කිංස්ලි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,796
    39,693
    113
    Homagama

    “ජනතා කේන්ද්‍රීය රටක් බිහි කිරීම ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි” – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක​


    be69e98b-g.jpg


    ඔහු මේ බව පැවසුවේ සහල් මිල පිළිබඳව ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයින් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත සම්බන්ධව දැනුවත් කිරීම සඳහා එම විශේෂ ප්‍රකාශය කරනු ලැබිණි.


    :lol: :lol: :lol:
    යකෝ ජොකා දාලා නැතුව ලබ්බ වැදි වැදි අමාරුවෙන් ඉන්නවා වගේ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    He is Media Spokesman with Cabinet powers that is why he acts like President with Backdrop with National side Flags
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඇත්තටම මචන් හිනා උනාට කින්ස්ලිල කරන්නෙ ලොකු දෙයක්.. 👍
    අපි ගෙවල්වල කිසි Entertainment එකක් නෑ වේලිල ඉන්නෙ Theatre ෆිල්ම් එකක් බලල ෆන් එකක් ගත්ත කාලයක් මතක නෑ. ටීවි එකෙ නාට්ටිත් චොරනෙ
    අපිව මෙහෙම හිනස්සල මරන එකත් ලොකු දෙයක්නෙ
    කින්ස්ලි මේදැන දැනම අරුන්ව ගොනාට අන්දල චොර කරනව ඇත්තෙ ඌරගෙ මාලු උගෙම තියල කපනව වගෙ.. පොර මිශන් ඉවර කරල ආයෙ සිරසට යනව 200% ශුවර්
    Thanks Kinsly 👏👏👏
     
    • Haha
    Reactions: ElaBaba and shenat

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    පිටිපස්සේ බෝඩ් එකයි ඇදයි වගේ මට පේන්නේ

    පිටිපස්සේ බෝඩ් එකයි ඇදයි වගේ මට පේන්නේ
    ------ Post added on Sep 13, 2021 at 2:35 PM