේ ගෙදරට ගියාමත් ඒක හොදට පෙනවා..ගේ පොඩිද ලොකුද කියන එක නෙමයි මම කියන්නේ..උදාහරණයක් කියන්නම් තංගල්ල පැත්තේ ලොකු මාලු මුදලාලිලා ඉන්නවනේ බහුදින ධීවර යාත්‍රා 3,4 තියන් ඉන්න වුන්...අන්න ඒ එකෙක්ගේ ගෙදරකට ගොඩවෙයන් හොදට වෙනස තේරෙනවා..අඩු කුලේ වුන් ගෙදරක තීනත ගානකොට තෝරන පාටින් වුනත් ටක්ගාල කිව්වහැකි..අදින ඇදුමේ පාටින් වුනත් මනින්න පුලුවම්..

    ගෙදරින් අදින ඇදුමේ පාටින් කුලේ හොයා ගන්නේ කොහොමද? :confused:
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    Nope.... Girl isnt adukule...im the adukule one XD

    උන්ගෙන් උඹට කොහොම පිලිගැනීමක් ලැබෙයිද බලපන් හොදට. උඹ අනාගතේ කොච්චර ඉස්සරහට ගියත් උන් කොයිතරම් පහල හිටියත් ඕකුන් උඹට කොහොම සලකයිද කියලා හරියට හිතාගන්න බලපන්. ගෑනු උනත් බැන්දාම වෙනස් වෙනවා. දැන් උඹට ලව්. බැන්දාම උන්, ගෙදර උන්ගේ පැත්ත ගන්න හැටි උඹට බලාගන්න පුලුවන්. උඹට හරිහමන් පිලිගැනීමක් ලැබෙන්නේ නෑ කියලා හිතෙනවා නම් කරන්න එපා. උඹට සැනසීමෙන් ඉන්න වෙන එකක් නෑ.
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    Machan kule kiyanne awurudu 2000 witara kalin job categorize karapu widihane.

    Owwa dan wadak na ban. Ubata kella hodainam.. kella ubat ekka enna kamatinam.

    Redda kule wadak na ban. Dan hugak families oka balan na. Baluwath convince karanna puluwan.

    Mama kiyanne experience eken
    eka atta kule kiyanne wadak nathi magulak.. kenek jeewat wena widhhen ne kule maninna one.. hbay kella case ekak nati unat kellage gdarin case nm oka mala anayak wenwa..
     
    • Like
    Reactions: Bizzare_Art

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    Apo easy bn.light blue
    ගෙදරින් අදින ඇදුමේ පාටින් කුලේ හොයා ගන්නේ කොහොමද? :confused:
    Apo easy bn.gala tiyenne blue shade, pink nan adu kule.eketh ara kovil wala gala tiyena colors wage nan hodama adu kule.adinakota color match ekak nattan godak deep colors match wenmw enthuwa andala nan adu kule
     
    • Like
    Reactions: Bizzare_Art

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    එකෙන් කියන්නේ නෑ බං ගොවිගම එවුන් තමා හොදම එවුන් කියලා. අඩුකුලවල් වල එවුන්ගේ චාටර් සීන් තියෙනවා.

    Bizzare_Art කියලා තියෙන කතාව 100%ක් ඇත්ත බං. ඕක දන්න උන් දන්නවා කොහොමද සීන් එක කියලා.
    මන් කියන එක හරියට හරි පොඩ්ඩක් බලන්න හොයලා අනිත් අයත්
    adoo kanata gahuwaa wagema atte kiyala matath oya wagema experience tiyanawa kula gana..pitin baluwata penne na poddak reffer kelama satha adu kule ekek..
    ඔව් හොයලා බලලා අන්තිමටම කුලේ බලපන් අන්න එතකොට තමා මිනිහා අඩු කුලේ එකෙක් කියලා හොදටම තේරෙන්නේ..ඒක නිසා අන්තිමටම කුලේ බලපන්..උගේ ඔක්කොම හැසිරීම ගෙවල් වල උන්ගේ කතාව උගේ කතාව තැනකට ඇද පැලදගෙන එනවිදිය බලලා තීරනය කරපන්. එතකොට තේරෙයි.
    ගෙදරින් කුලේ හොයා ගන්නේ කොහොමද? :confused:
    ගෙදරින් හොයන්න පුලුවන් බන්..
    අපි අපේ ගෙදරට කවුරුහරි එනවනම් ඇයි අපි ගේ අස් පස්කරලා තියන්නේ ඒ අය එනකොට..? ඒකෙන්ම තේරෙනවා නේ බන්..ඔය අඩු කුලවල වුන්ට කිසි ගානක් නැහැ ඔහේ ඉන්නවා මකුනු දැලක්වත් කඩන්නේ නෑ උන් ටිකක් කම්මලි මිනිස්සු ටිකක්..කෑම එකක් වහන්නේ උනත් පත්තර වලින්. කොප්පයක් උනත් හරියට හෝදන්නේ නෑ..මන් හොදනවකියන්නේ කහට පැල්ලම් යන්නම..තේක දෙනකොට tray එකේ තේ හැලිලා තියනවා..කෝප්ප පිගන් මුනින් අතට නවලා තියනවා..අන්න ඒවගේ ගති ගුන තියන වුන් ටක් ගාලා හොයාගන්න පුලුවන්..
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ගෙදරින් අදින ඇදුමේ පාටින් කුලේ හොයා ගන්නේ කොහොමද? :confused:

