
මිනිස් මුත්‍රා වලින් මිශ්‍ර කරපු ලී වර්ග පුළුස්සා ලබා ගත් අළු. 

කිබුලෙකුගේ දිව සෙලවිය නොහැකි එකකි. තවද ඌට සැපීමටද නොහැකිය. නමුත් ඌගෙ ජීර්න පද්ධතිය වානේ අණයක් දිරවීමට තරම් ප්රබලය.
[/COLOR][/SIZE]









තව දාන්න.........
අදට රෙප් ඉවරයි ලු.....!!!!


- මනුශ්‍ය ශරීරය ඇතුලෙ ඉන්න බැක්ටීරියා ප්‍රමාණය මේස හැඳි 6 ක් විතර.
- මනුශ්‍ය ශරීරය තුල සහ මත ඕනෑම වෙලාවක වාසය කරන ජීවීන් විශේශ ගනන 200ක් විතර..
- කිලෝ 32ක් බර බූවල්ලෙකුට පුලුවන්ලු ටෙනිස් බෝලයක් තරම් සිදුරකින් රිංගල යන්න.
- මධ්‍යතන යුගයෙදි ( ක්‍රි.ව. 5 - 15 ශත වර්ශ ) වලදි සේදුම් කුඩු විදියට පාවිච්චි කරල තියනව... මොනවද...?
මිනිස් මුත්‍රා වලින් මිශ්‍ර කරපු ලී වර්ග පුළුස්සා ලබා ගත් අළු.
Nice thread OCP... +4

