කෑෂ්_වැගන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මොකක්ද බන් මේ කෑෂ් වැගන් කියන්නේ ඇත්තටම. මෙයාල අධික පොලියක් මිනිස්සුන්ගෙන් අය කරනවා පෙනෙන්න තියනවා. මේක ලීගල් වෙන්නේ කොහොමද ලංකාවේ. ?
 
Bathala Baba

Junior member
  • Jul 13, 2015
    84
    6
    8
    puluwannan Ranilta kiyala oka August 2ta kalin thahanam karala diyanko bn.
    mn ungen gaththa salli wagayak denna one edata
     
    atrz

    Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    cashwagon kiyanne multi national company ekakin karana deyak , oka godak ratawal wala thiyanawa eka eka names walin , thanaham karanne ai?
    balen salli den nhe ne , kemathi aya terms , interest balala loans apply karanawa , echcharai.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    cashwagon kiyanne multi national company ekakin karana deyak , oka godak ratawal wala thiyanawa eka eka names walin , thanaham karanne ai?
    balen salli den nhe ne , kemathi aya terms , interest balala loans apply karanawa , echcharai.

    ඔව් ඉතින් බලෙන් දෙන්නේ නම් නැහැ තමා.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,833
    969
    113
    Hamilton, NZ
    un balan denne na ne pons. ganna unta eka gataluwak nathi nisane ganne. anika e wage loku ploiyakata salli gannwa kyanne lokuma hadisaiyakata ganna un. sampath bank eken direct payment karanna wenama option ekak deila thiynwa unta e kiyanne aniwarayn legal side ekak athi unta

    ubata gataluwak thiynwam gihn complain ekak dapan nikan boruwata meke kediri ganne nathuwa :P
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,732
    8,061
    113
    Kotahena
    ඇයි බන් මේ රටේ පොලි වැඩි වෙන්න ප්‍රධාන හේතුව උබට තේරෙන්නේ නැත්තේ? පක්ෂ කන්නාඩි ගලවල පොඩ්ඩක් හොයල බලපන්කො පොලි නගින්න හේතුව
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    උබල කියන්නේ නිකන් දෙන්න කියලද බැංකු වලත් පට්ට කට්ටක් කාල 14 විතර පොලියකුත් ගෙවල ගන්න එක සැපද ...අනික හදිසියට 5000 /10000 වගේ ඕන උනහම එක එකාට පදිරිවෙන්නේ නැතුව මුන්ගෙන් ගන්න පුලුහන් නේ ...
     
    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    උබල කියන්නේ නිකන් දෙන්න කියලද බැංකු වලත් පට්ට කට්ටක් කාල 14 විතර පොලියකුත් ගෙවල ගන්න එක සැපද ...අනික හදිසියට 5000 /10000 වගේ ඕන උනහම එක එකාට පදිරිවෙන්නේ නැතුව මුන්ගෙන් ගන්න පුලුහන් නේ ...

    Sirawata :lol: