කෑලි බෑලි....

OCP

Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • මිනිසෙකුට වඩා 20 ගුණයක් බල්ලාට ඉව තියනවලු.
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • දොඩම් වලට වඩා ස්ට්‍රෝබෙරි වල විටමින් C තියනවලු.
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • කඩදාසියක් එක පිට එක හත් වතාවකට වඩා නවන්න බැහැලු
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • සතුන් අතරින් දනහිස් 4ක් ඇත්තෙ අලියාට පමණි.
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • ස්වාභාවික මුතු විනාකිරි වල දාල තිබ්බම ද්‍රව වෙනවාලු.
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • ඔලිව් ගසක් අවුරුදු 1500 තරම් කාලයක් තියෙන පුලුවන්ලු.
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • රතු වයින් ආලෝකයට නිරාවරනය වුනාම නරක් වෙනවලු
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • අලින් දවසට පැය 16 පමණ ආහාර අනුභවයට වැය කරනවලු
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    • පෘතුවි මතුපිට වර්ග කිලෝ මීටර මිලියන 510.072 පමන පැතිර තියනවලු.