    පච්ච පාට, ලුමිනස් කලර්ස්, ඕනවට වඩා දිලිසෙන පාට, ඇගේ පාටට ගැලපෙන්නෙ නැති ඇදුම් අදින උන් ගැන කල්පනාවෙන් හිටපන්. ගෙදර තනි කොලපාට වගේ ගාලා නම් බඩුම තමා. 🤣
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    කුල බේදය කියන එකේ හරිම තේරුම දැන ගන්න පුලුවන් වෙඩින් එක දවසේ ඒ ඒ කුලයේ අය හැසිරෙන විදිහ අනූව. :yes:
    ඔය අඩු කුලේ කෙනෙක් උසස් කුලේ කෙනෙක්ව බැදපු වෙඩින් එකකට ගියා වෙඩින් එක ඉවරයි අරුන් ටික කෑවා වෙඩින් එක අන්තිමට උසස් කුලේ අයට මූන දෙන්නත් බැරිව ගියා!:baffled:
    කුලේට චැලේන්ජ් කරන්න ඕනී නම් පිලිවෙලට හැසිරෙන්න ඉගෙන ගන්න ඕනී.
    මම අඩු කුලේ තව වෙඩින් එකකට ගියා පොරගේ ෆැමිලි එක හැසිරෙන්නේ සුපිරිම විදිහට..පට්ට ඒක..:yes:
    ඒ වගේ සීන් තියෙනවා.
    උබට අගෞර කරන්න නෙවේ මම කමෙන්ට්ස් කරේ , දැන ගන්න කීවේ:yes:
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    But don't marry an adu kule girl.you'll regret it later.
    aniwa meka nam



    කුල බේදය කියන එකේ හරිම තේරුම දැන ගන්න පුලුවන් වෙඩින් එක දවසේ ඒ ඒ කුලයේ අය හැසිරෙන විදිහ අනූව. :yes:
    ඔය අඩු කුලේ කෙනෙක් උසස් කුලේ කෙනෙක්ව බැදපු වෙඩින් එකකට ගියා වෙඩින් එක ඉවරයි අරුන් ටික කෑවා වෙඩින් එක අන්තිමට උසස් කුලේ අයට මූන දෙන්නත් බැරිව ගියා!:baffled:
    කුලේට චැලේන්ජ් කරන්න ඕනී නම් පිලිවෙලට හැසිරෙන්න ඉගෙන ගන්න ඕනී.
    මම අඩු කුලේ තව වෙඩින් එකකට ගියා පොරගේ ෆැමිලි එක හැසිරෙන්නේ සුපිරිම විදිහට..පට්ට ඒක..:yes:
    ඒ වගේ සීන් තියෙනවා.
    උබට අගෞර කරන්න නෙවේ මම කමෙන්ට්ස් කරේ , දැන ගන්න කීවේ:yes:
    meka nam aththa
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මගේ මවුපියන්ගෙන් කෙනෙක් ගේ පවුලේ සාමාජිකයෙක් බැන්දේ අඩු කුලේ කියන කියන කොල්ලෙක්, (එක ලව් මැරේජ් එකක්) ඉතින් ඕක පවුලේ අයට කිව්වම මගේ මවුපියන්ගෙන් කෙනෙක් ඒ ගෙවල් බලන්න ගිහින් පසුව විවාහය කර දුන්න. ඔවුන් ධනවත් උදවියවත් නොවේ. ඒ කොල්ලා තමයි මගේ ෆෙවරිට්ම අංකල්. විවාහ වෙන්නට කලින් ඔහු නම වෙනස් කරගත්ත. මගේ අනිත් හැම නෑදෑයෙක්ටමත් වඩා මට උදව් කරලා තියෙන්නේ ඔහු!

    පිළිගැනීම අතින් බැලුවොත් අපේ අනෙත් ඥාතීන්ගෙන් ඔවුන්ට කිසිම අඩුවක් වෙලා නැහැ. ඉතා හොඳින් ආදරයෙන් පිලිගන්නවා. කුල පිස්සුව ආගම් පිස්සුව වගේ තමා, ටික ටික අතාරින්න, හොඳක් වේවි!
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Mama karaawe... kula anuwa minissunge gathi pawathum wenas wenawa thamay... ape paththe un podda athnam pihi kadu aran enne...
    Goigama un tikak nishshabbdai.. wali ehema na karawe tharam..

    Monawa unath kule moka unath hoda minissu naraka minissu koheth innawa...

    (Karaawe minissu lankawata awilla tiyenne anith sinhala eun wage Uthuru indiyawen newe... dakunu indiyawe kuru ratin...)