ඕකට හොඳටම ගැලපෙන්නෙ ළපය කිව්ව උදාහරනෙ තමා
වතුරෙ ගහගෙන යන කෙල්ලව බේරගෙන, රේප් කරා.
දැං අපි බේර ගත්තු එකට ස්තූති කරන්න ද ඕන, රේප් කරපු එකට දඬුවම් කරන්න ද ?
ඉතූති කරන්න නං ඉතිං සිංහලු දෙපාරක් ම විදායක ජනාදිපති කම දුන්න
පව්ලෙ උං ඇති තරං පෝශනය උනා..
සුදුසුකම් නැතත් නෑයො පරිපාලන මුල් පුටු වලට දාල ආයතන කාල දැම්ම ( උදා ශ්‍රීලංකන්)
තමුන්ට ගොට්ට අල්ලන පිම්පියො ඉහල පුටු වලට තානාපති කම් අරව මේව
නාස්තිය කෙලවරක් නෑ
රාජ තේජස පෙන්නපු මහා රාජෝත්සව නාඩගං , මිනිස්සුංගෙ සල්ලි නාස්තිය නිමක් නෑ
ආර්තිකේ අන්තිම හුස්ම පොද යද්දිත් නිදහස් උත්සවේ, පාලම විවුර්ත කිරීම .. කෝටි ගනං නාස්ති කරා.
හරි පාලකයෙක්, පරිපාලකයෙක් කරන වැඩ නෙමේ
මිස්ට 10% කියල නම හැදුනෙ නිකං නෙමේ
තව ලියන්න ගියොත් ලිස්ට් එක ඉවරයක් නෑ බං,
ඉතිං මිතුර
මහින්ද යුද්දෙ ඉවර කලා තමා.
එහෙම කියල අපිට පු* අරින්නත් දෙන්න ඕන ද ?